Renualt KWID Interior Review Part 02

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුබ සැන්දෑවක් යාලුවනේ,

    මෙන්න ජපන් කාර් හිමියෙකුගේ කඳුළු කතාවක්... ඔයාලත් කියවලා බලන්නකෝ.

    (මම කියන්නේ නෑ සෑම ජපන් කාර් එකක්ම මෙහෙමයි කියලා. නමුත් ඔයාලා පාවිච්චි කරපු ජපන් කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ මහත්මයාගේ කතාවත් කියවලාම ඉන්නකෝ කෝකටත්.)

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    :lol::lol::lol::lol::lol:

    පරණ කාර් වල පාට්ස් කොහොමත් කැඩෙනවා තමා... ඉතින් ඒවාට බය නන් පරණ වාහන ගන්න ඕනි නෑ... අලුත් ඉන්දියන් ලදරමකට කර ගැහුවාම ඇති....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අනිවාර්යයෙන් මැරෙන්නේ නැති උනාට හැප්පුනොත් මැරෙන්න තියන සම්භව්‍යතාවය වැඩියි........ඔව් ඕනේ තරම් ගැවෙනවා ඔය නිවුස් වල යන්නේ සමන් ටින් වෙච්ච වාහන ගැන

    සැමන්ටින් වෙන්නෙ ඉන්දියන් වාහන විතරක් නෙවෙයි. හැබැයි උඹ හරි ජීවිත අවධානම වැඩි තමයි සෙෆ්ටි අඩු වුනාම. ඒක සම්භාවිතාවක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැමන්ටින් වෙන්නෙ ඉන්දියන් වාහන විතරක් නෙවෙයි. හැබැයි උඹ හරි ජීවිත අවධානම වැඩි තමයි සෙෆ්ටි අඩු වුනාම. ඒක සම්භාවිතාවක්

    අවධානම වැඩියි කියල තේරුම් ගත්ත නම් ලොකු දෙයක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අවධානම වැඩියි කියල තේරුම් ගත්ත නම් ලොකු දෙයක්

    මම මචං කවදාවත් නෑ කිව්වෙ නෑ kwid eka 100% සෙෆ් කියල. උඹ මට පෙන විදිහට මගෙ ත්‍රේඩ් වැරදියට වටහාගෙන. 0 සෙෆ්ටි ටෙස්ට් එකත් මුලින් දැම්මෙ මම මගෙ ඔෆිශල් ත්‍රේඩ් එකෙ. බලලා කතා කරපං
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මචං කවදාවත් නෑ කිව්වෙ නෑ kwid eka 100% සෙෆ් කියල. උඹ මට පෙන විදිහට මගෙ ත්‍රේඩ් වැරදියට වටහාගෙන. 0 සෙෆ්ටි ටෙස්ට් එකත් මුලින් දැම්මෙ මම මගෙ ඔෆිශල් ත්‍රේඩ් එකෙ. බලලා කතා කරපං

    safety වැඩක් නෑ හැප්පුනොත් කොහොමත් මැරෙනවා වගේ ලයින් එකක යනවා නම් දැක්ක හැබැයි :P හරි හරි කමක් නෑ safety features වල වටිනාකම දැන් පිළිගන්නවනේ ඔය මදැයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    safety වැඩක් නෑ හැප්පුනොත් කොහොමත් මැරෙනවා වගේ ලයින් එකක යනවා නම් දැක්ක හැබැයි :P හරි හරි කමක් නෑ safety features වල වටිනාකම දැන් පිළිගන්නවනේ ඔය මදැයි

    මම දැනුත් කියුවෙ සම්භාවිතාවක් ගැන තමයි. නැතුව හැප්පුනොත් මැරෙනව කියන එක නෙවෙයි
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...

    Ideal motors thamai ehenam, mahendra kerane. AMW eke first batch eke giye June wela, man gatte eken
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    බෑන්ඩ් නිව් කුයිඩ්ඩෙක වැස්සෙ යන්න බෑ ඇතුලට වතුර එනවා. :lol::lol:

    ඔන්න බලපං බ්‍රෑන්ඩ් නිවු සිවික් වලත් වතුර ලීක් වෙනව

    Do a Google search there can be more, there can be cars like these. 1 in a million :nerd::nerd:

    Brand new Civic 2016 has water leak inside car

    https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න බලපං බ්‍රෑන්ඩ් නිවු සිවික් වලත් වතුර ලීක් වෙනව

    Do a Google search there can be more, there can be cars like these. 1 in a million :nerd::nerd:

    Brand new Civic 2016 has water leak inside car

    https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/

    හැබැයි කුයිඩ් නම් බර ගාණක් තියෙනවාලු. 1 in a million නෙමෙයි :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    ඔන්න බලපං බ්‍රෑන්ඩ් නිවු සිවික් වලත් වතුර ලීක් වෙනව

    Do a Google search there can be more, there can be cars like these. 1 in a million :nerd::nerd:

    Brand new Civic 2016 has water leak inside car

    https://www.reddit.com/r/civic/comments/3yldc7/brand_new_civic_2016_has_water_leak_inside_car/

    ඔය AC Discharge pipe එකක් බ්ලොක් වෙලා ලු නේ? ඉතිං ඒක මාරු කරාම හරිනේ , පිටින් වතුර ඇතුළට එනවා නෙවෙයිනේ වහිනකොට/හෝදනකොට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්ක මෙකෙ දාල තියෙන්නෙ ඉන්ටිරියර්, ඔය ඔක්කොම ෆොටොස් මගෙ එකක් දෙකක් අරුනම

    :oo::oo: අනේ මන්දා බං අපි නම් වාහනයක් ගත්තා කිව්වොත් සම්පූර්ණ ෆොටෝ එකක් දානවා..... !! :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    :oo::oo: අනේ මන්දා බං අපි නම් වාහනයක් ගත්තා කිව්වොත් සම්පූර්ණ ෆොටෝ එකක් දානවා..... !! :dull:

    කෝ පෙන්නහන් බලන්න FB15 එකේ සම්පූර්ණ පොටෝ එකක් :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔය AC Discharge pipe එකක් බ්ලොක් වෙලා ලු නේ? ඉතිං ඒක මාරු කරාම හරිනේ , පිටින් වතුර ඇතුළට එනවා නෙවෙයිනේ වහිනකොට/හෝදනකොට

    If the KWID issue was address properly they wouldn't go Public like this
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :oo::oo: අනේ මන්දා බං අපි නම් වාහනයක් ගත්තා කිව්වොත් සම්පූර්ණ ෆොටෝ එකක් දානවා..... !! :dull:

    okkoma aran resilution hadala danna kammali bun. owa kerane wela naha. not very tech savvy