Redline Technologies Review 2016

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
eglobe agent seasonic, silverstone ZOTAC VGA and crosier ram

:yes::yes:
Seasonic--Best
:love::love:

මම ඇහුවා උන්ගෙන් රෙඩ්ලයින් එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවද කියලා එහෙම නෑ කිව්වා :no::no: මම උන්ගෙන් තමා VGA එක ගත්තේ උන් රෙඩ්ලයින් කාරයෝ වගේ ලොකු ඔලුවෙන් නෙමේ ඉන්නේ :dull: දුර ඉදන් එන නිසා කාර්ඩ් එක අරං කඩේම තිව්වා ඊලග දවසේ ගෙදර යනකොට ඇවිල්ල ගන්නම් කියලා ඌ ෆෝන් නම්බරෙත් ඉල්ලගත්තා මොනවා හරි වෙලා කඩේ වැහුවොත් කියලා උන් දෙන්න නම් පට්ටෙට කඩේ කරනවා මන් නම් කියන්නේ පිසි එකකට මොනවා හරි ගන්නවා නම් දෙහිවල නැනෝටෙක් එකෙන් ගනින් ගන්න එවුන් :) තව එකක් රෙඩ් ලයින් කාරයෝ බොරුවට සයිට් එකේ දානවා අරක තියෙනවා දැන් මේක තියෙනවා දැන් කියලා ගිහින් බැලුවම මොන මගුලක්වත් නෑ ස්ටොක් ඉවරයි ස්ටොක් ඉවරයි :angry::angry: අපහු සති දෙකකින් එන්න :dull::dull: මොන මගුලක්ද බං එහෙනම් සයිට් එකෙන් අයින් කරපංකෝ නෑ කියලා ඔහොම දෙපාරක් ගිහින් කට්ට කාපු හින්දා එළකිරියේ දාල අර මේකේ ඉන්න Nvidia සහෝ තමා කිවේ නැනෝටෙක් එක ගැන :) මම මේකට කඩේ යන්නේ නෑ ඒත් මම දැකපු දේවල් අනුව නැනෝටෙක් එක රෙඩ්ලයින් එකට වඩා දැන් ඉදිරියෙන් ඉන්නවා මචං සර්විස් එක ගැන නං තවම කියන්න දන්නේ නෑ දැන් අවුරුද්දක් විතර වෙනවා අරගෙන :)[/QUOTE]

දෙගොල්ලොම එකයි බන්.
ඇහුවට කියන්නේ නැ.
එක නිකන් හොරාගේ අම්මගෙන් පෙන අහනව වගේ තම.

It's the same bung :P Onna man thawa loku example ekak dennam.
Amd rx480 release unane me lagadi. Lankawata mulinma rx480 s' genawe redline eken. Reference cards set ekak gennuwa. owa gennanakota hena promotion ekak dunna MC eke open hardware benchmark, testing & review ekakuth thiyala. "Join the AMD revolution." onna ohoma. Redline eken promote kare mulinma RX480s lankawata genawe api witharai kiyala.
Anika mun thamai "sapphire - largest amd aib partners" la ekka direct partnership ekak thiyenne. Ithin onna ohoma sapphire reference rx480s tikak genawa.
Wade thiyenne oka gennapu dawasema hari ita passe dawasema hari onna Nanotek eke fb page eketh reference rx480 ekama dala thiyanawa available kiyala :P onanam gihin balanna.

Ahuwama ithin ne kiyala kiyai thamai. eth loku hutapatayak thiyanwa.
Anika nanotek eke thiyana oya goda products wala companies ekka redline lata thamai direct authorization & partnership thiyenne.
.

:yes::yes::lol::lol:
 
wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මේක පබ්ලික් දාපු පෝස්ට් එකක්. ඒනිසා දෙද්ද උස්සන් එන්න එපා ;) ඔන්න මුලින්ම කිව්ව :lol:

    ලංකාවේ පට්ට gaming computers ගහන උන්, හයි එන්ඩ් පාට්ස් ගන්න උන් යන ප්‍රධාන පෙලේ ආයතනයක් තමයි redline tech කියන්නේ. මුන් ඉස්සර හොද උනාට දැන්නම් පාරිබෝගිකයෝ වටේ යනවනවලු. :dull: එක්කෙනෙක් නෙමේ කියල තියෙන්නේ බර ගානක් උන්ගේ සර්විස් එක ගැන පට්ට අපහැදීමකින් ඉන්නේ.

    උබලත් ලඟදි උන්ගෙන් බඩු ගන්නවනම් ටිකක් හිතපලල්ල. nanotek කාරය හොදයි කියනව ගොඩක් අය. උනුත් පහු වෙද්දි කොහු කොහු වෙයිද දන්නෑ :lol::lol:

    රෙඩිලයින් ටෙක් ල ගැන හුගක් අය කියන දෙයක් තමයි. කවදාවත් තමන්ට ඕන මැෂින් එක හදන්න වෙන්නෑලු උන්ට ඕන එකලු හදන්න වෙන්නේ

    හැබැයි මෙහෙම දෙයක් කියන්න තියන්නව.

    මේ බඩු අරගත්ත එකා උබල දන්න අර seo video series එකක් කරල මගිදි නවත්තල පොලු තියපු එකා ශාලික. අර ඉස්සර හැක් කරා කියල පොලිසිය අත්තඩංගුවට ගත්තයි කියල පොර ටෝක් දෙන එකා තමයි. මූ මචං දීපු හැම බිලක්ම නැති කරන් අවුරුද 2ක් යූස් කරපු මොනිටර් වලටත් අලුත් ඒව ඉල්ලල.

    අනිත් එක මූ කාඩ් වලින් bitcoin මයිනින් කරල :lol::lol::lol::lol: අනික මූ කිසිම ලැජ්ජාවකුත් තියෙන එකෙක් නෙමේ. රෙදි නැතිව මෛයිත්‍රීපාලට කඩේ යන්නේ. මූට ජනාදිපති ලේකම් කාර්යාලයේ ජොබකුත් දීලනේ :lol::lol: CEH විතරයි මූට තියෙන්නෙත් :lol::lol::lol:

    ඉතින් මූ ඔය කියල තියෙන දේවලුත් වැඩිය ගන්න එපා. චාටර් ඩයල් එකක්.

    හැබැයි ගොඩක් උන් නරක කියල තියෙනව රෙඩ් ලයින් එක ගැන.

    ඔය පෝස්ට් එකට රිප්ලයි කරල තියෙන Zaffran Zavahir කියන මුස්ලිම් මනුස්සය කතා කරල තියෙන්නෙත් ගහගන්න වගේ ටිකක් ඇනෙන්න. පට්ට ලොකු සීන් මුන්ගේ :frown::frown::frown::frown:

    අනිත් එක රෙඩ්ලයින් එකෙන් පෝස්ට් එකේ අවසානෙ හොදට සවිස්තරව වෙලා තියෙන දේ කියල තියෙනව. ඒත් මේ පෝස්ඒ එක දාපු ශාලික කියන හාදය නිකමටවත් කෙමෙන්ට් කරල නෑ රිප්ලයි එකක් විදියට. මොකද පොරට කියන්න දෙයක් නෑ පොරගෙත් සෑහෙන වැරදි තියෙනව. ඒව පෝස්ට් එකේ නෑ :lol::lol::lol: ඒ නිසා මේක බලල රෙඩ් ලයින් එක ගැන ඕනවට වඩා කලකිරෙන්න එපා. හැබැයි උන් ඉස්සර තරම් හොද නෑලු. :no::no::no:

    So true oii. Went to buy gtx 750 but finally got old radeon crap :angry: ( Yes, I know it's all my fault) :angry::angry::angry::angry:
     
    bidfire

    Member
    Oct 23, 2009
    23
    0
    1
    Guyz redline chater machan/ Abans eke thiyanwa Gaming Laptops and desktop -Acer Predator Price ekath shape / gewanna nanath puluwan ban
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Redline, Nanotech dekama ekyi unge prices, price list okkama same. Okun ekama shipment eken items ganne. Redline lage items aul nam arungeth aul. Wensa wenne unge service eken nanotech la ganan mukuth kiyanna ba hariyta un aluth nisa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං කවුද රෙඩ් ලයින් එකෙන් ගන්නෙ ගන්නව නම් ගනින් රෙඩ් ලයින් එකට දාන උන්ගෙන් ගිගබයිට් බෝර්ඩ් ගන්නව නම් ඉසිස් එකෙන් ගනින් MSI ගන්නව නම් ECL එකෙන් ගනින් එතකොට සහෝ හර්ඩ් ඩිස්ක් SSD විජී කාර්ඩ් ගන්නව නම් ඉසීස් එකෙන් ගනින් උන් REDline උන් ගන්නෙත් උන්ගෙන් කෙසින් වලට සාල එකේ එච්චර අවුලක් නැහැ :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    නිකමටවත් කැඩුනොත් warranty claim කරගන්න පුලුවන්ද ප්‍රශ්නයක් නැතුව....?
    මමත් ලැප් එකක් ගෙන්නන්න හදලා ආයෙත් මෙහෙන්ම ගත්තා. :dull:

    Mokadda Lap eka ASUS da ?

    Gigbyte nam Chaa Acer Chaa Dell nam Aulak na

    Sure nathi BRand ganna epa bun

    Asus Card walata mehen claim karanna puluwan ne MSI Agent ta denna puluwan Zotac ba

    Habai Zotac Malata Kadenne na Ela card eka :):):)
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මචං කවුද රෙඩ් ලයින් එකෙන් ගන්නෙ ගන්නව නම් ගනින් රෙඩ් ලයින් එකට දාන උන්ගෙන් ගිගබයිට් බෝර්ඩ් ගන්නව නම් ඉසිස් එකෙන් ගනින් MSI ගන්නව නම් ECL එකෙන් ගනින් එතකොට සහෝ හර්ඩ් ඩිස්ක් SSD විජී කාර්ඩ් ගන්නව නම් ඉසීස් එකෙන් ගනින් උන් REDline උන් ගන්නෙත් උන්ගෙන් කෙසින් වලට සාල එකේ එච්චර අවුලක් නැහැ :)

    ISIS? :nerd:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    I've bought countless stuff from Redline over the years and haven't had any problems with their stuff. I've never had to claim warranty so don't know how that goes.

    Some of the experiences I've had :

    Brought a MSI laptop from them and when I took it home, the power cable was missing. Called them and they asked to come the next day to collect it. I went there the next day and got it as promised.
    The same laptop, the same day I was upgrading the RAM from 4 to 8GB. While they were inserting the RAM, the laptops outer cover had scratched. It was a minor scratch you can't even see and I didn't notice it. The guy at the counter told me that it got scratched by them before I even knew offered to deduce Rs. 1000 from my bill. I really appreciate their honesty in this incident.

    Things I don't like:

    They will try to market whatever product they have as "worlds best". In most cases their brands are top of the line but no one can say a particular brand is "the best". I guess its marketing but it annoys me.
    Several times I found that whatever was listed as in stock was out of stock when I actually went to the store.

    Overall, for me they are a good PC parts store and I will keep buying from them and would recommend them to anyone I know. 8/10 .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    redline එකේ zero නම් ගොඩාක් පණ්ඩිතයි තමා, හැබැයි ඌගෙන් ප්‍රශ්නයක් ඇහුවම හොදට කියල දෙනවා. අනික හොද සිංහල එකෙක්. මරු වැඩේ කියන්නේ අපේ වල්තරයා මේ ලගදිත් මොකක්දෝ gamer.lk එකේ විකුනන්න ගිහින් ඌට බැන්නා මුස්ලිම් පොන්නයා කියලා. තව ඌ මුස්ලිම් දෙන්නෙක්ටද කොහෙද මරුවලු . ඒ කියද්දීම මම දැනගත්තා මූ තමා කියලා.
    ඇත්තටම ඇයි බන් මුන්ට බැන බැන් ඉන්න වෙලාවේ හොද කඩයක් පටන් ගන්න බැරි අපේ උන්ට. බලපන් සිංහල උන්ගේ කඩවල බඩුවල ගණන්. වොරන්ටිත් අඩුවෙන් දෙන්නේ, ගානත් වැඩියි ඒ මදිවට. මම නුවර. එක කඩයක් නෑනේ බන් හොදයි කියන්න. අද දාන එක එන මාසේ වහලා. Extreme, computerage, orient computers විතරයි පරණ කඩවල්වලට තියෙන්නේ. ඒවගෙත් බඩු බනිස් තමා warranty සෙට් උනාම. අනික මාර ගණන්. මගේ අත්දැකීමෙන් කිව්වෙ.
    කොටින්ම IPS, PLS පැනල් තියෙන මොනිටර්ස් ගැන දන්නේ නෑ සමහර කඩවල උන්. වෙන මොන කතාද
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    They will try to market whatever product they have as "worlds best". In most cases their brands are top of the line but no one can say a particular brand is "the best". I guess its marketing but it annoys me.
    Several times I found that whatever was listed as in stock was out of stock when I actually went to the store.

    100% corerect
    okunge amma appa matak wenawa boru kiyanakota...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    redline එකේ zero නම් ගොඩාක් පණ්ඩිතයි තමා, හැබැයි ඌගෙන් ප්‍රශ්නයක් ඇහුවම හොදට කියල දෙනවා. අනික හොද සිංහල එකෙක්. මරු වැඩේ කියන්නේ අපේ වල්තරයා මේ ලගදිත් මොකක්දෝ gamer.lk එකේ විකුනන්න ගිහින් ඌට බැන්නා මුස්ලිම් පොන්නයා කියලා. තව ඌ මුස්ලිම් දෙන්නෙක්ටද කොහෙද මරුවලු . ඒ කියද්දීම මම දැනගත්තා මූ තමා කියලා.
    ඇත්තටම ඇයි බන් මුන්ට බැන බැන් ඉන්න වෙලාවේ හොද කඩයක් පටන් ගන්න බැරි අපේ උන්ට. බලපන් සිංහල උන්ගේ කඩවල බඩුවල ගණන්. වොරන්ටිත් අඩුවෙන් දෙන්නේ, ගානත් වැඩියි ඒ මදිවට. මම නුවර. එක කඩයක් නෑනේ බන් හොදයි කියන්න. අද දාන එක එන මාසේ වහලා. Extreme, computerage, orient computers විතරයි පරණ කඩවල්වලට තියෙන්නේ. ඒවගෙත් බඩු බනිස් තමා warranty සෙට් උනාම. අනික මාර ගණන්. මගේ අත්දැකීමෙන් කිව්වෙ.
    කොටින්ම IPS, PLS පැනල් තියෙන මොනිටර්ස් ගැන දන්නේ නෑ සමහර කඩවල උන්. වෙන මොන කතාද

    Kandy wala pc parts kagenwath ganna epa honda thanak na :no: E-Globe ganin unge hondai un gedaratama courier karala ewanawa apita oni nam :D mama hena godak badu ehema gennagena tiyenawa Rajive wa glk or phone eka haraha contact karala :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Kandy wala pc parts kagenwath ganna epa honda thanak na :no: E-Globe ganin unge hondai un gedaratama courier karala ewanawa apita oni nam :D mama hena godak badu ehema gennagena tiyenawa Rajive wa glk or phone eka haraha contact karala :)
    11.gif
    ඔව් මචන්, මම එකෙක්ටවත් කියන්නේ නෑ kandy වලින් ගන්න කියලා. මම ගිය week එකේ නිකමට වගේ town එකේ කඩවල් වලට ගියා IPS monotor එකක් බලන්න. සමහර pc shop වල උන් දන්නෙත් නැ එහෙම එකක්. මට මාර පුදුමයි,ඒ වගේම දුකයි. සමහරු ටොම් පච කියලා අන්දන්න හදනවා. මමත් EGS එකෙන් ගොඩක් වැඩ කරගෙන තියෙනවා. හොද පොර රජීව්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මගේ යාලුවෙකුටත් ඔය වගේ සීන් එකක්ම වෙලා තිබ්බා ඕකුන්ගෙන්, ඌ හින්දා දෑන් අපි කවුරුවත් ඔය පක්කුන්ගෙන් බඩු ගන්නේ නෑ. උබත් හම්බයෙක් උනානම් පට්ට සර්විස් එකක් හම්බවෙයි. මමනම් ඔය යුනිටි එකේවත් එම්සී එකේවත් කිසිම හම්බ කඩයකින් බඩු ගන්නේ නෑ. පුදුම සක්කිලි ජාතියක් ඕකුන්.

    Morale of the story-

    කිසිම මුස්ලිම් කඩයකින් කිසිම බඩුවක් ගන්න එපා. Period.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මම ගත්ත VGA card එකත් දැන් ටිකක් ලෙල්ල හුටන් වේගෙන වගේ එනවා .
    :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    11.gif
    ඔව් මචන්, මම එකෙක්ටවත් කියන්නේ නෑ kandy වලින් ගන්න කියලා. මම ගිය week එකේ නිකමට වගේ town එකේ කඩවල් වලට ගියා IPS monotor එකක් බලන්න. සමහර pc shop වල උන් දන්නෙත් නැ එහෙම එකක්. මට මාර පුදුමයි,ඒ වගේම දුකයි. සමහරු ටොම් පච කියලා අන්දන්න හදනවා. මමත් EGS එකෙන් ගොඩක් වැඩ කරගෙන තියෙනවා. හොද පොර රජීව්.

    Echchara oni na kandy techzone ekata gilla ahapanko 900 or 1000 nvidia gpu series gana :rofl: :rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ඇත් තාම මුස්ලිම් කඩවලට යන්නේ උන් කරන්නෙ කපටි කමෙන් බඩුව ඇගේ ගහන එක විතරයි හොර බඩු ටැක්ස් ගෙවන්නෙත් නැ Agent ලගෙන් ගන්න මගුලක් ගනින් කිසිම අවුලක් නැ