ada ude wada kara dan ayeth down machan

ඕකයි prisma එකයි තමා දැන් ට්‍රෙන්ඩ් එක.![]()

ayyoo bn
prisma ig eke pirila![]()

මාත් මේ බලන් ඉන්නේ එනකන්.අපි ඉතින් ANDROID නේ..තව සති දෙකකින් දෙනවා කියලා උන් කියලා තිබ්බා..
හම්මේ . දැන් වත් පොඩ්ඩක් එලියට බැහැලා මිදුල පොඩ්ඩක් අතුගාලා අම්මට උයන්න උදව් වෙයන්

![]()
thama dunne nadda bun ? mama hithuwe dekama ekata release kara kiyala

නැහැ බන් කොහොමත් සමහර APPS මුලින්ම දෙන්නේ IOS එකටනේ.හිට් උනහම තමා ANDROID වලට දෙන්නේ.ඒක උන්ගේ මාකටින් ට්‍රික් එකක්.දැන් බලපන් අපි පුල පුලා බලන් ඉන්නවනේ ඕක එනකන්.![]()

හම්මේ . දැන් වත් පොඩ්ඩක් එලියට බැහැලා මිදුල පොඩ්ඩක් අතුගාලා අම්මට උයන්න උදව් වෙයන්

නැහැ බන් කොහොමත් සමහර APPS මුලින්ම දෙන්නේ IOS එකටනේ.හිට් උනහම තමා ANDROID වලට දෙන්නේ.ඒක උන්ගේ මාකටින් ට්‍රික් එකක්.දැන් බලපන් අපි පුල පුලා බලන් ඉන්නවනේ ඕක එනකන්.![]()

wada bn hodatama
Dan me pokiyekuth alluwa
![]()