mchnla current account ekak open karanna hodhama bank eka mkkda
මුලින් බැංකුවලට ගිහින් කතාකරලා බලපන්. එතකොට තේරෙයි හොදම බැංකුව මොකක්ද කියලා.
බැංකුවෙන් ලැබෙන උත්තරේ තමයි අපේ Savings Account එකක මාස 06 ක් බිස්නස් එකේ මුදල් ගනුදෙනු කරලා පෙන්නන්න , බිස්නස් එක පටන් අරගෙන මාස 2-3 කින් එන්න කියන එක (අත්දැකීමෙන්). බැංකු මැනේජර් අදුරනවානම් අවුලක් නෑ
හැබැයි තමන්ගේ Savings Account එකක ලක්ෂ 10-20 ක් අවුරුදු ගානක් තියෙනවනම් ගන්න ලේසියි. නැත්නම් නෑදෑවෙන ලොකු current account එකක් තියන කෙනෙක් ඉන්නවනම් ලේසියි.
හොදම දේ තමයි තමන්ගේ Savings Account එක තියන බැංකුවත් එක්ක කතාකරලා බලන එක.
ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායින් නම් current account එකක් ගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කඩ කරන හුගක් අය ගාව තියෙන්නේ ලංකාබැංකුව , මහජන බැංකුව වගේ ඒවායේ current account. ප්රයිවට් බැංකු නම් Pan Asia , Union Bank වගේ ඒවායින් ගන්න පුළුවන් වෙයි. උන්ගේ කස්ටමර් බේස් එක අඩු නිසා.
හැබැයි current account එකක් ගත්තා වගේ නෙමෙයි
- හරි වෙලාවට චෙක් වලට සල්ලි දාන්න
- Late date cheque පුළුවන් තරම් අඩු කරගන්න
- cheque Return වෙන්න දෙන්න එපා. Stop Payment එකක් හරි දාන්න.
- බැංකුවේ කාර්යමණ්ඩලයේ විශ්වාසය ලබාගන්න
10000 n open karanna puluwan neda mchn.
current account හැමොටම දෙන්නේ නෑ. ගන්න අමාරුයි.
registerd sole proprietorship business walata ganna lesiyine.
mchnla current account ekak open karanna hodhama bank eka mkkda

බැංකුවකට ගිහිල්ල කතාකරලා බලන්න. එතකොට තේරෙයි. Current account එකක් ඉල්ලපුවහම අපිව බැංකුවේ Manager /Assistant Manager ගාවට යවන්නේ. එතනදී කථාකරලා වැඩේ කරගන්න ඔන. බෑ කිවුවොත් ඞ Sorry.com තමයි.
HNB hondai .. habei current account ekak thiyena kenek athsan karanna ona
im working at HSBC
u can open an account at our bank by depositing 500,000/=
its just not a current account
you will become an advance customer with plenty of advantages
ex - emergency encashment at any country , Credit cards, privlege services
Access to airport VIP lounges
dedicated customer service
hope this is useful for you
Check about other banks as well
elaz thanks for info,rep +.
sampath or hnb thama baluwe,me dekema mage savings thiyenawa.