මට පොඩි වැඩකට 1-1000 ට වගේ numbers ලිස්ට් එකක්
type කරන්න පුළුවන් software එකක් තියෙනවද?

මට මේකයි වෙන්න ඕන.
1. මේක මට ඕන වෙන්නේ web page එකකට.(පොඩි හොර වැඩකට තමයි)

2. මට එක ඉලක්කමක් type කරලා enter කරන්න ඕන.ඒක හරි ගියේ නැත්නම් ඊලඟ number එක.(මගේ ළඟ number list එක තියෙනවා)
3.මම හිතන්නේ මේ වැඩේ cracking software වලින් කරන්න පුළුවන්.
4. එත් මට මේවා use කරන්න තේරෙන්නේ නෑ.
Please යාලුවනේ උදව්වක් කරන්න.
හැකි පමණින් rep වලින් සලකන්නම්.