What Are The TV Shows You watch every week?

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නියං කාලයක් ආව වගේ.


    (ඉංග්‍රීසි) ඉතුරු උනේ මෙච්චරයි


    12 Monkeys S02E01 - EXX
    Game of Thrones S06E01 - EXX
    Hunters S01E01 - EXX
    Penny Dreadful S03E01 - EXX
    Person of Interest S05E01 - EXX
    Preacher S01E01 - EXX
    Rush Hour S01E01 - EXX
    Silicon Valley S03E01 - EXX



    The Last Ship Season 3
    Beauty and the Beast Season 4


    ඇරෙන්න අලුතෙන් එන්න තියෙන්නෙ මොනවද බන්ස්ස්ස්???
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    නියං කාලයක් ආව වගේ.


    (ඉංග්‍රීසි) ඉතුරු උනේ මෙච්චරයි


    12 Monkeys S02E01 - EXX
    Game of Thrones S06E01 - EXX
    Hunters S01E01 - EXX
    Penny Dreadful S03E01 - EXX
    Person of Interest S05E01 - EXX
    Preacher S01E01 - EXX
    Rush Hour S01E01 - EXX
    Silicon Valley S03E01 - EXX



    The Last Ship Season 3
    Beauty and the Beast Season 4


    ඇරෙන්න අලුතෙන් එන්න තියෙන්නෙ මොනවද බන්ස්ස්ස්???

    Wayward Pines S02
    Baby daddy S05
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Wayward Pines S02
    Baby daddy S05

    Thanks bro! :)

    I've yet to see the 1st season of Wayward Pines. So I'm gonna wait till I watch it to download the 2nd season. :rolleyes:

    Preacher is awesome :yes:

    chzqfpjuyaaqgpt.jpg


    preacheramc-178227-640x320.png
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    මේ ටිකේ බලන්නේ නම් GOT එකයි, Aquarius, Wayward Pines දෙක තමා. GOT එක ගැන නම් කියන්න ඕනේ නෑනේ. Aquarius එකත් හොදයි. දැන් නම් season 2 යන්නේ. Wayward Pines එකෙත් season 2 යන්නේ. හැබැයි season 1 තරම් හොද නෑ. මීලගට House Of Cards, Ray Donovan, Ballers බලන්න පටන්ගන්න ඉන්නේ.