ඔබ පැනනැගිය හැකි තවත් ප්රශ්ණයක් වනුයේ ස්කෑනරය සම්පූර්ණයෙන්ම ක්රියාවිරහිත කළහොත් ඇති වන තත්වයයි. අප ඉහත සඳහන් කළ යාන්ත්රණය අනුව “X” අවි ගබඩාවේ “E” අංශය වෙත පැමිණියාද නැද්ද යන්න ට්රාන්ස්පොන්ඩරය හරහා නිරීක්ෂණය කළ හැකිය මක්නිසාද යත් “X” තම කාර්යය ආරම්භයට පෙර ස්කෑනරය ක්රියාත්මක කළයුතු බැවිනි.

දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...
මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද?
මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක.....![]()
![]()
![]()
දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ....![]()

යකෝ මෙච්චර කල් මම හිතුවේ සුජීව ප්රසන්න ආරච්චි විතරයි බොළද නවකතා ලියන්නේ කියලා. මෙව්වත් එක්ක බලපුවම සුජීව කැලේ.....
![]()
![]()
![]()