Renault KWID සාධාරණ review

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    me dawas wala pana baye inne oi :(
    van eka wikunala kiyahanko appochcha. dan k10 ekak ganna inne. ussan eida danne na ada heta. tempory unata awuruddakwath laga thiyei. :(
    passe B/N japanek gannawalu eth awuruddak hitapanko ekata. shik... ape gedaratath indian huchakkuwak ekathu wei wage lagadima
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මයිකල් අයියට නම් මොකෝ ඉතින්. සුප්පම වහනෙකුයි කට කන්න කෙල්ලොයි ඉන්නවනේ. :P

    කොල්ලනේ, නිකමට අහන්නේ, Knight Rider ඉන්දියාවේ හැදුවනම් කොහොමට තියෙයිද? එක එක්කෙනාගේ අදහස් දෙන්න බලන්න.

    KITT ට තියෙයි මහෙන්ද්‍රා බොලෙරෝ එකක්. ඌට කතා කරන්න, තනියම යන්න විතරක් නෙමෙයි උඩිනුත් යතෑකි :lol:. Semi එක අසෝක් ලේලන්ඩ් ලොරියක්. නැත්නම් ටාටා 1210 ලොරියක්. මයිකල් නයිට් ට ඉන්නෙ ශාරුක් ඛාන් :cool: බොනීට ඉන්නෙ කත්‍රිනා කයිෆ්. devon ට ඉන්නෙ අමිතාබ් බච්චන් :lol: මයිකලුයි බොනීයි මල් වතුවල නටන සීන් දෙකක් තුනක් හැම එපිසෝඩ් එකකම තියෙයි :lol:
     
    ඉතින් බන් used ජපනෙක් ගනිංකෝ ජරාවල් නොගෙන :oo:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    කොල්ලනේ, නිකමට අහන්නේ, Knight Rider ඉන්දියාවේ හැදුවනම් කොහොමට තියෙයිද? එක එක්කෙනාගේ අදහස් දෙන්න බලන්න.

    Pontiac Trans Am American Icon එකක් නිසා KITT ගේ base model එක විදියට ගත්ත. Indian Icon එක ඉතින් Maruti 800 එක තමයි.
    කතාව ලත් තැනම ලොප්. හරියට 800 එකක් හැප්පුනා වගේ තමයි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉතින් බන් used ජපනෙක් ගනිංකෝ ජරාවල් නොගෙන :oo:

    hadanna inna kaalakanni wahana kanawane bn. eka hinda appchchi kamathi na ganna. B/N japan ma ganna onilu :angry: issara apu wahana mechanical ne godak wada. ewa monawa hari karaganna puluwan . dan ena ewa electronic ne.
    jarawak aran podi podi wena wada wagayak thiyenwa ewa iwara karan ganna plan karala thiyenne :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    hadanna inna kaalakanni wahana kanawane bn. eka hinda appchchi kamathi na ganna. B/N japan ma ganna onilu :angry: issara apu wahana mechanical ne godak wada. ewa monawa hari karaganna puluwan . dan ena ewa electronic ne.
    jarawak aran podi podi wena wada wagayak thiyenwa ewa iwara karan ganna plan karala thiyenne :(

    ඉතින් බන් තාවකාලිකව ඔය K10 එක වෙනුවට ජපනෙක් ගත්තනම් හරි කියල කිව්වෙ. කමක් නෑ ඉතින් K10 එක ඉන්දියන් ඒවගෙන් හොඳ වාහනයක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    KITT ට තියෙයි මහෙන්ද්‍රා බොලෙරෝ එකක්. ඌට කතා කරන්න, තනියම යන්න විතරක් නෙමෙයි උඩිනුත් යතෑකි :lol:. Semi එක අසෝක් ලේලන්ඩ් ලොරියක්. නැත්නම් ටාටා 1210 ලොරියක්. මයිකල් නයිට් ට ඉන්නෙ ශාරුක් ඛාන් :cool: බොනීට ඉන්නෙ කත්‍රිනා කයිෆ්. devon ට ඉන්නෙ අමිතාබ් බච්චන් :lol: මයිකලුයි බොනීයි මල් වතුවල නටන සීන් දෙකක් තුනක් හැම එපිසෝඩ් එකකම තියෙයි :lol:
    :D:D:D:D
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉතින් බන් තාවකාලිකව ඔය K10 එක වෙනුවට ජපනෙක් ගත්තනම් හරි කියල කිව්වෙ. කමක් නෑ ඉතින් K10 එක ඉන්දියන් ඒවගෙන් හොඳ වාහනයක්

    hithata hari na yaku e wunata...
    wagon R ekak bala balath hitiya.eka ganan wadi bn.. 650cc engine eka.melo rahak na. overtake ekak nan heenen thamai ganna wenne ... options nan hodai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මයිකල් අයියට නම් මොකෝ ඉතින්. සුප්පම වහනෙකුයි කට කන්න කෙල්ලොයි ඉන්නවනේ. :P

    කොල්ලනේ, නිකමට අහන්නේ, Knight Rider ඉන්දියාවේ හැදුවනම් කොහොමට තියෙයිද? එක එක්කෙනාගේ අදහස් දෙන්න බලන්න.

    මොනව වෙන්නද ? පලවෙනි කොටසින්ම ඉන්දියන් ලදරම ස්ටාර්ට් වෙන්නේ නැතුව ගිහින් මයිකල් නයිට් පුක පලාන කෙල්ල රේප් වෙලා අර නාකියා අනාත වෙලා මෙන්න මෙහෙම ඉවර වෙයි...

    මේ වීඩියෝ එකේ වගේ

    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේක බලල මටත් කියපං උඹේ ප්‍රශ්නෙට දෙන්න ඕන මොනවගේ උත්තරයක්ද කියල.

    Indian Hackers Rock!!

    Hack කලාද DJ පාරක් දැම්මද මන්ද. ලොල් බන් :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    KITT ට තියෙයි මහෙන්ද්‍රා බොලෙරෝ එකක්. ඌට කතා කරන්න, තනියම යන්න විතරක් නෙමෙයි උඩිනුත් යතෑකි :lol:. Semi එක අසෝක් ලේලන්ඩ් ලොරියක්. නැත්නම් ටාටා 1210 ලොරියක්. මයිකල් නයිට් ට ඉන්නෙ ශාරුක් ඛාන් :cool: බොනීට ඉන්නෙ කත්‍රිනා කයිෆ්. devon ට ඉන්නෙ අමිතාබ් බච්චන් :lol: මයිකලුයි බොනීයි මල් වතුවල නටන සීන් දෙකක් තුනක් හැම එපිසෝඩ් එකකම තියෙයි :lol:

    පට්ට බන්. මරුවට ලියල තියෙනවා. :cool::cool::cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Pontiac Trans Am American Icon එකක් නිසා KITT ගේ base model එක විදියට ගත්ත. Indian Icon එක ඉතින් Maruti 800 එක තමයි.
    කතාව ලත් තැනම ලොප්. හරියට 800 එකක් හැප්පුනා වගේ තමයි.

    :lol::lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20426850 said:
    මොනව වෙන්නද ? පලවෙනි කොටසින්ම ඉන්දියන් ලදරම ස්ටාර්ට් වෙන්නේ නැතුව ගිහින් මයිකල් නයිට් පුක පලාන කෙල්ල රේප් වෙලා අර නාකියා අනාත වෙලා මෙන්න මෙහෙම ඉවර වෙයි...

    මේ වීඩියෝ එකේ වගේ

    මොනවා අතාත්වික උනත් අර හැප්පෙන එක නම් බොහොම තාත්විකයි. safety නැහැ Air bag නැහැ, වැදිච්ච ගමන් අයෙ මල් වෙඩිල්ල වගේ ඇතුලේ ඉන්න උන් විසි වෙන්නේ. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා අතාත්වික උනත් අර හැප්පෙන එක නම් බොහොම තාත්විකයි. safety නැහැ Air bag නැහැ, වැදිච්ච ගමන් අයෙ මල් වෙඩිල්ල වගේ ඇතුලේ ඉන්න උන් විසි වෙන්නේ. :lol:
    KWID:lol::lol::lol:
    මේකනම් නිනක් මාලු පිටින් සාඩින් ටින් එක තැලුව වගේ තියෙයි:lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20431396 said:
    KWID:lol::lol::lol:
    මේකනම් නිනක් මාලු පිටින් සාඩින් ටින් එක තැලුව වගේ තියෙයි:lol::lol:

    ලොල් බන් උබේ කතා නම්. නමුත් අවාසනාවකට ඇත්ත කතාවක්. :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20426850 said:
    මොනව වෙන්නද ? පලවෙනි කොටසින්ම ඉන්දියන් ලදරම ස්ටාර්ට් වෙන්නේ නැතුව ගිහින් මයිකල් නයිට් පුක පලාන කෙල්ල රේප් වෙලා අර නාකියා අනාත වෙලා මෙන්න මෙහෙම ඉවර වෙයි...

    මේ වීඩියෝ එකේ වගේ

    ඕක හොඳයිනේ. සෑහෙන්න තාත්විකයි ඔය ෆයිට් සීන් එක. මෙන්න මේක බලල ඉන්ඩ :lol:

    • Like
    Reactions: SAN_APIIT