සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    71341.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    Panadura–Ratnapura expressway to be built soon

    The survey work for the acquisition of land is now underway for the launch of the Panadura–Ratnapura Expressway project, Highways Minister Lakshman Kiriella said.

    Mr. Kiriella said the work on the elevated road project between Kelaniya-Rajagiriya and the Colombo-Kandy Expressway would also commence soon.

    The construction of an expressway linking Panadura and Ratnapura was proposed during the previous regime. Once constructed, the travel time between the two cities would be reduced to half an hour.

    - http://www.dailymirror.lk/111493/Panadura-Ratnapura-expressway-to-be-built-soon
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    මොරගහකන්ද ජලාශය දෙසැම්බරයේ පිරේ

    මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වූ පවුල් 3500ක් පමණ පිරිසෙන් පවුල් 1233 ක් යළි පදිංචි කර ඇති බවත් පෙර තිබුණාටත් වඩා හොඳ ජීවන තත්ත්වයක් ලැබී තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියයි.

    තවත් පවුල් 1850ක් ලබන මාසය තුළ නැවත පදිංචි කරවීමට නියමිතය.

    පවුල්වලට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 2 බැගින් වන්දි දුන් බව ද කියා සිටියේය. එලෙස ඉඩම් ලබාදී ඇති අනුපවුල් සංඛ්‍යාව 350කි.

    කළුගඟ ජලාශයේ බැම්මෙහි නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 25 වැනි දා සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

    මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් මාසවල ආරම්භ කර එය දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.


    - http://www.lankadeepa.lk/index.php/articles/437860
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    Krrish Square finally off the ground...

    10005


    Jul 15 2016

    The construction of one of Sri Lanka’s most controversial projects, Krrish Square Tower by Indian investors has finally begun on the US$ 650 million mixed development project at the 4.3 acre Transworks Building site in Fort.

    The project was first launched as a BOI venture in September 2012 but was stalled in March 2013 due to a controversy of payments due to the releasing of the land to the then Urban Development Authority.

    The company had initially deposited a sum of Rs. 499.5 million being 10 per cent of the total lease premium as a commitment fee on September 14,2012.

    It was speculated that secret payoffs were made to VIP’s to keep the window open for payment and for various approvals.

    Krrish Group CEO R. P. Gupta had said the commercial segment of the project is expected to attract major Fortune 500 companies who are interested in setting up offices in Colombo.

    Several of these companies such as Samsung, Nokia, Mitsubishi, and others have expressed interest in the commercial spaces and residential apartments.

    The Krrish Square development offices are currently located on the 35th floor of the World Trade Center’s West Tower.

    Some test piling commenced at the project site in early 2013. In 2014 Ritz-Carlton partnered with Krrish and the construction was expected last year but it did take off.

    - http://www.dailynews.lk/?q=2016/07/15/business/87614
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    කුලියාපිටියේ ‘වොක්ස්වැගන් කර්මාන්තයට සහ පුහුණු පාසැලට’ මුල්ගල තබන දිනය මෙන්න

    කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා සැප්තැම්බර් මස මුල් සතියේ මුල්ගල තැබීමට නියමිතයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ වාහන නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් ද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට සමගාමීව ආරම්භ කරන බවයි.

    එමගින් පුහුණුව ලබන පිරිස් සඳහා මෙරට මෙන්ම විදෙස් රටවල රැකියා අවස්ථා හිමි වන බව ද අමාත්‍යවරයා පවසනවා.

    වොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ මූලික සැළසුම් සැකසීම මේ වන විට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
    මෙම සමාගම මගින් එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් කිරීමට නියමිත අතර එහිදී passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) ආදිය එකලස් කිරීමට නියමිතයි.


    - http://gossip.nethnews.lk/articles/2043
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    Integrated Road Investment Program (iRoad)
    Funded by ADB


    The Government of Sri Lanka is implementing the Integrated Road Investment Program (iRoad) to improve the connectivity between rural communities and socioeconomic centers by improving the transport efficiency on selected national, provincial and local roads. Under the iRoad Program, around 3000km of rural roads in Southern, Sabaragamuwa, Central, North Central, North Western Provinces and Kalutara district in Western province will be improved / rehabilitated and maintained for three years through 42 civil works contracts.

    119xk3r.jpg

    11v1oah.jpg


    Project Map:
    http://www.iroad.rda.gov.lk/map.php

    North western, North central, western provinces:

    25 Maga Engineering (Pvt.) Ltd AP1 1,656,915,760.80 11,427,005.25 83 To be Signed
    26 Maga Engineering (Pvt.) Ltd AP2 1,824,178,003.20 12,580,537.95 77 To be Signed
    27 Maga Engineering (Pvt.) Ltd AP3 1,492,772,165.28 10,294,980.45 84 To be Signed
    28 Maga Engineering (Pvt.) Ltd AP4 1,635,133,956.00 11,276,785.90 88 To be Signed
    29 Maga Engineering (Pvt.) Ltd PO1 1,158,532,987.42 7,989,882.67 49 To be Signed
    30 Maga Engineering (Pvt.) Ltd PO2 1,483,692,044.52 10,232,358.93 74 To be Signed
    31 Tissa - AMSK JV PO3 1,249,343,460.00 8,616,161.79 47 To be Signed
    32 Maga Engineering (Pvt.) Ltd KU1 2,005,790,082.72 13,833,035.05 85 To be Signed
    33 KDAW - BMG JV KU2 2,124,166,266.00 14,649,422.52 100 06 Jul 2016
    34 Ranken Railway Construction Group Co. (Pvt.) Ltd KU3 1,976,721,917.95 13,632,564.95 99 To be Signed
    35 V.V. Karunaratne & Company KU4 2,091,174,540.00 14,421,893.38 97 To be Signed
    36 Ranken Railway Construction Group Co. (Pvt.) Ltd KU5 1,996,560,050.43 13,769,379.66 104 To be Signed
    37 Ranken Railway Construction Group Co. (Pvt.) Ltd PU1 1,706,241,323.61 11,767,181.54 93 To be Signed
    38 V.V. Karunaratne & Company PU2 1,463,917,284.00 10,095,981.27 73 To be Signed
    39 V.V. Karunaratne & Company PU3 1,210,355,904.00 8,347,282.10 54 To be Signed
    40 Maga Engineering (Pvt.) Ltd KL1 1,912,467,146.40 13,189,428.60 94 To be Signed
    41 OCPL - RCPL JV KL2 1,811,352,867.60 12,492,088.74 89 To be Signed
    42 OCPL - RCPL JV KL3 1,817,750,688.60 12,536,211.65 94 To be Signed
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    ද්‍රව ගෑස් බලාගාරයක් (L.N.G.) කෙරවලපිටියේ

    ගල් අඟුරු බලාගාර වෙනුවට ගෑස් විදුලි බලාගාර ඉදිකිරීමේ වැඩසටහන යටතේ ද්‍රව ගෑස් බලාගාරයක් (L.N.G.) කෙරවලපිටියේ ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

    එය මෙරට ඉදිවන පළමු ද්‍රව ගෑස් බලාගාරයද වේ.

    මේ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

    යෝජිත බලාගාරය ඉදිකිරීමට රජයේ ආර්ථික කළමනාකාරන කමිටුව විසින් ටෙන්ඩර් කැඳවීමටද තීරණය කර ඇත.

    ඒ අනුව ලබන නොවැම්බරය වන විට මේ සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකර සුදුසු ආයෝජකයකු සොයාගන්නා ලෙස අදාළ කමිටුව විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    කෙරවලපිටියේ ඉදිවන මේ ද්‍රව ගෑස් බලාගාරයට අමතරව ඉන්දීය ආධාර යටතේ සාම්පූර්හිද, චීන රජයේ වානිජ ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට ද තවත් ද්‍රව ගෑස් බලාගාර දෙකක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

    මේවාට අමතරව ගල් අඟුරු හෝ ගෑස් බලාගාරයක් ඉදිකිරීමට ජපානයද සිය කැමැත්ත පලකර ඇතැයි පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15256-lng-power-plant-in-kerawalapitiya
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    අමාත්‍ය නිමල් මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ වැඩ බලයි!

    ඉදිවෙමින් පවතින මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ කටයුතු පිළිබඳව සොයා බැලීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (16) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. යෝජිත ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 278.4 ක් වේ.

    මාතර නිල්වලා ගග හරහා පිලදුව ඉදි කල නව දුම්රිය පාලම මෙන්ම නාකුට්ටියගම ඉදි කල ශ්‍රී ලංකාවේ දිගම දූම්රිය උමං මාර්ගය බැලීමට ද ඔහු අමතක නොකලේය.


    ශ්‍රී ලංකාවේ දිගම දූම්රිය උමං මාර්ගය

    ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය මාර්ගය ලෙස මේ වන තෙක් විරුදාවලිය ලබා සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර සිංගිමලේ දුම්රිය උමගයි. එහි දිග මීටර් 590 කි.

    එහෙත් අද වන විට එම ගෞරවය උඩරටින් ගිලිහී ගොස් පහතරට මාතරට ලැබී ඇත.ඒ අනුව ''මාතර කතරගම'' නව දුම්රිය මාර්ගයේ ''කැකණදුර නාකුට්ටියගම'' ඉදි කල මීටර් 615 ක් දිග දුම්රිය උමග ශ්‍රී ලංකාවේ දිගම දූම්රිය උමං මාර්ගය ලෙස පසුගිය දා ඉතිහාසයට එකතු විය.

    නවීන තාක්ෂණික විධි වලට අනුව මෙම උමග ඉදි කර ඇත්තේ නාකුට්ටියගම යටින් හාරමිනි.අවුරුදු දෙක හමාරක් ඒ සදහා ගත වී ඇත.


    nimal_2.jpg


    - http://sinhala.lankanewsweb.net/news/item/4716-2016-07-16-12-27-47
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    China back with a bang: Old projects revived, new projects launched with aircraft purchases also

    Ministers are to soon give approval to a string of new arrangements which will see the return of China in a pre-eminent role in Sri Lanka’s economic development. This will be good news to former President Rajapaksa too. The projects he initiated with Chinese assistance in the Hambantota District will be carried through with the involvement of Chinese companies though the modalities are not known. These measures were worked out by Development Strategies and International Trade Minister Malik Samarawickrema during a visit to Beijing early this month.

    Arrangements are to be worked out with China’s IZP group to operate the Mahinda Rajapaksa International Airport, more commonly referred to as Mattala Airport. This group recently purchased Italy’s Parma International Airport. Mattala airport has been described in travel magazines as the only non-operational international airport in the world and was built with a Chinese loan of US $ 210 million. The airport has now become a standby facility whenever incoming aircraft are unable to land at the Bandaranaike International Airport due to bad weather conditions. Such usage has been mostly by SriLankan Airlines, the national carrier, already facing huge debts of its own.

    The Magampura Mahinda Rajapaksa port is to be operated by China Merchants Holding (International) Company Limited. This major conglomerate is based in Hong Kong and is engaged in a variety of business ventures like port operations, general and bulk cargo transportation, container and shipping business among others. The port was built at a cost of US$ 361 million. China’s Exim Bank funded 85 percent of the cost.

    Chinese loans
    The Government found that the repayment of Chinese loans was becoming a burden since the airport and the port were not commercially viable ventures earning any income. They proposed to the Chinese Government that their loan commitments on these two projects be converted to equity. Whether the Chinese have accepted this offer or the projects will become joint ventures is not known. The stalled Colombo Port City project is also to be resumed most likely by October. Some issues in a proposed new agreement, Government sources said, were now being negotiated. One is an undertaking sought by China that no such project be undertaken 20 kilometres north or south of the port city. More extents of reclaimed land is being sought by China to offset over US$ 175 million due as compensation for work stoppage.

    In addition, two other multi-million dollar projects are also to get under way in the Hambantota area. One is a proposed Petroleum Refinery to be set up by Shan Dong Dongming Petrochemical Group. The group is described as a large scale petrochemical enterprise integrating crude oil processing, petrochemical industry and natural gas among others.

    The second major project proposed is a LNG (Liquefied Natural Gas) power plant to initially produce 500 megawatts of power to be extended later to 1000 megawatts. It is to be undertaken by China Machinery Engineering Corporation (CMEC), the same company that built the misfiring Lakvijaya (Norochcholai) coal fired power plant. This plant has been subject to repeated breakdowns though it was expected to augment hydropower resources to provide nearly half of the country’s electricity requirements. The 900 megawatts power production facility cost US$ 1.35 billion.

    The Government has also decided to enter into military deals with China to provide aircraft for the Sri Lanka Air Force (SLAF). Air Force Commander Air Marshal Gagan Bulathsinhala had sought to purchase six PT-6 single engine primary trainer aircraft from CATIC or China National Aero Technical Import Export Corporation. However, due to the adverse balance of payments situation the Cabinet of Ministers rejected the Defence Ministry’s recommendation to obtain the six aircraft. Instead, it decided to purchase two aircraft. The purchase of remaining aircraft will depend on the provisions for 2017-2019 medium-term budget, the ministers decided.

    The trainer aircraft are needed, particularly during peacetimes, to ensure pilots are trained. On August 2, 2000, the SLAF procured ten P-6 trainer aircraft in a package from CATIC. This cost US$ 4,353,273. Each trainer aircraft then cost US$ 300,000. In addition, two more engines and spares cost US$ 156,000 whilst spares cost a further US$ 60,000. A further US$ 200,000 were spent on spares, tools and the freight cost US$ 210,000. These purchases were also made from CATIC. Besides all this, the SLAF also obtained a repair facility for the P-6 trainers.

    - http://www.sundaytimes.lk/160717/co...-is-going-in-different-directions-201304.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,377
    113
    සබරගමුවට වෛද්‍ය පීඨයක්

    2020 වර්ෂය වනවිට සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය පීඨයක් රත්නපුර රෝහල මූලික කරගනිම්න් ආරම්භ කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    ‘‘රණසිංහ පේ‍්‍රමදාස ජානාධිපතිතුමා අක්කර 20 ක් රත්නපුර නව නගරයේ වෙන් කරලා තියනවා සබරගමු විශ්ව විද්‍යාලය සඳහා. ඒ අනුව 2020 වෙනකොට අගමැතිතුමා පොරොන්දු වූ පරිදි සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට හැකිවේවි.

    නමුත් සමහරු කියනවා සබරගමු සරසවියේ තාක්ෂණ විද්‍යාපීඨය රත්නපුරයට ගෙනියන්නේ මගේ උවමනාවට කියලා. නමුත් අපි ඒ ගැන අවසන් තීරණයක් අරන් නැහැ. මෙම ගැටලූවේදී උපකුලපතිතුමා හා ශිෂ්‍ය කණ්ඩායම් අතර මත දෙකක් පවතිනවා. මම හිතනවා දෙගොල්ලනගේ අදහස් මත හොඳ තීරණයක් ගනීවි කියලා. නමුත් සමහරු හිතනවා නම් මගේ අවශ්‍යතාවයෙන් මේ කටයුත්ත සිදු වෙනවා කියලා ඒක වැරදියි’’. යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශකළාය.


    - http://www.ada.lk/article/172547/සබරගමුවට-වෛද්‍ය-පීඨයක්