මම කියන්න හදන්නෙ වාහනේ ලෙජන්ඩ් එකක් වෙන්න වාහනේ feedback එක මත මිසක් brand එක මතම නෙමේ කියන එක.... උඹලා කොරොල්ලා හොද නෑ කිව්වට කොරොල්ලා එකෙත් බලහන් legends තියෙන හැටි....
AE86 එකක ඉඳගෙනවත් නෑනේ මම නම් 
It's not just speed, AXIO, Allion වාහනවල Independent suspension එන්නෙත් නෑ නේද?
අපි හොඳ නෑ කියන්නෙ අපි පැදලා තියෙන Corollas and Lancers සසඳලා නේ බන්,AE86 එකක ඉඳගෙනවත් නෑනේ මම නම්
![]()
නෑනේ. economy, road use කරන වාහන වලට independent suspension වල ලොකු වාසියක් නෑනෙ. hands down corolla is a commuter. it serves its purpose really well.

පරණ නෙමේ අලුත් කාර් වලටත් එහෙම කරලා වැඩි ගානට දෙන්න මිනිස්සුව ගොනා කරන එකත් තියෙනවා...

Yep and we are දුප්පත් කළු කැත සිංහල™ car enthusiasts who can afford only a commuter car for the family but would like to have the maximum driving pleasure out of it, so for people like us the Lancer is the ideal car!
™ - Trademarked by scurvy
අන්න එතනයි බන් ප්රස්නෙ....

Kwid Racer has a different spec. Not yet releasedcheck your facts naya

"Rice burner is a pejorative, used as early as the 1960s, originally describing Japanese motorcycles, then later applied to Japanese cars, and eventually to Asian-made motorcycles and automobiles in general. The term most often refers to vehicles manufactured in East Asia, where rice is a staple food.""
Says wikipedia![]()
මම කියන්න හදන්නෙ වාහනේ ලෙජන්ඩ් එකක් වෙන්න වාහනේ feedback එක මත මිසක් brand එක මතම නෙමේ කියන එක.... උඹලා කොරොල්ලා හොද නෑ කිව්වට කොරොල්ලා එකෙත් බලහන් legends තියෙන හැටි....
ඉතිං මොකද්ද බං ප්රශ්නෙ, අපිට පදින්න බැරි වාහන සංසන්දනය කරලත් වැඩක් නෑනේ! ඉතින් ලක්ෂ 22-25 අතර Lakshan-Seram ට ගන්න පුළුවන් Most Sporty and practical ම වාහනේ Corolla එකක් නෙවේ Lancer එකක්![]()

do you honestly think those bloody lundians who didn't even care to fix that 2$ light bulb on your rear light, will redesign the entire platform to accommodate a proper engine. at least a capable 4 cylinder engine? no my friend.
don't expect your vehicle to out perform its original purpose. That is to barely carry your asses from/to work and save you a buck by restricting the mixture to the fucking combustion chamber.![]()

අර හද්ද අරන කාර් වලට බොඩි කිට් හයි කරලා සද්දෙට සයිලෙන්සර් දාන එකද?
"Rice burner is a pejorative, used as early as the 1960s, originally describing Japanese motorcycles, then later applied to Japanese cars, and eventually to Asian-made motorcycles and automobiles in general. The term most often refers to vehicles manufactured in East Asia, where rice is a staple food.""
Says wikipedia![]()

කවුද බං කොරොල්ලා හොඳ නෑ කිව්වේ? මම කිව්වේ ඔය mainstream economy class corolla එකක driving experince එකට සාපේක්ෂව. (ඒවා බෝරින්ග් කියල හැමෝම දන්නවනේ) AE86 කියන්නේ එහෙම එකක් නෙවෙයිනේ?
එහෙම බැලුවොත් ඉතින් GT86 වෙන මොකුත් එපා Lexus LFA එහෙම පවා තියෙන්නේ Toyota Family එකේ. ඒවා බෝරින්ග් කියල කවුරුවත් කියන්නේ නෑනේ
Exactly rightits in wikipedia
![]()
It's a common internet etiquette to post the link to the site you are referring. So learn such good manners and post the link please.