Renault KWID Interior Review Part 01

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Safety

    With all due respect to the deceased, and hoping the injured get better
    Just saw this disturbing news item.
    Please consider safety when buying vehicles. Not using this to blame anyone but if you notice the relative damage to each cars I think we can get an idea.
    The Honda Driver is the offender here only his car seems to have faced repairable damages but really sad about the fate of the people in the Alto.

    :sorry::sorry:
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    With all due respect to the deceased, and hoping the injured get better
    Please consider safety when buying vehicles. Not using this to blame anyone but if you notice the relative damage to each cars I think we can get an idea.
    The Honda Driver is the offender here only his car seems to have faced repairable damages but really sad about the fate of the people in the Alto.

    :sorry::sorry:

    Are you a fan of Die Toten Hosen?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    Very nice design, with 4 air bags and ABS coming for international version i think it would rate good.

    Only if our AMW ppl paid more attention to the local customers and demanded the version that's going to other countries.

    that is so typical Sri Lanka, they sell what is delivered
     

    Customer Care

    Member
    Jul 19, 2016
    15
    6
    0
    Gampaha
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.

    නැවත හමුවෙමු.

    ජයවේවා!
     
    • Like
    Reactions: samruka

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P .
    බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා.

    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    මේක KWID මරාලේ විකුණ ගන්න කරන හිගන මාකටින් පාරක් කියලා හිතෙන්නේ මට විතරද :lol::lol::lol::lol:

    රත්තරං කවදාවත් එලකිරියේ එව්න්ට වාහන වික්කෙ නෑ.
    මමත් කවදාවත් මේකේ ඉන්න එකෙක්ට මගේ පාවිච්චි කරපු වාහනයක් විකුණලා නෑ.
    Sithira Weerasinghe, SAN_APIIT, Hyaenidae, GuneBhai, .amda ඇතුළු කිසිම කෙනෙක් එලකිරියේ වාහන බිස්නස් කාරයෝ නෙවෙයි.
    අපි වාහනයක් ගැන කතා කරා නම් කතා කරේ මේකේ ඉන්න එකෙකුට හොදක් කරන්න විතරයි.
    මේකේ එකෙක් ඇවිත් තවත් ෆේක් එකව්න්ට් ටිකක් හදාගන ඉතාම බාලතත්වයේ ලක්ෂ 22 කොහෙත්ම සුදුසු නැති වාහනයක් වගේ පේන තහඩු පෙට්ටියක් විකුණ ගන්න දගලන දැගලිල්ල මොලේ තියන කාට උනත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    තව සැකනම්, නොදත් දේත් තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1750488
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113

    Sithira Weerasinghe, SAN_APIIT, Hyaenidae, GuneBhai, .amda ඇතුළු කිසිම කෙනෙක් එලකිරියේ වාහන බිස්නස් කාරයෝ නෙවෙයි.
    අපි වාහනයක් ගැන කතා කරා නම් කතා කරේ මේකේ ඉන්න එකෙකුට හොදක් කරන්න විතරයි.

    තව සැකනම්, නොදත් දේත් තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1750488

    Isureka left out again :lol: :lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P !........................................

    gonson methana balanna ona Japan wahanai Indian wahanai kiyana deta wada Lankawe wahana market eke nature ekath ekka:nerd:. Lankawe wahana market eka hedila thiyanne Japan ekak awurudu 15 k 20 k parana unath risk ekak nethuwa wikunanna puluwan widiyata.:rolleyes:
    hebei anith Indian China wahana awurdu 5 k use karata passe wikunanna thiya thamanta padinna hithenneth ne.:dull:
    oya theory eka apply wenne middle class ewuunta.mokada unta hariyanne risk ekak nethuwa anith pettatata denna puluwan wahana:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: කව්ද දන්නේ උඹ මේකේ වාහන බිස්නස් එකක් යටින් ගෙනියනවද කියලා. ඒකයි මම උඹේ නම කිව්වේ නැත්තේ :P:P

    :frown::frown::frown: