රත්තරං;20409335 said:උබට දැන් උත්තරේ ලැබුනනේ...
කෝ කියපන්කෝ උබ ඒලෙවල් වලට කරපු සබ්ජෙක්ට් තුන??
ko uththrare???, dan kiyapan mata kohomata 90oct, 95 wada pirisindu nowenne.
iso-octane kiyane moakkda?
kohomada 95/90/92 hadenne??
Last edited:
රත්තරං;20409335 said:උබට දැන් උත්තරේ ලැබුනනේ...
කෝ කියපන්කෝ උබ ඒලෙවල් වලට කරපු සබ්ජෙක්ට් තුන??
ko uththrare???, dan kiyapan mata kohomata 90oct, 95 wada pirisindu nowenne.
iso-octane kiyane moakkda?
kohomada 95/90/92 hadenne??
උබ ඉන්න ලෝකේ වෙලාව යන්නේ හෙමින්ද - http://ikman.lk/en/ad/kia-picantho-2013-for-sale-colombo
not picanto, i was talking about kwid
වාහනේ ඔප්ෂන් / ආරක්ෂාව හොදයි තමයි. අතුල උනත් ලස්සනයි බන්.

Sorry bro, honest mistake. Eon එක අවේ last Year July වගේ.
what is your car machan?ko uththrare???, dan kiyapan mata kohomata 90oct, 95 wada pirisindu nowenne.
iso-octane kiyane moakkda?
kohomada 95/90/92 hadenne??
රත්තරං;20409479 said:
1.ඇයි ගොන් උන්නාන්සේ ඕක නේන්නම් කිව්වේ. 90/95 කියල නෑ කෝකත් පිරිසිදුයි. අර උබ කිව්ව වගේ රොඩු නෑ ඔය එක මලදානෙකවත්. ඔක්ටේන් අඩුද වැඩිද කියන්නෙවත් අන්ලෙඩඩ් ලෙඩඩ් කියන්නේවත් පිරිසිදුද නැද්ද කියන එක නෙමේ. රසායනවිද්යානුකූලව 100% අයිසො ඔක්ටේන් තිබ්බ කියල ඒක භව්තිකව පිරිසිදුයි කියන්නත් බෑ අපිරිසිදුයි කියන්නත් බෑ.. ඒකයි මම කිව්වේ පෙට්‍රල් භූමිතෙල් තියා තිනර් ගත්තත් ඕකේ භෞතික පිරිසිදුභාවය රදාපවතින්නේ වෙන්කර ගැනීමේ ඉදන් ප්‍රවාහනය හා ගබඩා කිරීම මත
2.අයිසො ඔක්ටේන් කියන්නේ ද්‍රව හයිඩ්රොකාබනයකට. හයිඩ්රො කාබන් කියන්නේ හයිඩ්රජන් සහ කාබන් එකතුවෙන් හැදිච්ච දෙයක්. දැන් එතකොට අයිසෝඔක්ටේන් කිව්වහම ඔක්ට්- ඒන් ඒ කියන්නේ කාබන් අනු අටක් තියෙනවා. ඔක්ට් - 8 , මෙත් එත් ප්‍රොප් බුයුට් හෙක්ස් කිය කියා කියවෙන්නේ හයිඩ්රොකාබනයක තියෙන කාබන් අනු ප්‍රමානය. ඔක්ටේන් අයිසෝ ඔක්ටේන් කියලා නෑ දෙකේම තියෙන්නේ එකම මොලිකුලර් ෆෝමියුලා එක, වෙනස් වෙන්නේ ස්ට්‍රක්චර් එක විතරයි. එතකොට ඔය අයිසූක්ටේන් කියන්නේ අනුක දාම හයිඩ්‍රොකාබනයක්
ඔන්න හැදිල තියෙන හැටියි. විස්තරෙයි කිව්වා
3.ඔක්ටේන් නම්බර් එක එහෙම නැත්නම් ඔක්ටේන් රේටින්ග් එක කියන්නේ බන් වාහන වලට දාන ඉන්දන වල මිශ්රනයකට.
අයිසො ඔක්ටේන් 90% හෙප්ටේන් 10%යි තියෙන එක ඔක්ටේන් 90%යි. ඕකෙන් කියන්නේ නෑ හෙප්ටේනුයි ඔක්ටේනුයි විතරමයි තියෙන්නේ කියලා
ඔන්න ඒලෙවල් මතක කෙමෙස්ට්‍රි වලින් කිව්වා,.
දැන් කියපන් උබ ඒලෙවල් වලට කලේ මොනවද?
Because some fuels are more knock-resistant than pure iso-octane, the definition has been extended to allow for octane numbers greater than 100.
wikipedia
wait wait...so there are more pure fuel than iso-octane?
not arts, not maths that is why I'm asking you . to understand perfectly


රත්තරං;20409537 said:උබ ඔය pure එහෙම නැත්නම් පිරිසිදු කියන වචනෙන් අදහස් කරන්නේ මොකක්ද කියපන්කෝ ඉස්සෙල්ලම?????
100% අයිසෝ ඔක්ටේන් සංයෝගයක වෙන මොනව හරි තියෙනවද කියලද අහන්නේ අයිසෝ ඔක්ටේන් නැතුව? නෑ වෙන මොකුත් නෑ. තියෙන්නේ අයිසෝ ඔක්ටේන් එකනේ ඒකට 100% කියන්නේ
ජලය, H2O 100% තියෙන තැනක 100%ක්ම තියෙන්නේ ජලයම තමයි
ඒ වගේම තමයි අරකත්
රත්තරං;20409560 said:උබ මේ අහන්නේ භෞතිකව පිරිසිදුයි කිව්ව වචනෙද? අයුයූඋ මම කොහොමද බන් උබට 12 වසරේ පලවෙනි පාඩමේ ඉදන් කෙමෙස්ට්‍රි පිසික්ස් වචන මේකේ උගන්නන්නේ????? භෞතිකව කිව්වේ බන් උබට ඇහැට පේන අතට අහුවෙන දෙයක් වශයෙන්. රසායන විද්‍යානුකූලව කිව්වේ බන් අනුකමය, රසායනමය, වශයෙන්..
by pure what I mean is the ratio of mixture or something like that. Is that the correct way to look at it??
රත්තරං;20409635 said:
දැන් ඒලෙවල් ඩ්‍රාමා කරපු එකෙක් අපෙන් ඇහුවනම් කියන්නේ පැට්රල් ටැංකියට පස්සේ මැජික් එකක් තියෙනවා ඒ මැජික් එක රෝද වලට සම්බන්ද වෙනවා මැජික් එකෙන් මෙව්ව එකක් මෙව්වා වෙලා දුන් දාගෙන වාහනේ යනවා කියල. මොකද එලදෙනකට කලනය උගන්නන බෑනේ බන්.[/B]





I quoted it from wiki all i'm asking is the meaning of it with regards to octane
දැන් උබ ඉස්සෙල්ලා උදාහරනෙට ගත්තා මතක්ද වතුර බීලා බඩේ රොඩු එකතුවෙන සීන් එක.. අන්න එතනදි බලපාන්නේ භෞතික පිරිසිදුකම. ඒ කියන්නේ බන් උබ ලගත් වතුර බෝතලයක් තියෙනවා මම ලගත් තියෙනවා. දෙකේම වතුර. උබ උනේ එක කුනු රොඩු තියෙන භාජනේජට දානවා. එතකොට ඒ වතුර ටිකම බන් ඒකේ තියෙන ඒවා එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කලත් නොකලත් යම් විදිහකින් භව්තිකව අපිරිසිදුයි. රසායනිකව අපිරිසිදුද බලන්න උබට පියවි ඇසකින් බෑනේ බන්. ඒකට විවිද පරීක්ශන කරන්න වෙනවා. උදාහරනෙකට ඒ බෝතලේ ඇතුලේ සෝඩියම් කෑල්ලක් තිබ්බනම් සෝඩියම්හයිඩ්රොක්සයිඩ් හැදෙනවා. දැන් එක සෝඩියම් හයිඩ්රොක්සයිඩුත් තියෙන මිස්‍රනයක්, ඒක රසායන විද්‍යානුකූලව අපිරිසිදුයි. භව්තිකව ඒක නොපෙන්නෙන පුලුවන් උබට, වැඩිය එපා ලුනු ගනින්කෝ. ලුනු කැටයක් තිබිල දිය උනානම් දැන් ඕන් ලුනු ද්‍රාවනයක්. ඒත් භව්තිකව පිරිසිදු වෙන්න පුලුවන්. පෙරුවහම මොකුත් නෑ. දැන් ඕකේ රත්තරන් කුඩු තිබ්බ කියමු. රත්තරන් ලෝහය සෝඩියම් වගේ හිටු කියල ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඉතින් අයිට ආසන්නව සාපේක්ශව කියන්න පුලුවන් රත්තරන් කුඩු තිබ්බට ඔය වතුර රසයන විද්‍යානුකූලව වතුර ද්‍රවයක්. රත්තරං කුඩු ටික අයින් කලෑකි, ඒවා තියෙනකන් භෞතිකව අපිරිසිදුයි කියල
දැන් උබ අහනවා අයිසෝ ඔක්ටේන් 100% ක් තියෙන තැනක් ගැන. ඉතින් බන් එතන තියෙන්නේ 100%ක් අයිසෝ ඔක්ටේන් නම් තව වෙන මොන බම්බුවක් වත් නෑ. ඒක සම්පූර්නම අයිසෝ ඔක්ටේන්. රසායන විද්‍යානුකූලව 100%ක් අයිසො ඔක්ටේන්. දැන් ඒවා දානවා උබේ ඉන්දියන් අටමගලේ ටැංකියට තව අව් රුදු 3 කින්, ඕකේ ටැංකිය බාල ඉන්දියන් රීසයිකල් යකඩ නිසා ඉක්මනට දිරනවනේ. ඉතින් රොඩු පේන්ට් පොතු කෑලි මලකඩ කෑලි එක්ක එකතු උනාම අන්න එතකොට ඒ 100% රසායනිකව පිරිසිදු ද්‍රාවනය භෞතිකව අපිරිසිදු වෙනවා. ඒකේ ප්‍රතික්‍රියා කරන්න පුලුවන් දේවල් තිබ්බොත් රසායනිකවත් අපිරිසිදු වෙනවා. උබේ ඉන්දියන් අටමගලේ ගත්තේ උදාහරනයකට
ඉතින් යම් තැනක 100% අයිසො ඔක්ටේන් තියෙනවනම් ඒ තියෙන්නේ රසායන විද්‍යානුකූලව 100%ක් අයිසෝ ඔක්ටේන් තමයි
ඕක දාන භාජන හසුරෝන විදිහ අනුව ඕක භෞතිකව අපිරිසිදු වෙන්න වගේම රසායනිකව අපිරිසිදු වෙන්න පුලුවන්
භූමිතෙල් කෙරොසීන් උනත් ඔය ටිකම තමයි
ඕකත් තෙරෙන්නේ නැත්නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒලෙවල් තුන් පාරම කරලා කෙමිස්ට්‍රි පාස් කරගන්න බැරි උනුත් ඉන්නවා. ඉතින් උන්ට කොටල පොවන්නද? බෑනේ.. උබටත් මෙහෙම කියලා තේරුනේ නැත්නම් ඉතින් උබටත් තියෙන්නේ වෙන කර්මාන්තයක් හොයාගන්න එක තමා. මේ කර්මාන්තේ උබට තේරෙන්නේ නෑ
දැන්වත් කියපන් ඒලෙවල් වලට මොනාද කලේ? එතකොට උබේ මට්ටමට අනුව උත්තර දෙන්න පුලුවන්. වෙන ලබ්බකට නෙමේ...
දැන් ඒලෙවල් ඩ්‍රාමා කරපු එකෙක් අපෙන් ඇහුවනම් කියන්නේ පැට්රල් ටැංකියට පස්සේ මැජික් එකක් තියෙනවා ඒ මැජික් එක රෝද වලට සම්බන්ද වෙනවා මැජික් එකෙන් මෙව්ව එකක් මෙව්වා වෙලා දුන් දාගෙන වාහනේ යනවා කියල. මොකද එලදෙනකට කලනය උගන්නන බෑනේ බන්.


රත්තරං;20409687 said:මේකද?
Because some fuels are more knock-resistant than pure iso-octane, the definition has been extended to allow for octane numbers greater than 100.
wikipedia
"more knock-resistant" කියන එක සාපේක්ශයි, ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බෑ. ඔක්ටේන් අගය කියන වචනේ මනුශ්‍ය භාවිතේට ආවේ ඇන්ජින් එකමනේ බන්. නිකන් අමුඩෙයි පුකයි වගේ. ඉතින් එක එක ඇන්ජින් වල භාවිතා වෙන තාක්ශන වෙනස්. දැන් උබ RX8 එකේ එන රොටරි ඇන්ජිමයි 1985 කොරොල්ලා එකේ ආව කාබියුලේටර් - පිස්ටන් ඇන්ජිමයි ගත්තිත් ඒක උබේ ඔය ඉන්දියන් බෙලෙක්කෙයි ඒ ගානටම ගන්න පුලුවන් එෆ්බී 15 එකක් සන්සන්දනේ කලා වගේ හැම පැත්තෙන්ම වෙනස්. එතකොට EFI සිස්ටම් එක ඇඩ්වාන්ස් කරල තියෙන හැටි.කොටින්ම වෑල් නිශිපාදනය කරල තියෙන හැටි මැටීරියල් සහ ඒවාගේ කල් පැවැත්මට දායක වෙන දේ සහ නොවෙනදේ, එතනින් ගිහාම GDI වගේ ඇන්ජිමක ඉන්ජෙක්ටර් වල ක්‍රියාකාරීත්වය ඔය වගේ හුගාක් දේවල් මත ඒකට අවශ්‍ය වන ඉන්දන වල සංයුතිය වෙනස් වෙන්න පුලුවන්. දැන් කන්ටිනුවස් චේම්බර් ඇන්ජින් එහෙම නැත්නම් cc ඇන්ජින් වලට එන ෆුවල් එක උබ උබේ ඔය සිලින්ඩර් තුනේ කුරුම්බැට්ටි මැසිමට දැම්මා කියල CC එකේ පෆෝමන්ස් ගන්න බෑ. ඒ වගේම ඒකේ අනික් පැත්තත්.
ඉතින් එකකට X කියන ඉන්දනය "more knock-resistant" උනා කියල ඒක තව එකකට අදාල වෙන්නේ නෑ