Indian Honda DIO

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    2016-honda-dio-matte-grey-720x464.png

    අද මගේ බයික් එක මල්ලි ඉල්ලගෙන ටවුන් එකට ගියා. බයික් එක Honda DIO indian එකක්. ඌ කඩේකට ගිහිල්ලා බඩු වාගෙයක් අරගෙන ගෙදර ඇවිල්ලා. මූ එ් ‍කඩේ ඉස්සරහා නවත්තලා තිබුණ වෙන Honda DIO indian බයික් එකක් අරගෙන ඇවිල්ලා කියහන්කෝ.

    ‍හොදම වැඩේ කියන්නේ අනිත් බයික් එ‍‍ක‍ේ ආපු එකත් මගේ බයික් එක අරගෙන ගෙදර ගිහිල්ලා. ඌ අනිත් බයිසිකලේ අයිතිකාරයාගේ පුතා. උෟත් වෙන බයිසිකලයක් අරගෙන ඇවිල්ලා කියලා දැනගෙන තියෙන්නේ ගෙදර ගියාම. මගේ බයික් එකේ ආදායම් බලපත්‍රය බයික් එකේ තිබුණේ. ඌ එකෙන් අපේ ගෙදර හොයාගෙන ආවා.

    අෑ බං ඉන්ඩියන් බයික් වල එක මොඩල් එකට එකම යතුරක්ද එන්නේ?

    ඔය ඉන්දියන් කාර් එහෙමත් මෙහෙමද දන්නෑ. වෙන කාර් එකක යතුරකින් ස්ටාර්ට් කරන්න පුළුවන්ද දන්නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි බං මැස්සො මදුරුවො බෝ වෙනවා වගේ බයික් හදනකොට වෙන වෙන යතුරු කපන්න බෑනේ. එකම යතුරු ටික තමා කරකව කරකව දෙන්නේ. :lol:
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    දැන් ටවුමට ගිහිල්ලා බයික් එක නතර කරලා යන්නත් බයයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Kellek hitiya restaurent ekak gawa yathura kadagena
    Ape set eke ekek ge dio ekaka yathurak damma start una
    Ekita yathura dunne na habai
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    CT 100 ekakatath oa seen ekama una ban. api hithuwe bike eka ussala kiyala laga thibba bike eka api aragena policiyata giya. api genichcha bike eke aithikaaraya entry daala uge bike eka issuwa kiyala :D
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    CT 100 ekakatath oa seen ekama una ban. api hithuwe bike eka ussala kiyala laga thibba bike eka api aragena policiyata giya. api genichcha bike eke aithikaaraya entry daala uge bike eka issuwa kiyala :D

    මගේ බයික් එක අරගෙන ගිය එකා මගේ බයික් එක හංගලා මිනිහගෙ බයික් එක නැතිවුණා කියලා ඇන්ටිුයක් දැම්මනම් මට බඩු.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මගේ බයික් එක අරගෙන ගිය එකා මගේ බයික් එක හංගලා මිනිහගෙ බයික් එක නැතිවුණා කියලා ඇන්ටිුයක් දැම්මනම් මට බඩු.
    :lol::lol::lol::lol::lol: aniwa,ehenam,mata mekada dekala bada allan hina oiii,math dio ekak ganna gihin hoda welawata gatte natte balan giyama :rofl::rofl:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    ඇයි බං මැස්සො මදුරුවො බෝ වෙනවා වගේ බයික් හදනකොට වෙන වෙන යතුරු කපන්න බෑනේ. එකම යතුරු ටික තමා කරකව කරකව දෙන්නේ. :lol:

    :lol::lol::lol::lol::lol::lol: