Redline Technologies Review 2016

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මේක පබ්ලික් දාපු පෝස්ට් එකක්. ඒනිසා දෙද්ද උස්සන් එන්න එපා ;) ඔන්න මුලින්ම කිව්ව :lol:

ලංකාවේ පට්ට gaming computers ගහන උන්, හයි එන්ඩ් පාට්ස් ගන්න උන් යන ප්‍රධාන පෙලේ ආයතනයක් තමයි redline tech කියන්නේ. මුන් ඉස්සර හොද උනාට දැන්නම් පාරිබෝගිකයෝ වටේ යනවනවලු. :dull: එක්කෙනෙක් නෙමේ කියල තියෙන්නේ බර ගානක් උන්ගේ සර්විස් එක ගැන පට්ට අපහැදීමකින් ඉන්නේ.

උබලත් ලඟදි උන්ගෙන් බඩු ගන්නවනම් ටිකක් හිතපලල්ල. nanotek කාරය හොදයි කියනව ගොඩක් අය. උනුත් පහු වෙද්දි කොහු කොහු වෙයිද දන්නෑ :lol::lol:

රෙඩිලයින් ටෙක් ල ගැන හුගක් අය කියන දෙයක් තමයි. කවදාවත් තමන්ට ඕන මැෂින් එක හදන්න වෙන්නෑලු උන්ට ඕන එකලු හදන්න වෙන්නේ :lol::lol::lol::lol:

හැබැයි මෙහෙම දෙයක් කියන්න තියන්නව.

මේ බඩු අරගත්ත එකා උබල දන්න අර seo video series එකක් කරල මගිදි නවත්තල පොලු තියපු එකා ශාලික. අර ඉස්සර හැක් කරා කියල පොලිසිය අත්තඩංගුවට ගත්තයි කියල පොර ටෝක් දෙන එකා තමයි. මූ මචං දීපු හැම බිලක්ම නැති කරන් අවුරුද 2ක් යූස් කරපු මොනිටර් වලටත් අලුත් ඒව ඉල්ලල.

අනිත් එක මූ කාඩ් වලින් bitcoin මයිනින් කරල :lol::lol::lol::lol: අනික මූ කිසිම ලැජ්ජාවකුත් තියෙන එකෙක් නෙමේ. රෙදි නැතිව මෛයිත්‍රීපාලට කඩේ යන්නේ. මූට ජනාදිපති ලේකම් කාර්යාලයේ ජොබකුත් දීලනේ :lol::lol: CEH විතරයි මූට තියෙන්නෙත් :lol::lol::lol:

ඉතින් මූ ඔය කියල තියෙන දේවලුත් වැඩිය ගන්න එපා. චාටර් ඩයල් එකක්.

හැබැයි ගොඩක් උන් නරක කියල තියෙනව රෙඩ් ලයින් එක ගැන.

ඔය පෝස්ට් එකට රිප්ලයි කරල තියෙන Zaffran Zavahir කියන මුස්ලිම් මනුස්සය කතා කරල තියෙන්නෙත් ගහගන්න වගේ ටිකක් ඇනෙන්න. පට්ට ලොකු සීන් මුන්ගේ :frown::frown::frown::frown:

අනිත් එක රෙඩ්ලයින් එකෙන් පෝස්ට් එකේ අවසානෙ හොදට සවිස්තරව වෙලා තියෙන දේ කියල තියෙනව. ඒත් මේ පෝස්ඒ එක දාපු ශාලික කියන හාදය නිකමටවත් කෙමෙන්ට් කරල නෑ රිප්ලයි එකක් විදියට. මොකද පොරට කියන්න දෙයක් නෑ පොරගෙත් සෑහෙන වැරදි තියෙනව. ඒව පෝස්ට් එකේ නෑ :lol::lol::lol: ඒ නිසා මේක බලල රෙඩ් ලයින් එක ගැන ඕනවට වඩා කලකිරෙන්න එපා. හැබැයි උන් ඉස්සර තරම් හොද නෑලු. :no::no::no:

WdFBsAq.png

vmOAJmr.png

jh9xcSE.png

3anIgTX.png

F3K0Qc2.png

bLmLBKp.png

CHLZBZl.png

TEiirjp.png

pwbZclT.png

HsNvtMV.png

dxtYl6o.png

SAIDxx2.png

WEdP3ee.png

lYpf0ZH.png

D31XI28.png

gyAs1HH.png

rGXH3Ti.png

3SzgjJd.png

Vbwyk6P.png

Fl6IoKz.png

TCxuu0D.png

gcWtagN.png

aqMdc0l.png

wkZBIvG.png
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata nan personal experiance ne,but patta modayoth innawa ban boruwata warrenty claim karana,akunu gahala puchagena ewith warrenty claim karanawa.oya mulu badu set pitin kela una aya godak e wage tama.tawa bill nethi karan,embeded stickers galawagena,serial numbers mekila ena ewa tiyenawa.RMA karanna be etakota.anik eka thama customerge attitude eka warrenty claim karanna enne gedara gini aran wage kegahagena.man barclays eken wage godak claim karala tiyenawa okoma wage sathi 3n hambuna but mata matakai polime 10denek awoth 8k wagema boru claims.ekek Brand new UPS ekak ussana awa off wenawa kiyala balanakota mu eka tv ekak wage loku screen ekakata gahala etana ewith kegahanawa aluth ekak denna kiyala.

    mun gena nan danne ne.eth oya claim karana unuth innawa patta modayo.

    මූ බන් බිට්කොයින් මයින් කරන්න ගිහින් ද කොහෙද බන් :lol:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මුන් හෙන හොදට හිටියා බන්. මම අනන්තවත් මේ shop එකට customersලා යවලත් තියනවා.
    දැන් නම් service එක එච්චරම හරි නැහැ වගේ. Complains ගොඩක් තියනවා. හැබැයි තාමත් unity එකේ සමහර කඩ වලට වඩා හොදයි.
    අපරාදේ හොදට තිබුණු shop එකක්. :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සාමාන්යෙන් මන් නම් පුරුද්දක් විදියට හම්බන් ගෙන් බඩු ගන්නෙම නැ,
    මෙහෙ agent ගෙන් ගන්න නැත්නම් කෙලින්ම ඉම්පෝර්ට්.

    ගත්තා එවුන් අරන් කෙලෝ ගත්තට කරන්න දේකුත් නැ.:lol::lol:
    මහලොකු ජාතිය ගැන කතා කරන සිංහලු බාර්ක්ලෙස් එකේ ටෙක්නොසෝන් එකේ පොරකනවා:lol::lol:
    දැන් රෙඩ්ලයින් එකේ නැනොටෙක් එකේ.:lol::lol:

    ඔලුව අතගාලා උම්මා දීල බඩු දෙන හින්ද:lol::lol::lol::lol:

    හම්බයෝ ටිකත් පුකෙන් හිනාවෙන ගමන් අගේට බඩු ටික විකුණන් ඉන්නවා.
    :lol::lol:
    ඒ බඩු අරන් ඇවිත් මුන් සිංහල බිස්නස් නග්ගන්න කතාව.:lol::lol: