PUTIN STYLE

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝක බලවතෙක් වී සිට තුන්වන ලෝකෙට් කඩන වැටුණු රුසියාව නැවතත් ලෝක සුපිරි බලවතෙක් කල නායකයා ඔහුයි :cool::yes::yes:

    අපිටත් ඔවැනි නායකයෙක් දකින්න ලැබෙයිද කියල හිතන්නවත් බැහැ .:sorry::dull::no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පට්ට.. ගාර්ඩ් එකට ඉන්න සෙට් එක සුපිරි වැඩ්ඩො වෙන්න ඇති..:shocked: තියෙන ගාම්භීරත්වය කොහොමද..:cool: ජනාධිපතිකෙනෙක්ට තියෙන්න ඕන උපරිම තේජස තියෙනවා.. :yes:
    ඒකට ඉතින්...:eek: නෑ එක්කෝ ඕනේ නෑ..:baffled:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මරුසිරා;20434957 said:
    ලෝක බලවතෙක් වී සිට තුන්වන ලෝකෙට් කඩන වැටුණු රුසියාව නැවතත් ලෝක සුපිරි බලවතෙක් කල නායකයා ඔහුයි :cool::yes::yes:

    අපිටත් ඔවැනි නායකයෙක් දකින්න ලැබෙයිද කියල හිතන්නවත් බැහැ .:sorry::dull::no:

    :cool::cool: :yes::yes:
    Ape හිටං hari meka balala hadunoth hodai , මේ වගේ stylish විදියට උෘ itin inernet enwai පත්තර බල බල ඉන්නවා මිසක් :angry::angry: :P:P
     
    • Like
    Reactions: netlife007

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :cool::cool: :yes::yes:
    Ape හිටං hari meka balala hadunoth hodai , මේ වගේ stylish විදියට උෘ itin inernet enwai පත්තර බල බල ඉන්නවා මිසක් :angry::angry: :P:P

    අපේ හිටන් ?

    එහෙම වෙන්න මේලෝකේ විනාස වෙලා ආයෙත් හැදෙන්න ඕන:angry: .එත් සුවර් නැහැ .
    පබය පබයමයි .කව්රු මොනවා කලත් උට පනදෙන්න බැහැ :cool:
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මරුසිරා;20435126 said:
    අපේ හිටන් ?

    එහෙම වෙන්න මේලෝකේ විනාස වෙලා ආයෙත් හැදෙන්න ඕන:angry: .එත් සුවර් නැහැ .
    පබය පබයමයි .කව්රු මොනවා කලත් උට පනදෙන්න බැහැ :cool:

    හිටංට හරියන අනිකා තමයි පොනිල්. ඌ හිටංට එහා.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: N♥K_forever