The 3 things God needs to survive!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    3) Gym membership at a good gym

    2) Kick-ass computer.

    1)

    10403293_10204762538399608_7745759854686868072_n.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපරාදෙ බං වෙන එකෙකුට ප්‍රයෝජනයක් ගන්න තිබ්බ හොඳ සරීර කූඩුව. මූසලයෙක් ඒකට රිංගලා :sorry:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    #########2050AD#######################
    @අ බොඩි පාර්ට්ස් ශොප්....
    පිටසක්වල සෙට් එකක් හොද මොලයක් මිලදී ගැනීම්ට පැමිනෙයි....
    :යෙන්න අයියා...යෙන්න....යෙක මොක්ක පලනවා....
    :අපිට....හොද මොලයක් ගන්න...ඕන....
    :යෙක යෙක යෙක රටවල මොල තමා තියෙනවා....
    :මේක කොහොමද....
    යෙක එමරිකන් මොලයක් ,500 ඩොලර්ස්....
    :ආ මේක...
    :යේක එවිල්ල ..1000 ඉන්දියන් මොලයක්....කන්නවද...
    :ම්ම් මේ මොලේ පොඩ්ඩක් බලන්නකෝ...
    :යෙක ටිකක් කාන වෙඩි තමා....5000 වෙනවා...
    :හම්මට උඩු !!ඒ මොකද යකෝ, ඒ...පට්ට ගනන් නේ ආආ.........
    :මේකනෙ අයියා ඕක එවිල්ලා, සිරි ලන්කන් මොලයක්...එහේ ගොබිලෝ ඇවිල්ලා බෝම අඩුවෙන් තමා මොලේ පාවිච්චි කුරනවා....යෙතින් මොලෙන්
    බ්‍රැන් නිව් කොලටියෙම්ම තමා තියෙනවා...යෙහේ එවුන් මොලේ පාවිච්චි කුරානෙ, ඇවිල්ලා තේසපාලනේට කහින්ඩ,යෙක යෙකාගේ වෙල හොයාන...යේවා ශෙයා කරාන තමා...යෙතින් පොල් කොලටි....ම්ම්....
    :
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,091
    1,019
    113
    ඇයි යකෝ ඔය ලිස්ට් එකට දාපන් `දකුණු අත`
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ කොට්ට බබාව නාවන්නෙ නැද්ද ගෝතයෝ ? බලපන්කො හැටි.:rofl: wish you all the best කුකුලෝ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ ඊබේ එකෙන්වත් කොට්ට උරයක් ගෙන්නගෙන ඕකට දාගනිංකො බලපං හැටි විතරක් දැක්කාමත් වමනෙට එනව :angry: :angry:
    නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :no: :no: