Typing Software උදව්වක්.

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    මට පොඩි වැඩකට 1-1000 ට වගේ numbers ලිස්ට් එකක්
    type කරන්න පුළුවන් software එකක් තියෙනවද?:confused::confused:

    මට මේකයි වෙන්න ඕන.

    1. මේක මට ඕන වෙන්නේ web page එකකට.(පොඩි හොර වැඩකට තමයි):P:P
    2. මට එක ඉලක්කමක් type කරලා enter කරන්න ඕන.ඒක හරි ගියේ නැත්නම් ඊලඟ number එක.(මගේ ළඟ number list එක තියෙනවා)
    3.මම හිතන්නේ මේ වැඩේ cracking software වලින් කරන්න පුළුවන්.
    4. එත් මට මේවා use කරන්න තේරෙන්නේ නෑ.:baffled:

    Please යාලුවනේ උදව්වක් කරන්න.
    හැකි පමණින් rep වලින් සලකන්නම්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට වැඩි වෙලා ටයිප් කරන්න හම්බෙන්නෑ ඊටපස්සෙ තව ත්‍රෙඩ් එකක් දාපං captcha type කරන්න පුලුවන් සොට්ටෙයා නැද්ද අහල :baffled: :baffled:
    කාගෙ හරි ඊමේල් එකකට කෙලින්නනෙ ඔය හදන්නෙ පෝන් එකට එන නොම්බරේ ගහල :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: cats

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    උඹට වැඩි වෙලා ටයිප් කරන්න හම්බෙන්නෑ ඊටපස්සෙ තව ත්‍රෙඩ් එකක් දාපං captcha type කරන්න පුලුවන් සොට්ටෙයා නැද්ද අහල :baffled: :baffled:
    කාගෙ හරි ඊමේල් එකකට කෙලින්නනෙ ඔය හදන්නෙ පෝන් එකට එන නොම්බරේ ගහල :rolleyes: :rolleyes:

    :rofl::rofl::rofl::rofl: Gmail :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    උඹට වැඩි වෙලා ටයිප් කරන්න හම්බෙන්නෑ ඊටපස්සෙ තව ත්‍රෙඩ් එකක් දාපං captcha type කරන්න පුලුවන් සොට්ටෙයා නැද්ද අහල :baffled: :baffled:
    කාගෙ හරි ඊමේල් එකකට කෙලින්නනෙ ඔය හදන්නෙ පෝන් එකට එන නොම්බරේ ගහල :rolleyes: :rolleyes:

    Sathhtai ehema balu wadak nam newei