kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    අනිවාර්යෙන් test කරනවා. අදුරන අයියලා, යාලුවෝ එක්ක තරගෙට wrestling ගහගන්නවා ඒ දවස් වල. එකෙක් මාව උස්සලා පොළෙවේ ගැහුවා. :D



    උබ dialup connection එකෙන් වැලත් බැවද බන්... :eek:

    ubata kiyannda nadia nyce akkige beach eke wala bawa 125mb file eka dial up kohmada athal eka.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ලංකාවේ අවුලක් නැතුව ප්ලේ කරන්න පුලුවන්ද බන් මැප්ස් එක්ක..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    game eka nam patta bn . godak un lankaweth gahanawa . apk eka download kara gaththa nam iwarai.

    තාම ලංකාවේ ගොඩක් වුන් ගහන්නේ නැහැනේ...!

    ලංකාවේ අවුලක් නැතුව ප්ලේ කරන්න පුලුවන්ද බන් මැප්ස් එක්ක..

    අවුලක් නැතුව ඇති බන්. කොහොමත් වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ලංකාවට එවි.

    api oka gon part ekak kiyala type karanna gaththa winadiyata oka develop karapu ewun oken kiyak hamba karanawada? :yes::yes:

    Game එකට playersලා ඉන්න හැටියටනම් හොද ගානක් හොයනවා ඇති.

    Apple Appstore eke tiyenawa machan

    තියනවලු බන්.