අපි ඉතින් ඉල්ලාගෙන බලෙන් අපිව හැක් වෙනවා !!!
මේ දවස් දෙක තුනේ දන්න අදුරන කීප දෙනෙක්ගේම Android device වල මැල්වෙයාර් එකක් පැතිරෙන්න පටන් අරගෙන. අතිශයින්ම කාර්යබහුල කාල සීමාවක් ගෙවෙන්නේ. බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නේ මාස ගානකින්. සිංදුවක් අහගෙන අපේ VPS Reseller theme extension එක ලිය ලිය ඉද්දී IRC එකෙන් සද්ද දාන්න පටන් ගත්තා.
ඒ පැත්තට ගොඩ වුන වෙලාවක ගිය සාකච්ඡාවක සාරාංශය තමයි මේ.
ඔය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඇතුලත් කරන ඇප්ලිකේෂන් ගැන දැනුවත් ද?
නැතිනම් උඩ බලාගෙන Accept කරනවා ද?
පලවෙනියට තියෙන්නේ බොහෝම දෙනෙක් භාවිතා කරන Selfie ඇප් එකක්. බලන්න ඉල්ලුම් කරලා තියෙන දේවල්.[/SIZE]
Device & app history - සෙල්ෆි ගහන්න උපාංගය හා එහි අඩංගු මෘදුකාංග ගැන විස්තර මොකට ද?
Identity - අවශ්‍ය නැති වුනත් උපකල්පනය කරමු ඇප් එක අදාල ඩිවයිස් එක අදුරගන්න මේක භාවිතා කරනව කියල.
Location - Geo-Tagging භාවිතා කරන අයට නම් හොදයි. නමුත් ඩිවයිස් එක නොදැනුවත්වම ට්‍රැක් කරන්න පුළුවන්.
Photo/Media Files - අවශ්‍යයි.
Camera - සෙල්ෆි ගහන නිසා අවශ්‍යයි කියල උපකල්පනය කරමු.
Wifi & Device ID/Call - මේවා අවශ්‍ය වෙන්නේ ඇයි කියලා බලන්න මට ඇප් එක භාවිතා කරන්න බැරිවුනා.
නමුත් මේ ඇප්එකේ ඉල්ලන පර්මිෂන් සාධාරණයි කියලා හිතන්න පුළුවන්.
නමුත් දෙවැනි රූපය බලන්න. High-Powered Flashlight
මේකෙන් වෙන්නේ ජංගම දුරකථන ෆ්ලෑෂරය විදුලි පන්දමක් වගේ භාවිතා කරන්න පුළුවන් වීමක්.
නමුත් බලන්න ඉල්ලුම් කරල තියෙන පර්මිෂන්.
Device & App history
Location
Photo/Media Files
Wi-Fi
Device & Call ID
ඉහත කියන එක සේවාවක් වත් මේ ඇප් එකට අවශ්‍ය නැහැ Camera ඇක්සෙස් හැරෙන්න.
හිතලා බලන්න, හැක් වෙනවා ද? හැක් කරගන්නවා ද කියල.
Source : ළහිරුගේ සිංහල Blog අඩවිය

Rep ++