Free Forex Signals Daily

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    NEW
    15/7/2016 - 9.12 AM
    GBP/JPY BUY @ 142.90
    TP@ 144.00
    SL@ 142.00

    අපෝ මම මේකට ට්‍රේඩ් එකක් දැම්මා ..පීප් 9ක් යනවා කියහන්කෝ බ්රෝකරයට :P:P:P
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අපෝ මම මේකට ට්‍රේඩ් එකක් දැම්මා ..පීප් 9ක් යනවා කියහන්කෝ බ්රෝකරයට :P:P:P

    mage pip 1 katath adui bn. hebei podi commission ekak thiye.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hondata balapn :D

    මචන් ඩෙසිමල් පොඉන්ට් 4ක් තියෙන වෙලාවේදී පීප් එකක් කියන්නේ 3 වෙනි ඩෙසිමල් එකට කියල නේද ගණන් හදන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රේඩ් එක පොසිට්ව් කියහන්කෝ.....එල එල ...ඇදෙ හරියට සිග්නල් දෙන එකෙක් ඉන්නවනම් ..මාසෙකට ගානක් දෙන්න පුළුවන් ...හැබැයි මාසෙකට pip 400 ක් වත් ප්රෝෆිට් පෙන්නන ඕනි
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මොකාද බ්‍රෝකර්

    Tickmill

    මචන් ඩෙසිමල් පොඉන්ට් 4ක් තියෙන වෙලාවේදී පීප් එකක් කියන්නේ 3 වෙනි ඩෙසිමල් එකට කියල නේද ගණන් හදන්නේ

    ehema ekak nm mn dannaa. hebei currency pair eka anuwa nm wenas wenawa. AUDUSD wala decimal point eken passe digits 4k thibbath 5k thibbath pip ekak kiyanne 4 wana sthaanaye 1 ka wenasak. :yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Tickmill

    ehema ekak nm mn dannaa. hebei currency pair eka anuwa nm wenas wenawa. AUDUSD wala decimal point eken passe digits 4k thibbath 5k thibbath pip ekak kiyanne 4 wana sthaanaye ekaka wenasak. :yes:

    පොඩ්ඩක් හොයලා බලපන් මචන් ....එල එල

    මචන් මේ ත්‍රෙඩ් එක හැමදාම දුවන එකක්ද? US time එකට බල්ලෙක්වත් නැහැනේ බන් එළකිරියේ :sorry::sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ට්‍රේඩ් එක පොසිට්ව් කියහන්කෝ.....එල එල ...ඇදෙ හරියට සිග්නල් දෙන එකෙක් ඉන්නවනම් ..මාසෙකට ගානක් දෙන්න පුළුවන් ...හැබැයි මාසෙකට pip 400 ක් වත් ප්රෝෆිට් පෙන්නන ඕනි

    adoo ohoma forex karanna ba bn. :D iwaseema purudu weyan. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Tickmill

    ehema ekak nm mn dannaa. hebei currency pair eka anuwa nm wenas wenawa. AUDUSD wala decimal point eken passe digits 4k thibbath 5k thibbath pip ekak kiyanne 4 wana sthaanaye 1 ka wenasak. :yes:

    උඹ හරි :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    leverage eka 1:3000k denawane
    MM broker kenek wage

    මම යන්නේ 1:50 මචන් ..paypal වලින් කරන්න පුළුවන් නිසා ලේසි...හැබැයි ලඟදි මාරු වෙන්න ඉන්නේ FXCM වලට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adoo ohoma forex karanna ba bn. :D iwaseema purudu weyan. :yes:

    :yes::yes::yes:

    මට $3000ක් කෙලවෙලා හිටියේ ....අපේ කැමරන් මහත්තයට පින් සිධාවෙන්න $2500ක් පැය බාගෙකින් ගොඩ දාගත්තා කියහන්කෝ....වෙලාවක් නැහැ බන් news අනන් මනං බලන්න ..හොද ස්ටටජි එකක් තියෙනවනම් කියලා දීපල්ලකෝ...දැන් අවුරුදු 2කක ඉදලා කොරනවා...තවම හරි ට්‍රැක් එකට වැටුනේ නැහැ :sorry::sorry::sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :yes::yes::yes:

    මට $3000ක් කෙලවෙලා හිටියේ ....අපේ කැමරන් මහත්තයට පින් සිධාවෙන්න $2500ක් පැය බාගෙකින් ගොඩ දාගත්තා කියහන්කෝ....වෙලාවක් නැහැ බන් news අනන් මනං බලන්න ..හොද ස්ටටජි එකක් තියෙනවනම් කියලා දීපල්ලකෝ...දැන් අවුරුදු 2කක ඉදලා කොරනවා...තවම හරි ට්‍රැක් එකට වැටුනේ නැහැ :sorry::sorry::sorry:

    :D

    mama danneth na. mama Signal follow karanawa. mata nm signal hodai wage. :cool:

    igena ganna oonanam elakiri eke threads thibba oona tharam search karala balahn. :yes: