#########2050AD#######################
@අ බොඩි පාර්ට්ස් ශොප්....
පිටසක්වල සෙට් එකක් හොද මොලයක් මිලදී ගැනීම්ට පැමිනෙයි....
:යෙන්න අයියා...යෙන්න....යෙක මොක්ක පලනවා....
:අපිට....හොද මොලයක් ගන්න...ඕන....
:යෙක යෙක යෙක රටවල මොල තමා තියෙනවා....
:මේක කොහොමද....
යෙක එමරිකන් මොලයක් ,500 ඩොලර්ස්....
:ආ මේක...
:යේක එවිල්ල ..1000 ඉන්දියන් මොලයක්....කන්නවද...
:ම්ම් මේ මොලේ පොඩ්ඩක් බලන්නකෝ...
:යෙක ටිකක් කාන වෙඩි තමා....5000 වෙනවා...
:හම්මට උඩු !!ඒ මොකද යකෝ, ඒ...පට්ට ගනන් නේ ආආ.........
:මේකනෙ අයියා ඕක එවිල්ලා, සිරි ලන්කන් මොලයක්...එහේ ගොබිලෝ ඇවිල්ලා බෝම අඩුවෙන් තමා මොලේ පාවිච්චි කුරනවා....යෙතින් මොලෙන්
බ්රැන් නිව් කොලටියෙම්ම තමා තියෙනවා...යෙහේ එවුන් මොලේ පාවිච්චි කුරානෙ, ඇවිල්ලා තේසපාලනේට කහින්ඩ,යෙක යෙකාගේ වෙල හොයාන...යේවා ශෙයා කරාන තමා...යෙතින් පොල් කොලටි....ම්ම්....
: