එකම යූ ටියුබ් එකවුන්ට් එකකින් යූ ටියුබ් චැනල් කීපයක් පවත්වාගෙන යන්න පුලුවන්ද ? පුලුවන්නම් ඒ උපරිම චැනල් ප්‍රමානය කීයක්ද ?
ඒ ඔක්කොම චැනල් වල ආදායම එකම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකෙන් ලබාගන්න පුලුවන්ද ?
අපි මෙතෙක් කල් පාවිච්චි කරපු Email එකකින් යූ ටියුබ් හදාගෙන ලන්කාවට Adsense ගන්න බැරිද ? නැත්නම් අලුතෙන්ම email එකක් හදල Adsense ගන්න වෙනවද ?
යූ ටියුබ් Expertsලගෙන් ඉක්මන් උදවු අවශ්යයි ???