ෆයිවර් කරන්න කියල දීපන්කො
කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..
මට ඔය ෆොටෝ කලරින්, බැක්ග්‍රවුන්ඩ් චේන්ජින්, ෆ්ලේයර් එහෙමත් ටිකක් පුලුවන් තව පොඩිවෙච්ච පොටෝ හැදීම, ලෝගෝ හැදීමත් පොඩ්ඩක් පුලුවන්. මේවට තැනක් නැද්ද ? නැත්නම් මිනිස්සු වැඩියිද..
කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..
මට ඔය ෆොටෝ කලරින්, බැක්ග්‍රවුන්ඩ් චේන්ජින්, ෆ්ලේයර් එහෙමත් ටිකක් පුලුවන් තව පොඩිවෙච්ච පොටෝ හැදීම, ලෝගෝ හැදීමත් පොඩ්ඩක් පුලුවන්. මේවට තැනක් නැද්ද ? නැත්නම් මිනිස්සු වැඩියිද..

Last edited: