





මරුසිරා;20434957 said:ලෝක බලවතෙක් වී සිට තුන්වන ලෝකෙට් කඩන වැටුණු රුසියාව නැවතත් ලෝක සුපිරි බලවතෙක් කල නායකයා ඔහුයි
අපිටත් ඔවැනි නායකයෙක් දකින්න ලැබෙයිද කියල හිතන්නවත් බැහැ .![]()





![]()
Ape හිටං hari meka balala hadunoth hodai , මේ වගේ stylish විදියට උෘ itin inernet enwai පත්තර බල බල ඉන්නවා මිසක්![]()
![]()
.එත් සුවර් නැහැ .
මරුසිරා;20435126 said:අපේ හිටන් ?
එහෙම වෙන්න මේලෝකේ විනාස වෙලා ආයෙත් හැදෙන්න ඕන.එත් සුවර් නැහැ .
පබය පබයමයි .කව්රු මොනවා කලත් උට පනදෙන්න බැහැ![]()



