අද පෝය නිසා ගොඩක් උන් online ඉන්නවා ..උබලා මොකද කරන්නේ ? අද මොනවද කරන්න හිටපු වැඩ ? මග ඇරිච්ච එව්වා එහෙම කියපල්ලා බලන්න හිමිට .... :P :P