සල්ලි ගෙවන විදිය YouTube !
යූ ටියුබ් කට්ටිය ඔක්කොම මේ පැත්තට එන්නෝ !
මේගැන පොඩි සාකච්චා මේසයක් දාමුද ?
1 youtube අපිට සල්ලි ගෙවන්නේ කොහොමද ?
එක ad click එකකට කීයක් ගෙවනවාද ?
2 සාමන්යෙන් මාසෙකට $250 ක් හොයන්නනම් දලවශයෙන් මාසිකව views කීයක් පමන තියෙන්න ඔනෙද ?
3 මාසිකව views ලක්ශයක් තියෙන චැනල් එකකින් මොනවගේ ගානක් හොයන්න පුලුවන්ද ?
4 ඒ වගේම ඇමරිකාව වගේ දියුනු රටවල් වලින් එන ad clicks වලට ගෙවන ගානට වඩා අඩුගානක්ද ලන්කාවෙ එන ad clicks වලට ගෙවන්නේ ?
5 සින්හලෙන් ලන්කාවට විතරක් බලන්න කරන චැනල් එකකට වඩා වැඩි ගානක් English වලින් ලොකෙ ඔනම කෙනෙක්ට බලන්න කරන චැනල් එකකින් උපයන්න පුලුවන්ද ?
හැමෝන්ටම වැදගත්වෙන සාකච්චාවක් ! දාමුද බලන්න කට්ටියගෙ අදහස් !