ආගම

inspiron

Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    සුරංගනාවියොයි, සුරංගනාවොයි දේවදූතයොයි, තව එකෙක් ඇවිත් ඉළ ඇටෙන් ලෝකෙ මැව්වයි, මැරිච්ච එකා තාමත් ජීවමානයි කියලා ඌට ඉටිපන්දම් ගහලා සිංදු කියලා ආතල් එකක් දෙන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    පාරවල් වහගෙන පුක උඩ තියාගෙන, අනුන් ගේ ආගමික ස්තානවලට වඩා තමන් ගේ එක ලොකු කරගන්න ඕනේ කියලා හිතන, දකින්න තියා සුවදක්වත් නැති එකෙක් දෙයියෙක් කරගෙන ඌට බයේ ඉන්න එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    මේ ලෝකේ අනන්තවත් දුප්පත් දරුවෝ බඩගින්නේ මැරිලා යනකොට, මේක අපේ දෙයියන් ගේ බිජ්ජ, මේක කිරිවලින් නාවන්න ඕනේ කියලා ශිව ලිංගේ කිරි වලින් නාවන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?


    සංවාදයට ව්වෘතයි
    :dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,740
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    8fold.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගම් 4200ක් දැනට ලෝකෙ තියෙනව. ඒකෙන් 1ක් හරි අනික් 4199ම වැරදියි කියලයි හැමෝම කියන්නෙ :lol:

    ඇයි ඉස්සර තිබ්බ ආගමුත් එක්ක ඔක්කොම ආගම් ලක්ශයක් විතර ඇති...:lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.

     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැම ආගමකම කරන්නෙ තනිකර බොරුව. පහල ලින්ක් එක බලන්න ආගම් පස්සෙ යන ගෝත්‍රිකයින්ට හොදටම රිදෙයි බෞද්ධ කියාගත්තු උන්ටත් එක්කම.
    Proud to be an Atheist
    https://web.facebook.com/slatheists/
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලන්කාවේ ජනතාවට නම් ආගම් වලින් ඉටු වෙන්න ලබ්බක් නැ

    තියන ප්‍රශ්න අමතක වෙන්න දෙශාපලකයන්ට පොදු ජනතාවට දෙන්න පුළුවන් කුඩු තමයි මේ කාලේ ආගම්

    ඇයි බඩු මිල වැඩි කරා ගැහුවා තැනකට ඇවිස්සුවා ලෝකෙ නැති ප්‍රශ්න

    දැන් vAt එක අමතක කරන්න මිඩියා කාලකන්නි තෙවරප්පෙරුමගේ ලබ්බක් දවස් ගණනක් පෙන්න්වුවා

    යාපනේ සිසුන්ගේ කොලාහාලය තවත් දවසක

    මේ නරි නාටක වැඩි දවසක් තියෙන්නේ නැ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.


    umbe hari bn, hame ekeme ekama kattiya innawa..eka kohomada vune kiyala kata hari kiyanne puluwanda ?
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. ඔයාල මට බනින එකත් මට ආශිර්වාදයක්. ඒවා දැකපු ඔයලගෙම කට්ටිය ඔයාලා ගැන කලකිරිලා සහ
    මගේ කරුණාවන්ත භාවය දැකලා සත්‍ය අවබෝධ කිරිමට උත්සහ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.
     
    Last edited: