පොඩි දෙයක් දැනගන්න ඔනි Singer එක ගැන...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩි දෙයක් දැනගන්න ඔනි Singer එක ගැන...

    මචන්ලා... සිංගර් එකේ Credit card නැතුව Abans එකේ වගේ monthly cash වලින් ගෙවන්න ගන්න බඩු ගන්න පුලුවන්ද?:confused:
     

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    පුළුවන් බන් paysheet ඔනෙදකොහෙද call එකක් දිලබලපන් :D
     
    • Like
    Reactions: Aruna119