යාළුවනේ,
මගේ ෆෝන් (Lumia 830) එක මගේ පීසී (Windows 10 Pro N) එකට කනෙක්ට් වෙන්නෙ නෑනෙ ? ? ?
මොකද කරන්නෙ ? ? ?
චාර්ජ් වෙනව මචං
චාර්ජ් උනාට ෆෝන් එකයි එස්ඩී කාඩ් එකයි Access කරන්න බෑ බං
ඩිවයිස් මැනේජර් ගියාම ලුමිය 830 කියලා පෙන්නවා කහපාට ත්රිකෝණයක් එක්ක.
This PC වල ලුමියා ෆෝන් එක පෙන්නන්නෙත් නෑ.
අඩෝ මට ෆෝන් ඒක අප්ඩේට් කරන්න ඕනි
මොබයිල් ඩේටා වලින් අප්ඩේට් කරන්න බැරි වෙයිද බන්


අඩෝ මොකද කියන්නේ ප්රිස්මා එකයි , pokemon go එකයි රික්වෙස්ට් කරමුද වින්ඩෝස් ෆෝන් ප්ලට්ෆ්රොම් එකටත් ... එක ෆෝමැට් එකක් හදාගෙන හැමෝම මේල් කරමුද උන්ට![]()
prisma = [email protected]
pokemon-go = [email protected]
මන් prisma එකට දැම්මා ...![]()
දාමු මචන්.
දැනටමත් වින්ඩෝස් වල උන් පොකිමෝන් එක වින්ඩෝස් වලට ගේන්න ගේමක් ගහනවා කියලා මම දැක්කා නෙට් එකේ.
උබ හදපන් එහෙනම් ෆෝර්මැට් එක.
අපි දාමු.

Dear Dev's
First off all hats off to your team for bringing an excellent app to the mobile platform.
Many of my friends using this app on their smartphones.
As a windows mobile user I am requesting to you.
Please bring Prisma to windows mobile platform.
also please be kind enough to share some new updates about Bridge for iOS.
thank you,
#####
prisma = [email protected]
ඔන්න එකක් දැම්මා .. මේක මේ ඊමේල් එකට යවලා මෙතන ස්ක්රීන් සොටක් දාහන් මචන්ලා

එල.
Sent from my Windows 10 Phone කියන signature එකත් එක්කම දාමු.


Lumia 540 ekata official Windows 10 update eka thama nadda machanla![]()
ඔන්න එකක් දැම්මා .. මේක මේ ඊමේල් එකට යවලා මෙතන ස්ක්රීන් සොටක් දාහන් මචන්ලා
එල.
Sent from my Windows 10 Phone කියන signature එකත් එක්කම දාමු.
