eglobe agent seasonic, silverstone ZOTAC VGA and crosier ram

Seasonic--Best

මම ඇහුවා උන්ගෙන් රෙඩ්ලයින් එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවද කියලා එහෙම නෑ කිව්වාමම උන්ගෙන් තමා VGA එක ගත්තේ උන් රෙඩ්ලයින් කාරයෝ වගේ ලොකු ඔලුවෙන් නෙමේ ඉන්නේ
දුර ඉදන් එන නිසා කාර්ඩ් එක අරං කඩේම තිව්වා ඊලග දවසේ ගෙදර යනකොට ඇවිල්ල ගන්නම් කියලා ඌ ෆෝන් නම්බරෙත් ඉල්ලගත්තා මොනවා හරි වෙලා කඩේ වැහුවොත් කියලා උන් දෙන්න නම් පට්ටෙට කඩේ කරනවා මන් නම් කියන්නේ පිසි එකකට මොනවා හරි ගන්නවා නම් දෙහිවල නැනෝටෙක් එකෙන් ගනින් ගන්න එවුන්
තව එකක් රෙඩ් ලයින් කාරයෝ බොරුවට සයිට් එකේ දානවා අරක තියෙනවා දැන් මේක තියෙනවා දැන් කියලා ගිහින් බැලුවම මොන මගුලක්වත් නෑ ස්ටොක් ඉවරයි ස්ටොක් ඉවරයි
අපහු සති දෙකකින් එන්න
මොන මගුලක්ද බං එහෙනම් සයිට් එකෙන් අයින් කරපංකෝ නෑ කියලා ඔහොම දෙපාරක් ගිහින් කට්ට කාපු හින්දා එළකිරියේ දාල අර මේකේ ඉන්න Nvidia සහෝ තමා කිවේ නැනෝටෙක් එක ගැන
මම මේකට කඩේ යන්නේ නෑ ඒත් මම දැකපු දේවල් අනුව නැනෝටෙක් එක රෙඩ්ලයින් එකට වඩා දැන් ඉදිරියෙන් ඉන්නවා මචං සර්විස් එක ගැන නං තවම කියන්න දන්නේ නෑ දැන් අවුරුද්දක් විතර වෙනවා අරගෙන
[/QUOTE]
දෙගොල්ලොම එකයි බන්.
ඇහුවට කියන්නේ නැ.
එක නිකන් හොරාගේ අම්මගෙන් පෙන අහනව වගේ තම.
It's the same bungOnna man thawa loku example ekak dennam.
Amd rx480 release unane me lagadi. Lankawata mulinma rx480 s' genawe redline eken. Reference cards set ekak gennuwa. owa gennanakota hena promotion ekak dunna MC eke open hardware benchmark, testing & review ekakuth thiyala. "Join the AMD revolution." onna ohoma. Redline eken promote kare mulinma RX480s lankawata genawe api witharai kiyala.
Anika mun thamai "sapphire - largest amd aib partners" la ekka direct partnership ekak thiyenne. Ithin onna ohoma sapphire reference rx480s tikak genawa.
Wade thiyenne oka gennapu dawasema hari ita passe dawasema hari onna Nanotek eke fb page eketh reference rx480 ekama dala thiyanawa available kiyalaonanam gihin balanna.
Ahuwama ithin ne kiyala kiyai thamai. eth loku hutapatayak thiyanwa.
Anika nanotek eke thiyana oya goda products wala companies ekka redline lata thamai direct authorization & partnership thiyenne..
![]()

දුර ඉදන් එන නිසා කාර්ඩ් එක අරං කඩේම තිව්වා ඊලග දවසේ ගෙදර යනකොට ඇවිල්ල ගන්නම් කියලා ඌ ෆෝන් නම්බරෙත් ඉල්ලගත්තා මොනවා හරි වෙලා කඩේ වැහුවොත් කියලා උන් දෙන්න නම් පට්ටෙට කඩේ කරනවා මන් නම් කියන්නේ පිසි එකකට මොනවා හරි ගන්නවා නම් දෙහිවල නැනෝටෙක් එකෙන් ගනින් ගන්න එවුන්
තව එකක් රෙඩ් ලයින් කාරයෝ බොරුවට සයිට් එකේ දානවා අරක තියෙනවා දැන් මේක තියෙනවා දැන් කියලා ගිහින් බැලුවම මොන මගුලක්වත් නෑ ස්ටොක් ඉවරයි ස්ටොක් ඉවරයි 
Onna man thawa loku example ekak dennam.
ඔන්න මුලින්ම කිව්ව 

mama hena godak badu ehema gennagena tiyenawa Rajive wa glk or phone eka haraha contact karala 