උබලට කොහෙද HD TV සිංහලු

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    උබලට කොහෙද HD TV සිංහලු

    මචන්ලා මටත් dialog tv එපා වෙලා හිටියේ. කිරියේ තිබ්බ ත්‍රෙඩ් එකක දැක්ක Videocon ලංකාවේ වැඩ කියලා. ඉක්මන් එකෙන් no එකක් හොයාගෙන ඊයේ දාගත්ත බන්. 5000යි HD අර ගජෙට් එකට. dialog එකේ dish එකම සෙට් කරගත්ත. HD චැනල් සෙට් එකකුත් තියෙනවා.

    මෙන්න packages

    http://www.videocond2h.com/wsc/packages.aspx

    1 INR = 2.17 SLR

    කිරියේ හැමෝටම (sp. KKROX)ස්තුතිය් සහ පින්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලංකාවේ channel නැද්ද කුකුලෝ :baffled: ඔකකුයි බටපොලයකුයි දෙකක් ගන්න වෙනවනේ :frown: මොකක්ද බන් ඩයලොග් ඒකට වඩා තියෙන විශේෂත්වය?
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    lankawe channel nadda ban

    ලංකාවේ channel නැද්ද කුකුලෝ :baffled: ඔකකුයි බටපොලයකුයි දෙකක් ගන්න වෙනවනේ :frown: මොකක්ද බන් ඩයලොග් ඒකට වඩා තියෙන විශේෂත්වය?

    Lankawe Kikiliyo natha... Shiwanyala nam atha.... HD channels thiyenawa. Rental adui... VAT man ge tax wadinne na. ubalata one widihata customize karagnna puluwan.
     

    nelson111

    Member
    Sep 23, 2012
    1
    0
    0
    Dialog eke denneth oya Videocon Dish TV wala thiyena ewama thama. Wenasakata thiyenne Dialog gana serayi. Mokada Lankawene.
    TV Lanka box ekak ganna oya serama thiyenawa rupiyal 700 masetama. Channel 100.