rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machala man learner's permit eka aragena tiyenne . mata kiyanawada adu ganata car drive karanna igena ganna puluwan tenaK ?:yes:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සමන්තුරෙයි තාසිම් ලර්නර්ස් (වාහන තුනම පුරුදු කරනවා 12000 ට)
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    :lol::lol::lol::lol:
    uta ennama ita wada yai

    ඉතින් බං කොහෙද ඉන්නේ කියලා දාල නෑනේ. අනික මුන්ට ජෝක් එකක් කරන්නවත් බෑ, එකටත් මූ රෙප් කපලා, ගොබ්බයා.:growl::growl::growl::growl::no::no::frown::frown::frown:
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කමක් නෑ රෙප් කැපුවට උදව්වක් කරන්නම්. රියදුරු පාසල් වල ශ්‍රේණි තියනවා A, B, C කියලා. ඕකෙන් A ශ්‍රේණියේ ඒවාගේ ගාණ වැඩියි. සාමාන්‍යයෙන් ඩොටේ දිහාක උනත් 20 පනිනවා වාහන තුනටම. ඒ නිසා B ශ්‍රේණෛයේ හෝ ඊට පහල (එහෙම ඒවා තියන්වනම්) එකක් අල්ලපන්. ඔය ශ්‍රේණිය වෙනස් කියල ඇති මහ ලබ්බක් නෑ. හැබැයි ඒවගේ ගාන අඩුයි. 15 ට වගේ ගොඩදාගන්න පුලුවන්. සැහැල්ලු විතරක්නම් 10 ට වගේ පුලුවන් වෙයි. පදිංචි පලාත කියනවනම් හොඳ තැනක් හොයලා කියන්නම්.
    අනිත් දවසේ ජෝක් එකක් කරාට රෙප් කපන්න, කුනුහර්ප කියන්න, මිනීමරන්න යන්න එපා මචං.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    293tu6a.png
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉතින් බං කොහෙද ඉන්නේ කියලා දාල නෑනේ. අනික මුන්ට ජෝක් එකක් කරන්නවත් බෑ, එකටත් මූ රෙප් කපලා, ගොබ්බයා.:growl::growl::growl::growl::no::no::frown::frown::frown:

    pissuda yako man kapapu rep 1k naaa. man yako me reply danneth patta kamalikame thawa kakapanko rep . oya ape un sigithi athal gannawa .GT ta ywapan screen shot 1k ekka pora aye rep eka ubata dei
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Yaluwekge ekakin purudu weyan,game danna uncle kenek set karan wage..naththam van park ekaka dial ekak..dn kiyada bn learners ekakinma purudu wela gaththoth?

    මාත් ගන්න ඕන . දැන් 20ක් වගේ යනවලු බන් ඕක ගන්න :dull: