NEW
15/7/2016 - 9.12 AM
GBP/JPY BUY @ 142.90
TP@ 144.00
SL@ 142.00



අපෝ මම මේකට ට්‍රේඩ් එකක් දැම්මා ..පීප් 9ක් යනවා කියහන්කෝ බ්රෝකරයට![]()
hondata balapn![]()
අපෝ මම මේකට ට්‍රේඩ් එකක් දැම්මා ..පීප් 9ක් යනවා කියහන්කෝ බ්රෝකරයට![]()
mage pip 1 katath adui bn. hebei podi commission ekak thiye.
මොකාද බ්‍රෝකර්
මචන් ඩෙසිමල් පොඉන්ට් 4ක් තියෙන වෙලාවේදී පීප් එකක් කියන්නේ 3 වෙනි ඩෙසිමල් එකට කියල නේද ගණන් හදන්නේ

Tickmill
ehema ekak nm mn dannaa. hebei currency pair eka anuwa nm wenas wenawa. AUDUSD wala decimal point eken passe digits 4k thibbath 5k thibbath pip ekak kiyanne 4 wana sthaanaye ekaka wenasak.![]()


ට්‍රේඩ් එක පොසිට්ව් කියහන්කෝ.....එල එල ...ඇදෙ හරියට සිග්නල් දෙන එකෙක් ඉන්නවනම් ..මාසෙකට ගානක් දෙන්න පුළුවන් ...හැබැයි මාසෙකට pip 400 ක් වත් ප්රෝෆිට් පෙන්නන ඕනි
iwaseema purudu weyan. 
Tickmill
ehema ekak nm mn dannaa. hebei currency pair eka anuwa nm wenas wenawa. AUDUSD wala decimal point eken passe digits 4k thibbath 5k thibbath pip ekak kiyanne 4 wana sthaanaye 1 ka wenasak.![]()


leverage eka 1:3000k denawane
MM broker kenek wage
adoo ohoma forex karanna ba bn.iwaseema purudu weyan.
![]()






NEW
14/7/2016 - 8.32 PM
AUD/USD BUY @ 0.7635
TP@ 0.7690
SL@ 0.7600

මට $3000ක් කෙලවෙලා හිටියේ ....අපේ කැමරන් මහත්තයට පින් සිධාවෙන්න $2500ක් පැය බාගෙකින් ගොඩ දාගත්තා කියහන්කෝ....වෙලාවක් නැහැ බන් news අනන් මනං බලන්න ..හොද ස්ටටජි එකක් තියෙනවනම් කියලා දීපල්ලකෝ...දැන් අවුරුදු 2කක ඉදලා කොරනවා...තවම හරි ට්‍රැක් එකට වැටුනේ නැහැ![]()


