සුබ සැන්දෑවක් යාලුවනේ,
මෙන්න ජපන් කාර් හිමියෙකුගේ කඳුළු කතාවක්... ඔයාලත් කියවලා බලන්නකෝ.
(මම කියන්නේ නෑ සෑම ජපන් කාර් එකක්ම මෙහෙමයි කියලා. නමුත් ඔයාලා පාවිච්චි කරපු ජපන් කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ මහත්මයාගේ කතාවත් කියවලාම ඉන්නකෝ කෝකටත්.)
නැවත හමුවෙමු.
ජයවේවා!





පරණ කාර් වල පාට්ස් කොහොමත් කැඩෙනවා තමා... ඉතින් ඒවාට බය නන් පරණ වාහන ගන්න ඕනි නෑ... අලුත් ඉන්දියන් ලදරමකට කර ගැහුවාම ඇති....
හරි හරි කමක් නෑ safety features වල වටිනාකම දැන් පිළිගන්නවනේ ඔය මදැයි 



