Renault KWID (Review Guide)

Status
Not open for further replies.

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20410035 said:
    මට වෙලාවක් නෑ බං.. පැන්ඩා එකට දැම්මා වගේ එකක් මාත් වෙලාවක දාන්නම් :cool:

    ela :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20409687 said:
    මේකද?

    Because some fuels are more knock-resistant than pure iso-octane, the definition has been extended to allow for octane numbers greater than 100.

    wikipedia

    "more knock-resistant" කියන එක සාපේක්ශයි, ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බෑ. ඔක්ටේන් අගය කියන වචනේ මනුශ්‍ය භාවිතේට ආවේ ඇන්ජින් එකමනේ බන්. නිකන් අමුඩෙයි පුකයි වගේ. ඉතින් එක එක ඇන්ජින් වල භාවිතා වෙන තාක්ශන වෙනස්. දැන් උබ RX8 එකේ එන රොටරි ඇන්ජිමයි 1985 කොරොල්ලා එකේ ආව කාබියුලේටර් - පිස්ටන් ඇන්ජිමයි ගත්තිත් ඒක උබේ ඔය ඉන්දියන් බෙලෙක්කෙයි ඒ ගානටම ගන්න පුලුවන් එෆ්බී 15 එකක් සන්සන්දනේ කලා වගේ හැම පැත්තෙන්ම වෙනස්. එතකොට EFI සිස්ටම් එක ඇඩ්වාන්ස් කරල තියෙන හැටි.කොටින්ම වෑල් නිශිපාදනය කරල තියෙන හැටි මැටීරියල් සහ ඒවාගේ කල් පැවැත්මට දායක වෙන දේ සහ නොවෙනදේ, එතනින් ගිහාම GDI වගේ ඇන්ජිමක ඉන්ජෙක්ටර් වල ක්‍රියාකාරීත්වය ඔය වගේ හුගාක් දේවල් මත ඒකට අවශ්ය වන ඉන්දන වල සංයුතිය වෙනස් වෙන්න පුලුවන්. දැන් කන්ටිනුවස් චේම්බර් ඇන්ජින් එහෙම නැත්නම් cc ඇන්ජින් වලට එන ෆුවල් එක උබ උබේ ඔය සිලින්ඩර් තුනේ කුරුම්බැට්ටි මැසිමට දැම්මා කියල CC එකේ පෆෝමන්ස් ගන්න බෑ. ඒ වගේම ඒකේ අනික් පැත්තත්.

    ඉතින් එකකට X කියන ඉන්දනය "more knock-resistant" උනා කියල ඒක තව එකකට අදාල වෙන්නේ නෑ

    :rolleyes::rolleyes: FB15 කියනවා ඇහුනා..... :love::love:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේක නම් ඉතින් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා හරියට වැඩේ උනේ නැති බව. මලකඩ නැති කරන්න මෙච්චර අමාරු උනේ ඇයි කියල හිතන්න වෙනවා. මගේ මුල්ම වාහනේ 1998. කවදාවත් ටින්කරින් තියා අත වත් තිබ්බේ නැහැ.

    අනික බ්‍රෝ මලකඩ කියල අඩුවට දෙන්නේ පිස්සුද. දොරම දැම්මත් 10K යන්නේ නැහැනේ.

    ඉතින් උඹල මේ වගේ එවුන්ට වාහන ගැන කියල දෙන්න යනවා. මීට හොඳයි යකෝ හරකෙක් අල්ලාගෙන අවකලනය උගන්වනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20410690 said:
    ඒ බන් උබ එලකිරියේ පෝස්ට් බලන ක්‍රමේ පොඩ්ඩක් කියල දීපන්කො.. කොහෙන් ගියත් උබ එතන:baffled:

    :P:P ඉන්න ඉන්න ගමන් ඔලුව දාලා එන්න එනවා ඉතින්..... ඒ ආවහම උඩින් පල්ලෙන් බලනවා..... ඔය ලේලන්ඩ් FB15 වචන ටුක් ගාලා පේනවා.....!! :P:P:yes:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඉතින් උඹල මේ වගේ එවුන්ට වාහන ගැන කියල දෙන්න යනවා. මීට හොඳයි යකෝ හරකෙක් අල්ලාගෙන අවකලනය උගන්වනවා.


    තොපි සේරම මං දුන්නු ලණුව රස කර කර කෑවා..... නියමයි නේ... :D:D:D

    උපන්තේකට මෙහෙම ආතල් එකක් ගත්තේ නෑ ඕයි!!!:D:D:D
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා.
    වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා.
    ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ buying and selling වලින්. ඉතින් කවුරුත් තමන් ගාව තියෙන වාහනයේ අඩු පාඩු කියන්නෑ,මාර්කෙට් බහී කියල

    හැබැයි එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
    හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.

    http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=

    මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.

    මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.

    නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.

    එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.

    එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.


    praskruz කියන කතාවේ යම් දුරකට අත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක කෙලවෙලා false data නම් එන්නේ අපිට දාන ගන්න ක්‍රමයක් නෑ.ABS උනත් එච්චරයි.


    ඉන්දියන් වාහන වලට වැඩ structural integrity එක නම් පරණ උනත් ජපන් වහනෙක හොඳයි, මොකද ඒවා හදන්නේ හරියට ගණන් මිනුම් බලල.(මේක වලිඩ් වෙන්නේ structural integrity එක කෙළවෙන විදියට පිල නැති හෝ, කවදාවත් පිල නැති ඒවාට විතරයි.)

    structural Integrity එක කෙල උනාට පස්සේ පරණ ජපන් එකයි අලුත් ඇල්ටෝ එකෙයි වෙනසක් නෑ. හපුනම දෙකම ඇතුලේ උන් එක්ක පපඩම්


    බුද්ධියෙන් කල්පනා කරලා බලන්න.

    ඔන්න ඕකයි රටේ තත්ත්වය!
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඉතින් උඹල මේ වගේ එවුන්ට වාහන ගැන කියල දෙන්න යනවා. මීට හොඳයි යකෝ හරකෙක් අල්ලාගෙන අවකලනය උගන්වනවා.

    කවුරු හරි ඉගෙන ගෙන ජිවිතේ හදා ගත්තොත් කොච්චර පිනක්ද.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :rolleyes::rolleyes: FB15 කියනවා ඇහුනා..... :love::love:

    කිරියේ web crawler එකක් වත් තියෙනවද බන් උබට. මෙතන හෙන ගැහුවත් ඇහෙන්නේ නැහැ. බැහැයි අදාල වචන වැටුනොත් දුවන් එන්නේ flash වගේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    CityGuide එක පුළුවන්ද දාන්න? මේකෙ ෂෙයා කරල තිබ්බ දැක්ක ඒක

    Windows CE නම් තියෙන්නේ සහ GPS SD Card එක දාන්න පුළුවන් නම් සොෆ්ට් වේය එක කිරියේත් තිබ්බ ඔන්න. මම නම් මේක කිඋවේ නැහැ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Windows CE නම් තියෙන්නේ සහ GPS SD Card එක දාන්න පුළුවන් නම් සොෆ්ට් වේය එක කිරියේත් තිබ්බ ඔන්න. මම නම් මේක කිඋවේ නැහැ.

    windows CE newei wage neda
     
    Status
    Not open for further replies.