ෆයිබර් වැඩ හෙල්ප්

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ෆයිබර් වැඩ හෙල්ප්

    මචන්ලා ම්ට ඔනේ මගෙ ෆයිබර් වැඩ ඔක්කම ගෙදරම කරගන්න.
    මේකට ඔන කරන අමුද්‍රවය කොහෙන්ද ගන්න පුලුවන්?
    මේකයි අපේ පැත්තේ ඔය වැඩේ කරන්නේ එක්කෙනෙක් විතරයි ඉතින් පොර හිතන් ඉන්නේ අපි සල්ලි ගහෙන් කඩනවා කියල.
    මගේ කාර් එකක බෆර් එක ටිකක් පුපුරල තිබිලා හදාගන්න ගියහම මන් ගනන් අහුවාම ඉවර උනාම බලලා ගමු කීවා. ඓතින් මාත් වැඩ බහුලයි හන්දා දීල ආව ගන්න ගිහින් ගනන් අහුවාම, පොර මගෙන් අලුත් බෆර් එකක ගනන් අහුවාම මන් ඉතින් ඇත්ත ගාන කීව පොර කියපි සර් මේව එච්චර ගනන්ද එහනම් 3000ක් වගේ දෙන්නකො කීවා.මටත් මාර මල මුකුත් කීවේ නැහ දීල ආව.
    මට ඔය අමුද්‍රවය තියෙනවා නම් මගේ වැඩ ගෙදරම කරගන්න පුලුවන්. බයි අන්ඩ් සෙල් කරන හන්දා මට ඔහම වාහන ගොඩක් සෙට් වෙනවා, සමහර වාහන නැවෙත් හානි වෙනවා ඔවා උට හදන්න දුන්නහම පිලිවෙලට හදන්නෙත් නැහ,

    දන්න කෙනෙක් කියනවද මට ඔය අමුද්‍රවය කොහෙන්ද ගන්න පුලුවන් කියලා?
    මහනුවර තැනක් තියනවා නම් වඩාත් හොදයි එහම නැත්නම් කොලඹ කොහේද ගන්න පුලුවන්?

    +6 රෙප් වලින් සලකන්නම් හැමොටම:yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Machan... Fiber Hamadama athagana eka hoda na... Health Risk Sahenna wadiy... E nisa wena aduwata karana dial ekak hoyan karapan... Fiber Pilika karakai....
     
    • Like
    Reactions: nusryxxx

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට.. මටත් ඕනෙවෙලා තියෙන්නෙ.

    ගන්න තැනක්නම් දන්නා මචෝ බොරලැස්ගමුවෙ. ඒත් පොඩි විස්තර ටිකක් ඕනෙ මොනව මොනවද ඕනෙ කියල මටත්.:yes:
     
    • Like
    Reactions: nusryxxx

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    machan... ehenam Breathing Mask Dagena...Chemical Suit adagena godak wada widinna ona.. Google karala balapanko...

    Mage yaluwekta jobak widihata wath karanna set karala denna puluwan machan safty hadaganna puluwan nam.

    උඩට.. මටත් ඕනෙවෙලා තියෙන්නෙ.

    ගන්න තැනක්නම් දන්නා මචෝ බොරලැස්ගමුවෙ. ඒත් පොඩි විස්තර ටිකක් ඕනෙ මොනව මොනවද ඕනෙ කියල මටත්.:yes:

    Elakiri kollo- m.wikihow.com/Fiberglass

    Safety first mcn

    Thanks machan

    Onna hamotama6+
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගේ Fiberglass වැඩ කරන්නේ වේරහැර ඉන්න උදයංග, ඌ නියම කොල්ලෙක් වැඩේ සුපිරියටම කරනව.
    උගේ නොම්බරේ 0770477510.
    ගණන් කතා කරගත්තට පස්සෙ වැඩේ බාරදෙන්න.
     
    • Like
    Reactions: Plusky and nusryxxx

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මගේ Fiberglass වැඩ කරන්නේ වේරහැර ඉන්න උදයංග, ඌ නියම කොල්ලෙක් වැඩේ සුපිරියටම කරනව.
    උගේ නොම්බරේ 0770477510.
    ගණන් කතා කරගත්තට පස්සෙ වැඩේ බාරදෙන්න.

    Elazz kollo eath wade mekai man kandy inne
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    pettah tiyenawa bangasala weediye. resin, net chemical ganna puluwan. bottu duwana pathi wala yaluwek innawa nam genna ganna oone peer ekak laga baduu tiyenawa :) mama karanneth gedara. waradak na, finishing ganna purudu wenna one ithin.
     
    • Like
    Reactions: piumiharshika

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Bump...
    ubth wahana gennawada..

    :yes::yes:

    BUMPOOOOOOOOOOOOOOOOOO

    pettah tiyenawa bangasala weediye. resin, net chemical ganna puluwan. bottu duwana pathi wala yaluwek innawa nam genna ganna oone peer ekak laga baduu tiyenawa :) mama karanneth gedara. waradak na, finishing ganna purudu wenna one ithin.

    elakiri saho thank you wewa

    hamotama salakuwa
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mamanm mage car eke okoma wada karnanne fiber walin mamma

    3000k wage gannawa bn

    baduwalata yana gana adu wunata podi wadawlt brush eka hodnna oni ne

    asitone yanawa, resin yanawa helth risk eka e okkoma hinda tikak gaank gannawa mcn

    saamanyeyn catlist 250g 60k wage
    resin 1kg 350k wage
    net eka 1kg 300k wage mn hitnne dannm

    asitone 1L 200 k witra matak na eknm

    beruwala ganan oya thoga kadekin ganna hinda natnm owa ganan aniwa double wenawa,

    gannakota dena aduma paramana tama oya, hamatanama ema naa godak tanwala godak ganna oni,
     
    • Like
    Reactions: piumiharshika

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    mamanm mage car eke okoma wada karnanne fiber walin mamma

    3000k wage gannawa bn

    baduwalata yana gana adu wunata podi wadawlt brush eka hodnna oni ne

    asitone yanawa, resin yanawa helth risk eka e okkoma hinda tikak gaank gannawa mcn

    saamanyeyn catlist 250g 60k wage
    resin 1kg 350k wage
    net eka 1kg 300k wage mn hitnne dannm

    asitone 1L 200 k witra matak na eknm

    beruwala ganan oya thoga kadekin ganna hinda natnm owa ganan aniwa double wenawa,

    gannakota dena aduma paramana tama oya, hamatanama ema naa godak tanwala godak ganna oni,

    3000/- loku ganak nemei machan eath u karapu wade podi crack ekak wahapu eka witharai,eakata ea gana padui anika mage wada witharak nemei machan u karanne brush eka parin headuwa nam harine?
    Man next week awith owa gannone