සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබ පැනනැගිය හැකි තවත් ප්‍රශ්ණයක් වනුයේ ස්කෑනරය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කළහොත් ඇති වන තත්වයයි. අප ඉහත සඳහන් කළ යාන්ත්‍රණය අනුව “X” අවි ගබඩාවේ “E” අංශය වෙත පැමිණියාද නැද්ද යන්න ට්‍රාන්ස්පොන්ඩරය හරහා නිරීක්ෂණය කළ හැකිය මක්නිසාද යත් “X” තම කාර්යය ආරම්භයට පෙර ස්කෑනරය ක්‍රියාත්මක කළයුතු බැවිනි.

    දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...

    මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද? :angry:

    මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක..... :yes: :yes: :yes: :yes:

    දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ.... :rofl: :rofl:
     
    • Like
    Reactions: marachoon

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...

    මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද? :angry:

    මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක..... :yes: :yes: :yes: :yes:

    දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ.... :rofl: :rofl:
    :rofl::rofl:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...

    මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද? :angry:

    මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක..... :yes: :yes: :yes: :yes:

    දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ.... :rofl: :rofl:

    :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙම ආතල් එකක් නම් අරගෙන නෑ කවදාවත්.
    මේක ලිව්ව එකාට නවකතා එහෙම පට්ට විදිහට ලියන්න පුළුවන්.

    lankacnews එකෙන්ද ගත්තේ ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මූට ඕන වෙලා තියෙන්නෙ මූ වැඩ කරන්නෙ බුද්ධි අංශයට සම්බන්ධව කියල පෙන්නන්න
    නැත්තන් මූට ඕනෙ මු නිකන් ජෙම්ස් බොන්ඩ් හරි ජේසන් බෝර්න් වගෙ කියල පෙන්නන්න.:rofl:

    මූ ගැන වෙලාවකට පව් කියලත් හිතෙනව බන් :sorry:
    මු ජීවත් වෙන්නෙ සොදුරු ෆැන්ටසියක. :rofl:

    ඌ වෙනුවෙන් විනාඩියයි තත්පර විසිපහක නිෂ්ශබ්දතාවයකින් ඔබේ කනගාටුව පලකරන්න
    :P:P:P:P:P
     
    • Like
    Reactions: wije99000

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැන් මේකෙ හෙඩිම දාලා තියෙන්නේ "බුද්ධි අංශ වාර්තාව..." කියලනේ...

    මේක කොහොමද උඹට හම්බුවුනේ? උඹ බුද්ධි අංශෙද? :angry:

    මේ වාර්තාව ඇත්තනම් ඉස්සෙල්ලම වෙන්ඩ ඕනෙ මිලිටරි පොලීසියෙන් උඹව කොහොම හරි හොයාගෙන, කුදලගෙන ගිහිල්ලා ඇටකටු පොඩිවෙනකන් ගහලා උඹට මේක හම්බවුනේ කාගෙන්ද, කොහොමද කියලා හොයාගන්න එක..... :yes: :yes: :yes: :yes:

    දිවයින පත්තරෙන් වෙන්ඩැති උස්සන්ඩ ඇත්තේ.... :rofl: :rofl:
    :rofl:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    යකෝ මෙච්චර කල් මම හිතුවේ සුජීව ප්‍රසන්න ආරච්චි විතරයි බොළද නවකතා ලියන්නේ කියලා. මෙව්වත් එක්ක බලපුවම සුජීව කැලේ.....

    :P :P :P
     
    • Like
    Reactions: wije99000

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    යකෝ මෙච්චර කල් මම හිතුවේ සුජීව ප්‍රසන්න ආරච්චි විතරයි බොළද නවකතා ලියන්නේ කියලා. මෙව්වත් එක්ක බලපුවම සුජීව කැලේ.....

    :P :P :P

    කොට නිහාල්ගෙ ත්‍රෙඩ් එකක් වගෙ බන් :P