ෆයිබර් වැඩ හෙල්ප්
මචන්ලා ම්ට ඔනේ මගෙ ෆයිබර් වැඩ ඔක්කම ගෙදරම කරගන්න.
මේකට ඔන කරන අමුද්රවය කොහෙන්ද ගන්න පුලුවන්?
මේකයි අපේ පැත්තේ ඔය වැඩේ කරන්නේ එක්කෙනෙක් විතරයි ඉතින් පොර හිතන් ඉන්නේ අපි සල්ලි ගහෙන් කඩනවා කියල.
මගේ කාර් එකක බෆර් එක ටිකක් පුපුරල තිබිලා හදාගන්න ගියහම මන් ගනන් අහුවාම ඉවර උනාම බලලා ගමු කීවා. ඓතින් මාත් වැඩ බහුලයි හන්දා දීල ආව ගන්න ගිහින් ගනන් අහුවාම, පොර මගෙන් අලුත් බෆර් එකක ගනන් අහුවාම මන් ඉතින් ඇත්ත ගාන කීව පොර කියපි සර් මේව එච්චර ගනන්ද එහනම් 3000ක් වගේ දෙන්නකො කීවා.මටත් මාර මල මුකුත් කීවේ නැහ දීල ආව.
මට ඔය අමුද්රවය තියෙනවා නම් මගේ වැඩ ගෙදරම කරගන්න පුලුවන්. බයි අන්ඩ් සෙල් කරන හන්දා මට ඔහම වාහන ගොඩක් සෙට් වෙනවා, සමහර වාහන නැවෙත් හානි වෙනවා ඔවා උට හදන්න දුන්නහම පිලිවෙලට හදන්නෙත් නැහ,
දන්න කෙනෙක් කියනවද මට ඔය අමුද්රවය කොහෙන්ද ගන්න පුලුවන් කියලා?
මහනුවර තැනක් තියනවා නම් වඩාත් හොදයි එහම නැත්නම් කොලඹ කොහේද ගන්න පුලුවන්?
+6 රෙප් වලින් සලකන්නම් හැමොටම

mama karanneth gedara. waradak na, finishing ganna purudu wenna one ithin.