Indian Honda DIO

h555iru

Member
Mar 12, 2014
213
16
0
Udubaddawa
Dio eke oya seen eka tiyenawa. mama pitipasse seat eka arala start karanda yathura daddi menna eke yathurak tiyenawa bola !!!. passe baladdi care eke yathuren arala tiyenne. eta passe bike eke yathura ain karala care eke yathuren karakawala baluwa amaruwen karakuna. start karandath puwan ne.
kohe hari hangala switch ekak danda one. naththan hariyan na wade.
 

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඇයි බං මැස්සො මදුරුවො බෝ වෙනවා වගේ බයික් හදනකොට වෙන වෙන යතුරු කපන්න බෑනේ. එකම යතුරු ටික තමා කරකව කරකව දෙන්නේ. :lol:


    8.gif
    6.gif
    11.gif
     

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    A. සිරියා;20392578 said:
    ඔන්න මචං කරනවා නම් බිස්නස්.. දවසට බයික් එක ගානේ ඉස්සුවත් පාඩු නෑ :shocked::dull:

    Hireta yanna hodama ikman dissension ekak :yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොමත් ලක්ෂෙන් ලක්ෂේ වගේවත් key Gap එකක් ඇති
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ස්ටාර්ට් නං උනේ නෑ දවසක් මාත් වෙන ඩියෝ එකක නැගල යතුරත් දාද්දි තමා දැක්කෙ මගෙ නෙමේ කියල.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
    ඇයි බං මැස්සො මදුරුවො බෝ වෙනවා වගේ බයික් හදනකොට වෙන වෙන යතුරු කපන්න බෑනේ. එකම යතුරු ටික තමා කරකව කරකව දෙන්නේ. :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එ් කියන්නේ??

    ඒ කියන්නේ බන්
    පලවෙනියට හදපු යතුර ආයිත් හම්බුවෙන්නේ
    යතුරු තව ලක්ෂයක් ගියාම
    මම හිතලා කිව්වේ ගැප් එක
    ඔයිට වඩා අඩු වැඩි වෙන්න පුලුවන්
    මම අහලා තියෙන්නේ ඔහොමයි
     
    Last edited:
    • Like
    Reactions: Erandic

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ඒ කියන්නේ බන්
    පලවෙනියට හදපු යතුර ආයිත් හම්බුවෙන්නේ
    යතුරු තව ලක්ෂයක් ගියාම
    මම හිතලා කිව්වේ ගැප් එක
    ඔයිට වඩා අඩු වැඩි වෙන්න පුලුවන්
    මම අහලා තියෙන්නේ ඔහොමයි

    :eek: