Pokemon Go serves still down ??

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    pokemon-go-server-android-iphone-title-630x210.jpg

    Pokemon Go serves thama down da hamotama ?
    try karanawa wada na iye indan
    :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හම්මේ . දැන් වත් පොඩ්ඩක් එලියට බැහැලා මිදුල පොඩ්ඩක් අතුගාලා අම්මට උයන්න උදව් වෙයන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    ayyoo bn :no:

    prisma ig eke pirila :lol:

    :lol::yes:මාත් මේ බලන් ඉන්නේ එනකන්.අපි ඉතින් ANDROID නේ..තව සති දෙකකින් දෙනවා කියලා උන් කියලා තිබ්බා..:)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හම්මේ . දැන් වත් පොඩ්ඩක් එලියට බැහැලා මිදුල පොඩ්ඩක් අතුගාලා අම්මට උයන්න උදව් වෙයන්

    :lol::lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    :lol::yes:මාත් මේ බලන් ඉන්නේ එනකන්.අපි ඉතින් ANDROID නේ..තව සති දෙකකින් දෙනවා කියලා උන් කියලා තිබ්බා..:)

    thama dunne nadda bun ? mama hithuwe dekama ekata release kara kiyala
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    thama dunne nadda bun ? mama hithuwe dekama ekata release kara kiyala

    නැහැ බන් කොහොමත් සමහර APPS මුලින්ම දෙන්නේ IOS එකටනේ.හිට් උනහම තමා ANDROID වලට දෙන්නේ.ඒක උන්ගේ මාකටින් ට්‍රික් එකක්.දැන් බලපන් අපි පුල පුලා බලන් ඉන්නවනේ ඕක එනකන්.:D
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    නැහැ බන් කොහොමත් සමහර APPS මුලින්ම දෙන්නේ IOS එකටනේ.හිට් උනහම තමා ANDROID වලට දෙන්නේ.ඒක උන්ගේ මාකටින් ට්‍රික් එකක්.දැන් බලපන් අපි පුල පුලා බලන් ඉන්නවනේ ඕක එනකන්.:D

    sirawata PS4 to PC wage thamai :D
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,418
    992
    113
    hikkaduwa
    machan mage 4n eke GPS hariyata weda kranne nane,,mara awulen game eka nawaththala inne ban GPS high accuracy dalth GPS weda na ban,,,Google maps ekewath inna location eka pennanne naa :( :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නැහැ බන් කොහොමත් සමහර APPS මුලින්ම දෙන්නේ IOS එකටනේ.හිට් උනහම තමා ANDROID වලට දෙන්නේ.ඒක උන්ගේ මාකටින් ට්‍රික් එකක්.දැන් බලපන් අපි පුල පුලා බලන් ඉන්නවනේ ඕක එනකන්.:D

    නෑ ඕයි මේ පොක්මන් ඩිවලොප් කරල තියෙන්නේ ඇමරිකා වල. ඉතින් ඇමරිකාවල Android වලට වඩා iOS platform වැඩියිනේ. ඒකයි මුලින්ම iOS දාල තියෙන්නේ. Asian ලා Android තමයි.:growl: