උබේද? හොද card එකක්. ගාන ටිකක් වැඩියි වගේ.

Hi aiya!

aluthin ena ewwa oke gahanna barida ban6500අවුරුදු 3කට විතර කලින්
BATTLEFIELD 1 REAL LIFE MODE - 4K 60FPS


fatta ban
He he try karanna bro& race tikanam patta neda bro.Specially ara Himakadu kadagena watena 1ka
පට්ට බ්රෝ
මන් අර හිරවෙලා හිටිය තැන කොහොමහරි ඊයේ ගහගත්තා,difficulty මරු කරන්නේ නැතුව.
දැන් plains වල ඉන්නේ.
අවුල තියෙන්නේ දැන් මට ඉස්සර වගේ racing games වලට ආසාවක් නැ.
2-3 පාරක් miss වුනාම ටික දවසකට අතෙරලා දානවා.
open world ඒවාට තමා දැන් ආස.
GTA,Witcher වගේ ඒවා
මචෝ dragon age ගහල තියෙනවද?
එක හොදයිද?
එක witcher වගේද?
Affa ai a?පට්ට බ්රෝ
මන් අර හිරවෙලා හිටිය තැන කොහොමහරි ඊයේ ගහගත්තා,difficulty මරු කරන්නේ නැතුව.
දැන් plains වල ඉන්නේ.
අවුල තියෙන්නේ දැන් මට ඉස්සර වගේ racing games වලට ආසාවක් නැ.
2-3 පාරක් miss වුනාම ටික දවසකට අතෙරලා දානවා.
open world ඒවාට තමා දැන් ආස.
GTA,Witcher වගේ ඒවා
මචෝ dragon age ගහල තියෙනවද?
එක හොදයිද?
එක witcher වගේද?
Wenasakath ekka play karanna bro racing games tikakuth
oya "Driver San Francisco" play karala thiyanawada
play karala nathnam try karanna bro

MAD MAX nam patta
Fallout 4 1kath hodai.mata tikai play karanna puluwan une.ayeth play karanna ganna one
thawa Just Cause 3 th have.mama asama game 1kak
ath ithin denuvo neh

Affa ai a?Wenasakath ekka play karanna bro racing games tikakuth
oya "Driver San Francisco" play karala thiyanawada
play karala nathnam try karanna bro
& Dragon Age series eke okkomanam play karala naha bro.habai mama tikak play kala "Dragon Age Inquisition" eka.wadiyanam play karanna une naha.play karapu tikanam shape bro.time tikak wadiyen yanawa habai
Bro Open world games walin oya play karala nathnam "MAD MAX"/"Fallout 4" play karanna broMAD MAX nam patta
Fallout 4 1kath hodai.mata tikai play karanna puluwan une.ayeth play karanna ganna one
thawa Just Cause 3 th have.mama asama game 1kak
ath ithin denuvo neh
































Ow bro ekanam attha thamai
ඔව් මචෝ NFS සීරිස් එකේ ශිෆ්ට් එක වෙනකන් එකදිගට ආවා.
එත් දැන් එන එව්වේ හරිහමන් කතාවකුත් නැ බන්.
කොටින්ම carbon,most wanted (old) තරම් ත්රිල් එක අඩුයි.
NFS series එකෙන් අර වෙන racing games එච්චර ගහල නැ.
driver එකේ driv3r,එකපාරක් ගැහුවා.
එක එච්චර සෙට් වුනේ නැ.
මන් San Fransisco එක ගහල නැ,එකේ gameplay එහෙම දැකල තියෙනවා,ගොඩක් හොඳයි වගේ.
මන් try කරලා බලන්නම් බ්රෝ.
(dragon age )එක නිකන් The Elder Scrolls වගේ නේද මචෝ.
mad max නම් මරු වගේ මචන් මට play කරන්නන් බැරිවෙයි,මගේ මදි නිසා.
fallout එකත් ඒ වගේ,
හැබැයි පරණ fallout games try කරන්න පුළුවන් වෙයි.
fallout 4 එකේ නම් දැන් ඔක්කොම addons DLC ඇවිල්ල වගේ තියෙන්නේ.හරියටම meter නැ.
එහෙනන try කරලා බලන්න![]()
ආ just cause මරු.මම එකේ 2 මාස තුනක් විතර machine එකේ දාගෙන හිටිය.
දවසට city,village 4-5 liberate කරනවා.![]()
පට්ට,එපා වෙන්නේ නම් නැ.
ඔව් බ්රෝ 3 එක නම් මගේ මදි නිසා කොහොමත් බැ.
අනික protection නිසා crack එකත් තාම නැනේ.
මන් ඔයාලගේ පරණ gaming moments ත්රෙඅඩ් බැලුවා.
මරු නෙහ් ඒ කලේ.
සාමාන්යෙන් මචන් අලුත් ත්රෙඅඩ් එකකට් මාරු වෙද්දී page කීයක් වෙනකන් ඉන්නවද මචන්.
1 එක page 3600 ගානක් තිබ්බා නේද?
2 1090+ ගානකින් නේද මාරු වුනේ.
දැනට ඔය machine එකේ games කීයක් විතර දාගෙන ඉන්නවද මචෝ.![]()
Mostwanted 2005 tharam nam story hari naha bro anith ewage.Call of Duty 4 Modern Warfare Remastered eka wage Mostwanted 2005 1kak kaloth nam pattama widiyata thiyei bro
game 1ka hodai
& Ow bro Dragon age eka Elder Scrolls vs Skyrim wage tikak durata samanai bro
ath meh 2ken Elder Scrolls vs Skyrim thamai best
& Ow bro JC 1 & 2 unath patta.fun 1ke play karanna puluwan games set 1kak thamai...he he
Ow JC3 crack nam naha bro

GT Aiya aluth ekkata change wenna kiyanakam yanawa bro
meh tika miss unath Racing,Sports,Fighting,(Action/Adventure) games set 1kak install karala thiyanawama thamai bro
mamanam rotate kara kara thamai play karanne.nathnam epa wenawa bro
Ow bro ekanam attha thamaiMostwanted 2005 tharam nam story hari naha bro anith ewage.Call of Duty 4 Modern Warfare Remastered eka wage Mostwanted 2005 1kak kaloth nam pattama widiyata thiyei bro
Driver: San Francisco aniwa play karanna brogame 1ka hodai
& Ow bro Dragon age eka Elder Scrolls vs Skyrim wage tikak durata samanai bro
ath meh 2ken Elder Scrolls vs Skyrim thamai best
& Oyage PC Specs monada bro.oya dawasak kiwwa ath mata hariyatama mathaka naha bro& Ow bro JC 1 & 2 unath patta.fun 1ke play karanna puluwan games set 1kak thamai...he he
Ow JC3 crack nam naha bro
Ow bro Great old daysGT Aiya aluth ekkata change wenna kiyanakam yanawa bro
& PC 1ke games nam kohomath upto 6-7k wage normally install karala thiyanawa bro play karanna(WWE/MKX/FIFA/NFS/Dead Island/Unravel/Arkham Knight/Witcher)![]()
meh tika miss unath Racing,Sports,Fighting,(Action/Adventure) games set 1kak install karala thiyanawama thamai bro
mamanam rotate kara kara thamai play karanne.nathnam epa wenawa bro


Ow bro mamath godak asawen inne Call Of Duty World at War 2 1kak Activation la karai kiyalaඔව් මචෝ එහෙම එකක් අවොත් නම් සුපිරි.
call of duty එකත් මරු.අලුත් එක (remastered version එක)
ගොඩක් දුරට අක්ටිවිෂන් ලා ඊළඟ අවුරුද්දේ WW2/WW1 එකක් හදයි BF 1 එක ලොකු වෙනසක් ක්රොත් මාර්කට් එකේ.
නැත්තන් පරණ call of duty 1,2,3 ඒවාවල remastered එකක් වත් අවොත් හොඳයි.
ඒ දවස්වල ස්ටොරිය හොද උනාට 3D නම් අඩුයි 1 එකේ.
ඔව් මචෝ එක download ක්රන්න ඕනේ.
ඔව් මාත් මුලින් oblivion ගහන්න හදලා නැවැත්තුව එක එච්චර ඇල්ලුවේ නැ.skyrim ටිකක් හොදයි වගේ.එත් play කරලා නම් නැ.
ආ මගේ
Core 2 Quad 3.0GHz
8GB DDR 2 Ram
ATI Radeon 4850 512MB
Onboard Audio
250GB+2TB HDD
without casing
ආ එල එල
මගේ දැන් තියෙන්නෙත් NFS Run,Anno 2205,GTA IV:Complete Edition
මට තියෙන ප්රශ්නේ තමයි මචෝ ගොඩක් තියෙනකොට එකකට කියල හරියට focus කරන්න බැරි එක.
උදහරෙන්කට දැන් ඔය තියන 3ම මැද හරියේ ඉන්නේ game complete වලින්.
එතකොට ටිකක් එපාවෙනවා
එකක් තියෙන කොට එකමයි නේ,එතකොට දවසෙන් දෙකෙන් ඒ ගේම ඉවරයි,
කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න
side mission ගොඩක් තියෙන ඒවා
GTA,Assassins Creed වගේ
මට හුරුවෙලා තියෙන්නේ එහෙම,ඉවරයක් වෙනකන් play කරලා දාන්න
එත් දැන් net තියෙන නිසා download කරන ගේම් ටෙස්ට් කරන්නත් එක්ක install කරගන්නවා,
ඊටපස්සේ අමාරු පොයින්ට් එකක් එනකන් නිකන්ම එකට addict වෙනවා play කරගෙන යන්න.
එතනින් වෙන එහෙකට මරුඋනම කලින් තිබ්බා ගැම්ම් නැ අයි play කරන්න.
koheda ithin mehgolllo digatama robolanthayak karana 1kane karanne
Dan athimata STAR WARS wela thiyenne
meh sare EA la WW1 1kata giya nisa next COD 1ka gana thamai balanna one.Call Of Duty World at War 2 wage awanam kiyala wadak naha

hemin sare upgrade 1kakata yanna bro



Ow bro mamath godak asawen inne Call Of Duty World at War 2 1kak Activation la karai kiyalakoheda ithin mehgolllo digatama robolanthayak karana 1kane karanne
Dan athimata STAR WARS wela thiyenne
meh sare EA la WW1 1kata giya nisa next COD 1ka gana thamai balanna one.Call Of Duty World at War 2 wage awanam kiyala wadak naha
The Elder Scrolls V: Skyrim ekath play karanna bro![]()
![]()
VGA 1ka thamai bro godakma madihemin sare upgrade 1kakata yanna bro
He he ow bro ekanam attha bro.Godakma games purawa gatthamath awl.So eka nisa balance 1ke play karagena yanna bro.mamanam kiyanne oyata oya games 3n nam NFS RUN 1ke Story mode end 1kakata yanna kiyala bro issella.Ita passe time aran ANNO/GTA IV play karanna puluwan
Ahh mata ahannath amathaka una.Oya Assassins Creed series 1ke kothanata enakam play kalada bro?



Ow bro COD MW1/MW2 nam pattama thamaiCOD 1,2 music එහෙමත් පට්ට විදියට ඇඟට දැනෙනවා මචාන්.
බලමු ඊලග අවුරුද්දේ,එතකන් BF1 තමයි.
BF 3 ගහන්න බැ මගේ හිතේ මගේ එකේ.
2 එකනම් ගැහුවා,
එක modern වුනාට කතාව හොඳයි.
ඔව් මචෝ එක හෙමිට download කරගෙන බලන්න ඕනේ.
එකේ ඔක්කොම DLC එක්ක GB කීයක් විතර යනවද මචන් size එක setup එකේ.
ඔව් මචෝ එක මදියි තම,ඒ දවස්වල මගේ budget එකේ හැටියට ඕක තම තිබ්බේ උපරිම.
Vs GTS 250 තිබ්බේ nvidia side එකෙන්,
නමුත් එකේ හොඳ brand එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා.
හම්බුනේ ECS එකක්.
මන් ගන්න හිටියේ 4870 හරි 4890 එකක් හරි.
නමුත් ඔය දෙකම ඉවරවෙලා තිබ්බා.
දවල් message එක ගහල මම අයි try කළ.
දැන් error එකක් ඇවිත් game එක crash වෙනකන් ගැහුවා,
දැන් stage 8 44කොහෙද
race එකක් ඉවර ක්රද්දී මා තම crash වුනේ,එක හින්ද අයි එක ගහන්න වෙයි.
GTA IV expansion දෙක ගහල ඉවරයි මචන්,main ගේම් එකේ මැද ඉන්නේ.
playboy x කියන පොරගේ mission තියන හරිය.
anno 2205 එකෙත් main story එක ඉවරයි.
එකෙත් addon එකේ 3 වෙනි mission එක වගේ.
එක ගහනවට වඩා උනේ මට නැවත අයි අයි පටන්ගන්න.
කරන්ට් ගිය එක ගහන දවස්වලම.අපරාදේ ඉතින්.
සැහෙන වෙලාව යන ගේම් එකක් හින්ද නැවැත්තුව.
ආයි play කරන්න හිතෙනකන්.
මන් මචෝ මේ ටික ඉවරකර.
1
2
brotherhood
revelations
3+DLC
එතනින් එහා play කරන්නන් බැරිවෙයි මගේ එකේ.
රුවල් නැවු පදින්න තියෙන එක
කොහොමත් මචෝ මට VGA එක upgrade කරනවානම් ps එකකුත් දාන්න වෙයි.
එක මදි.
දැන්ම ඔය දෙක upgrade කරන්න විදියක් නැ.
තව ටික කාලෙකින් බලන්න ඕනේ.
මන් බැලුවේ ඉස්සරහට upgrade කරොත් 560ti/660ti/760ti or 7770/260x වගේ එකකට යන්න කියල.![]()

MW2 ending 1katanam mama godak asaiBF3 nam bari wena 1kak naha bro.habai settings nam adu karanna wei bro
& Oya Battlefield: Bad Company 2 play kalada?.Thawa Medal of Honour 2010/Medal of Honor Warfighter play kalada bro?
matanam ANNO series 1ken asa 1404 thamai bro
2205 1ka hodaida bro?
Blackflag thamai AC series 1ken mage favourite
& Syndicate
Black Flag 1kanam play karanna bari wei bro specs madi wei bro

