උබලට කොහෙද HD TV සිංහලු
මචන්ලා මටත් dialog tv එපා වෙලා හිටියේ. කිරියේ තිබ්බ ත්රෙඩ් එකක දැක්ක Videocon ලංකාවේ වැඩ කියලා. ඉක්මන් එකෙන් no එකක් හොයාගෙන ඊයේ දාගත්ත බන්. 5000යි HD අර ගජෙට් එකට. dialog එකේ dish එකම සෙට් කරගත්ත. HD චැනල් සෙට් එකකුත් තියෙනවා.
මෙන්න packages
http://www.videocond2h.com/wsc/packages.aspx
1 INR = 2.17 SLR
කිරියේ හැමෝටම (sp. KKROX)ස්තුතිය් සහ පින්.

ඔකකුයි බටපොලයකුයි දෙකක් ගන්න වෙනවනේ
මොකක්ද බන් ඩයලොග් ඒකට වඩා තියෙන විශේෂත්වය? 