Peoples bank online bank account open

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,996
    31,770
    113
    peoples bank eke account ekak online open karanna puluwanda? account open karanna giya, form eka dakala harila awa.
    Mara ratai thamai meka Lol
    Online banking nam online karaganna puluwan wenna epai
    Form fill karana ewath manual nathuwa online wenna epai
    Ane manda lankawe digital
     
    • Sad
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,720
    942
    113
    Sampath pala kaluwo
    Already bn. Mage salary yanneth sampath. Crib eke podi issue ekak thiyenawa, mama grade c inne, ehema thiyagena mata loan ekak dennam kiwwa peoples bank eken. 2.5ml wage puluwan kiwwa. E wadeta salary eken sampath eken galawanna ona
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    peoples bank eke account ekak online open karanna puluwanda? account open karanna giya, form eka dakala harila awa.
    Pvt Bank එකකට යන්න Com Bank , NDB , LOLC වගේ උන්ම පුරවනවා හැම එකක්ම , රජයේ බැංකු වලට ගියාම හැම එකක්ම අපිටම කරන්න කියනවා ඒවා කරගන්න හැටි කියන්නේ නැහැ මම හැරිලා ආවා දවසක් ඔයා වගේම.
     
    • Sad
    Reactions: Duckduck

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    යකෝ ඔය ඔක්කෝටම වඩා ලේසී Dialog Genie එකේ බෑන්ක් සර්විස් එක.. ගෙදර ඉඳන්ම ඔක්කොම කර ගන්න පුලුවන් ..
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,720
    942
    113
    peoples pay app eken puluwan online open karanna, un video call ekak aran details verify karagannawa
    done machan. thanks machan. gov unata app eka hodai wage. registration process eka consider karala kiwwe, app eka nam use kale na thama
     

    Kfire

    Active member
  • May 26, 2015
    217
    157
    43
    Colombo
    Already bn. Mage salary yanneth sampath. Crib eke podi issue ekak thiyenawa, mama grade c inne, ehema thiyagena mata loan ekak dennam kiwwa peoples bank eken. 2.5ml wage puluwan kiwwa. E wadeta salary eken sampath eken galawanna ona
    crib ene nathi unath sampath eken loan ganna lesi naa
    hena line okunge
     
    • Sad
    Reactions: Duckduck

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    People's Wave app eka dagena online register weyan.

    PS: SMS notifications already enabled nam online register wenna puluwan

    PSS: Unge app ekanam mala jarawak, Montessori lamayek hadapu ekak wage
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,850
    5,818
    113
    Mara ratai thamai meka Lol
    Online banking nam online karaganna puluwan wenna epai
    Form fill karana ewath manual nathuwa online wenna epai
    Ane manda lankawe digital
    ලංකාවෙ (සහ තව සමහර රටවල) බැංකු ගිනුමක් ඕපන් කරන්න නං Meet your customer/ Know your customer කියලා සීන් එකක් තියනවා. ඒ කියන්නෙ එක සැරයක් හරි කස්ටමර්ව පිසිකලි මීට් වෙන්න ඕන කියන එක
    ඒක නිසා online ම රෙජිස්ටර් වෙන්න පුලුවන් FriMi වගේ ඒවත් බැංකුවෙන් ඒජන්ට් කෙනෙක් ඇවිත් කස්ටමර් ව පිසිකලි මීට් වෙලා වෙරිෆිකේශන් එක කරනවා

    ලංකාවෙ ස්කෑම් වෙන හැටියට ෆුල්ම ඔන්ලයින් නැති එක හොඳයි කියල මම නම් කියන්නෙ. එතකොට අනිවා පිසිකලි මීට් වෙලා වෙරිෆිකේශන් ස්ටෙප් එකක් යනවා.