KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ෆයිවර් කරන්න කියල දීපන්කො :) කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..

මට ඔය ෆොටෝ කලරින්, බැක්ග්‍රවුන්ඩ් චේන්ජින්, ෆ්ලේයර් එහෙමත් ටිකක් පුලුවන් තව පොඩිවෙච්ච පොටෝ හැදීම, ලෝගෝ හැදීමත් පොඩ්ඩක් පුලුවන්. මේවට තැනක් නැද්ද ? නැත්නම් මිනිස්සු වැඩියිද.. :(
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    owatanam competition wedi tama innet supirima buwala itin, alut gig ekak dala oa category wala udata ganna godak amarui puluwan taram unique deyak karahan hemoma karana dema karot chance adui
     
    mita wada monawada ban ? :/ aa thawa cartoon karannath puluwan real pictures :(
     
    lakmald84

    Member
    Mar 10, 2012
    118
    4
    0
    ෆයිවර් කරන්න කියල දීපන්කො :) කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
    ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..

    මට ඔය ෆොටෝ කලරින්, බැක්ග්‍රවුන්ඩ් චේන්ජින්, ෆ්ලේයර් එහෙමත් ටිකක් පුලුවන් තව පොඩිවෙච්ච පොටෝ හැදීම, ලෝගෝ හැදීමත් පොඩ්ඩක් පුලුවන්. මේවට තැනක් නැද්ද ? නැත්නම් මිනිස්සු වැඩියිද.. :(

    join this group and ask anything about fiverr
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    join this group and ask anything about fiverr

    වැඩිය ඩේටා නෑ බන් :( ස්ලෝ ව්එලා තියෙන්නේ මොනවත් ලොඩ් වෙන්නෑ ඒකයි මෙකෙ ඇහුවේ :(
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Fiverr eke sri lanka kyla account eka haduwama order adu seen ekak thiyenawa da bn?

    ඔව් බන් :( හුගක් ඒසියන් උන්ට වැඩ අඩුයි.
    යුරෝප් උන්ට තමා වැඩ වැඩියෙන් හම්බෙන්නේ.
    ඒත් අයි පී චේන්ක් කරලා එහෙම එකක් හැදුවොත් රිස්ක් එක වැඩී බෑන් වීමේ :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆයිවර් කරන්න කියල දීපන්කො :) කාගෙන්වත් ඇහුවට කවුරුවත් හරි උත්තරයක් දෙන්නෑ. මන් දන්නෑ ඒකට හේතුව මොකද්ද කියල.. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
    ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..

    මට ඔය ෆොටෝ කලරින්, බැක්ග්‍රවුන්ඩ් චේන්ජින්, ෆ්ලේයර් එහෙමත් ටිකක් පුලුවන් තව පොඩිවෙච්ච පොටෝ හැදීම, ලෝගෝ හැදීමත් පොඩ්ඩක් පුලුවන්. මේවට තැනක් නැද්ද ? නැත්නම් මිනිස්සු වැඩියිද.. :(

    You Have answer මචන්.. :(

    පොඩ්ඩ පොඩ්ඩ හැම එකම දැන ගත්තට වැඩක් නැහැ..එකක් සුපිරියටම දැන ගන්න :)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    You Have answer මචන්.. :(

    පොඩ්ඩ පොඩ්ඩ හැම එකම දැන ගත්තට වැඩක් නැහැ..එකක් සුපිරියටම දැන ගන්න :)

    පොඩ්ඩක් කියන්නෙ බන් සුපිරියට පුලුවන්, ඒත් මට ෆයිවර් ඔර්ඩර් ලැබිලම නෑ.
    කලින් ඩිසයින් ක්‍රවුඩ් එකේ වැඩ කරා ඒකෙ ඉතින් ක්ලියර් ඔපිනියන් එකක් ගන්න අමාරුයි, උන් දාල තියන දේටනෙ කරන්න ඕනෙ. ඩිරෙක්ට් චැට් කරල කරන්න තිබ්බනම් හොදට කෙරුවෑකි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පොඩ්ඩක් කියන්නෙ බන් සුපිරියට පුලුවන්, ඒත් මට ෆයිවර් ඔර්ඩර් ලැබිලම නෑ.
    කලින් ඩිසයින් ක්‍රවුඩ් එකේ වැඩ කරා ඒකෙ ඉතින් ක්ලියර් ඔපිනියන් එකක් ගන්න අමාරුයි, උන් දාල තියන දේටනෙ කරන්න ඕනෙ. ඩිරෙක්ට් චැට් කරල කරන්න තිබ්බනම් හොදට කෙරුවෑකි.

    කරපු design ටිකක් දාපන්..මන් කියන්න උබ ඉන්න මට්ටම :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඩිසයින් ක්‍රවුඩ් එකේ කරා :/ ටී සර්ඩ් ඩිසයින් තියා ගත්තේ නෑ ඩිලිට් කරා :(

    t shirt design puluwannam oa t shirt sell karana unge fb groups walata join wela orders ganna try karanna puluwan, quality sample's tiyenna ona itin
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් උබට PM එකක් දැම්මා,බලපන්,එකේ මන් එවපු දෙන්නගේ Design බලපන්.. :)