7778 දෙන්නේ 999 ට තමයි බන්හැබැයි උඹ 1000 ක් දුන්නොත් උඹට ඉතුරු රුපියල නම් හම්බෙන්නේ නැහැ
![]()
![]()
පැකේජ් එක upgrade කරන්න පුළුවන්..මමත් සිග්නල් ෂුවර් නැති නිසා මුලින් ගත්තේ 450 පැකේජ් එක..පස්සේ ඊයේ ගිහින් 1490 එකට මාරු කරගෙන ආවා..හැබැයි පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න ටෙලිකොම් එකෙන් රු. 250 ක් අය කරනවා![]()
![]()
ade thama thiyanwada
dan dake bn
pm krapan thiyanawanam
P.m 

සහෝ,1490 package එකට vat එක්ක කියක් එනවද බිල් එක?

tower eka idala kochchara durada ban?
SLT tower eke idala 3.8 KM tiyanawa ape gedara, signal tiyeida?
මට ටෙලිකොම් එකෙන් කිව්වේ මචන් බිල් එකේ ගානෙන් 32% ක් එනවා කියල VAT එක..තාම බිල් එක ආවේ නම් නැහැ..
හැබැයි 32% ක් එකතු කරහම Rs. 1,966.80 ක් වෙනවා![]()





shocked:28GB package eke Rental eka 990i
Bill eka enakota tax + vat ekka total eka kiyak enawada machan? Rs.1200ta adui nam godak hodai

32% ලු රෙන්ටල් එක
ඔයි ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන්න බැරි නම් අන්තිම පේජ් එක හරි කියවපන්..මම උඩිනුත් කියල තියෙනවා මේකේ රෙන්ටල් එක ගැන![]()
Rental eka kiyanne Rs.990 bn Tax ekka ena ekata nemei rental eka kiyanne.
Ow 32% thama Tax eka. Rental + Tax = Total

ඔව් ඉතින් කවුද දැන් එහෙම නැහැයි කිව්වේ?![]()
Dan kiwwe 32% kiyanne Rental eka kiyala. Man nam kiwe na :v