ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙමව්පියන්ගෙ බොරු හින්ද කියන සිද්ධි ඇති. ඒත් ඇත්තටම එහෙම කියපු අය ඉන්නව කියල මන් සිද්ධි 2ක් ම දන්නව. මේ සිද්ධි එකක්වත් ලංකාවෙ ප්‍රසිද්ධ උනේ නෑ. ඉතින් නැවත ඉපදීම සංකල්පය නැති රටවල මෙහෙම ඒව වෙන්නෙම නෑ කියල මෙහෙ ඉදන් කියන්න බෑ කාටවත්. මේ සිද්ධි වෙන්නෙ හරිම කලාතුරකින්. නැවත ඉපදීම සංකල්පය නැති අය මේව ප්‍රසිද්ධ කරන්නෙ නෑ කොහොමටත්.

    නැවත ඉපදීම කියන සන්කල්පය නති උනාට paranormal , meta physical දේවල් ගැන ඇමරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් අවදානෙන් ඉන්නෙ... ඔහොම ලමයෙක් තමන්ගෙ පෙර ආත්මෙ කියන්න ගත්තොත් එක ලොක ප්‍රසිද්ද නිවුස් එකක් වෙයි... පැය 24ම නිවුස් දෙන චැනල් අත අරින එකක් නෑ... මෙච්චr පොඩි ජන ග්‍රහනයක් ඉන්න ලන්කාවෙ ඔහොම වෙනව නම් ඇමරිකාවෙ නොවෙන්නෙ ඇයි...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හේතුවක් හොයාගන්න බැරි ඕනම දේකට මානසික සංකුලතාවයක් කියන එක දැන් trend එක. එක මහාචාර්ය කෙනෙක් ළමයෙක්ගෙ ඇගට පොල් ගෙඩි වැටෙන එකටත් මානසික ලෙඩක් කියල තිබ්බ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකම රටක ඉපදෙන්න හේතුව හුගක් වෙලාවට තමන් ඉන්න රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වලට ගැලපෙන සංකාරම තමා ඒ රටේදි වඩන්නෙ. ඒක හොන්ද බොහෝ දුරට ඉපදෙන්නෙ එකම රටේ. හැබැයි වෙනස් වෙන්නත් පුලුවන්.

    ඔකත් උබේ විශ්වාසයක්නෙ බන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හේතුවක් හොයාගන්න බැරි ඕනම දේකට මානසික සංකුලතාවයක් කියන එක දැන් trend එක. එක මහාචාර්ය කෙනෙක් ළමයෙක්ගෙ ඇගට පොල් ගෙඩි වැටෙන එකටත් මානසික ලෙඩක් කියල තිබ්බ.

    නැවත ඉපදීම කියන සන්කල්පය නති උනාට paranormal , meta physical දේවල් ගැන ඇමරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් අවදානෙන් ඉන්නෙ... ඔහොම ලමයෙක් තමන්ගෙ පෙර ආත්මෙ කියන්න ගත්තොත් එක ලොක ප්‍රසිද්ද නිවුස් එකක් වෙයි... පැය 24ම නිවුස් දෙන චැනල් අත අරින එකක් නෑ... මෙච්චr පොඩි ජන ග්‍රහනයක් ඉන්න ලන්කාවෙ ඔහොම වෙනව නම් ඇමරිකාවෙ නොවෙන්නෙ ඇයි...

    :rolleyes:
     
    මානසික සන්කූල්තාවයක් කියල නම් කරන්නෙ යම් රාමුවක් ඇතුලෙ... එහෙම කරන එකද සාර්තක, නත්තන් කිසිම සාදකයක් නැති විශ්වාස සෙට් එකකින් අදාල අවස්තාව විස්තර කරන එකද සාර්තක/ප්‍රඥාගෝචර.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමොම කියන්නෙ තමන්ගෙ ආගම හරි අනිත් ආගම් ලක්ශ ගානම වැරදි කියල...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    නැවත ඉපදීම කියන සන්කල්පය නති උනාට paranormal , meta physical දේවල් ගැන ඇමරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් අවදානෙන් ඉන්නෙ... ඔහොම ලමයෙක් තමන්ගෙ පෙර ආත්මෙ කියන්න ගත්තොත් එක ලොක ප්‍රසිද්ද නිවුස් එකක් වෙයි... පැය 24ම නිවුස් දෙන චැනල් අත අරින එකක් නෑ... මෙච්චr පොඩි ජන ග්‍රහනයක් ඉන්න ලන්කාවෙ ඔහොම වෙනව නම් ඇමරිකාවෙ නොවෙන්නෙ ඇයි...
    ඇමරිකාවෙන් ලෝකෙට හංගල තියන දේවල් ගැන කතා කරන්න වෙනම thread එකක් දාන්න පුලුවන්. ඒව ගැන සාක්ෂි නැතුව කතා කරන්න යන්නෙ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ මට මොකද ඔය සිද්ධි වලට අමතරව අධ්‍යාත්මික මට්ටමේ දියුණු තත්වයේ ඉන්න අයව මම ආශ්‍රය කරල තියනව. එයාලගෙ අධ්‍යාත්මික මට්ටම ඉහළයි කියන්න මට පෞද්ගලික අත්දැකීම් හොදටම තියනව. ඒ ටික මට හොදටම ඇති පුනර්භවය විශ්වාස කරන්න.
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    සංවාදය නම් හොදයි, ඒත් ප්‍රශ්ණය තියෙන්නේ මම කියන දේ ඔයා පිලිගන්නෙත් නැහැ. ඔයා කියන දේ මම පිලි ගන්නෙත් නැහැ.
    යමක් වැරදියි කියලා ඔප්පු කරත් හරි ඒත් පිලිගන්නේ නැහැ.

    කලින් නුල් වල මම පෙන්නුවා
    1 පුනරුත්පත්තිය වැරදියි කියලා
    2 දන්ත ධාතුව බොරු එකක් කියලා
    3 මටි රුපයකට වැන්දට කිසිම සෙතක් නැහැ කියලා
    4 ගල් ශිෂ්ණයට වැදිම බෝ ගහට වැදිම ගින්දරට වැදිම සේරම මිත්‍යාවක් කියලා
    5 පරිනාමය වැරදියි කියලා
    6 පෙරහැර යාම හන්දි වල ලොකුවට මැටි රුප සැදීම සේරම මාර්ග තදබදයට හේතු කියලා

    එතකොට කරන්නේ කුණුහර්පෙන් බනින එක. ඔයාල මට බනින එකත් මට ආශිර්වාදයක්. ඒවා දැකපු ඔයලගෙම කට්ටිය ඔයාලා ගැන කලකිරිලා සහ
    මගේ කරුණාවන්ත භාවය දැකලා සත්‍ය අවබෝධ කිරිමට උත්සහ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සත්‍ය අවබෝධ කරගෙන ඉස්ලාමයට එන්න කැමතියි කියන්නේ. 98%ම කරන්නෙ, එක්කෝ මඩ ගහන එක.:no:

    මට එක නුලකින් දෙන්නෙක් සත්‍ය අවබෝධ කර ගත්තා නම් ඇති.
    නුල් 500 කින් 1000ක් විතර ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගයට එක්ක ගෙන යන්න පුලුවන්.:D

    මේ නුලෙන් නම් මම 5දෙනෙක් වත් බලාපොරොත්තු වෙනවා.

    01. අල්ලාහ් ගේ අම්මාගේ නම මොකද්ද?
    02. අල්ලාහ් ගේ තාත්තාගේ නම මොකද්ද?
    03. අල්ලාහ් ගේ කිට්ටුම අනුගාමිකයාගේ නම මොකද්ද?
    04. අල්ලාගේ පෙනුම කොයි වගේද?
    05. හිටියා නම් අල්ලාහ්ට දැන් වයස කීයද?
    06. අල්ලාහ් බැදලාද?
    07. අල්ලාහ්ට දරුවන් ඉන්නවාද?
    08. අල්ලාහ්ට හයියෙන් දුවන්න පුලුවන්ද?
    මට මේ ප්‍රස්න ටිකට උත්තර දෙන්න තුවාන් රියාස් සහෝදරයා....
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හැමොම කියන්නෙ තමන්ගෙ ආගම හරි අනිත් ආගම් ලක්ශ ගානම වැරදි කියල...
    මම කියන්නෙ හැම ආගමක්ම හරි පරස්පර විරෝධි තැන් තිබ්බට. මුස්ලිම් ආගම විතරයි ගැටලුවකට තියෙන්නෙ කුරාණය ගැන දන්නෙ නැති හින්ද ඒ ගැන කතා කරන්න බෑ. එක පරස්පර විරෝධි තැනක් තමා ලෝකෙ මවපු කතාව. ඒත් කතෝලික ආගමේ දෙවියන් වහන්සේයි මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුයි, හින්දු ආගමේ මහා බ්‍රහ්මයයි කියන්නෙ එකම කෙනාට නම විතරයි වෙනස්. හැම ආගමේම මොකක් හෝ තැනට පාර කියනව. කතෝලික ආගම දිව්‍ය ලෝකයට පාර කියනව. ඒක වැරති නෑ. හින්දු ආගමත් එහෙමයි. බුද්ධාගම නිවනට පාර කියනව. මුස්ලිම් ආගම ගැන කියන්න දෙන්නෙ නෑ. මම මිථ්‍යාදෘශ්ටිකයො කියන්නෙ නිරාගමිකයින්ට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාවෙන් ලෝකෙට හංගල තියන දේවල් ගැන කතා කරන්න වෙනම thread එකක් දාන්න පුලුවන්. ඒව ගැන සාක්ෂි නැතුව කතා කරන්න යන්නෙ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ මට මොකද ඔය සිද්ධි වලට අමතරව අධ්‍යාත්මික මට්ටමේ දියුණු තත්වයේ ඉන්න අයව මම ආශ්‍රය කරල තියනව. එයාලගෙ අධ්‍යාත්මික මට්ටම ඉහළයි කියන්න මට පෞද්ගලික අත්දැකීම් හොදටම තියනව. ඒ ටික මට හොදටම ඇති පුනර්භවය විශ්වාස කරන්න.

    උබ කොහොමද දන්නෙ ඒ අයගෙ අද්යාතමික මට්ට්ම දියුනුයි කියල... උබට වඩා ඒ අය බුද්දිමත් කියල උබ කොහොමද කියන්නෙ උන් හැමදේම දන්නව කියල, කියන හැමදේම නිවැරදි කියල... අනික උන් නිර්වානය අත්දැකල නෑනෙ... සමහර විට උබ ඔය කියන අය බුද්දිය දියුනු කරගත්තත් තමන්ගේ දැනුමෙන්න්ම මන්මුලා වෙච්ච උන් වෙන්න පුලුවන්... මේ වගේ possibilities ගොඩක් තියනව... කොහොමටත් නැවත ඉපදීම හා නිර්වානය කියන්න උබ තුල තියන විශ්වාස විතරයි, කොච්චර දේවල් කිව්වත් උබ පිලිගන්න කැමති නෑ එක එහෙමයි කියල..
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උබ කොහොමද දන්නෙ ඒ අයගෙ අද්යාතමික මට්ට්ම දියුනුයි කියල... උබට වඩා ඒ අය බුද්දිමත් කියල උබ කොහොමද කියන්නෙ උන් හැමදේම දන්නව කියල, කියන හැමදේම නිවැරදි කියල... අනික උන් නිර්වානය අත්දැකල නෑනෙ... සමහර විට උබ ඔය කියන අය බුද්දිය දියුනු කරගත්තත් තමන්ගේ දැනුන්මෙන්න්ම මන්මුලා වෙච්ච උන් වෙන්න පුලුවන්... මේ වගේ possibilities ගොඩක් තියනව... කොහොමටත් නැවත ඉපදීම හා නිර්වානය කියන්න උබ තුල තියන විශ්වාස විතරයි, කොච්චර දේවල් කිව්වත් උබ පිලිගන්න කැමති නෑ එක එහෙමයි කියල..
    පෞද්ගලික අත්දැකීම් හොදටම තියනව. ඒව නිරාගමිකයින්ට මම ඔප්පු කරන්නෙ නෑ. උඹට තිබ්බ ප්‍රශ්නෙ මම නිවන විශ්වාස කරන්නෙ ඇයි කියන එකනෙ. ඔන්න මම කිව්ව. මට තියන අත්දැකීම් හොදටම ඇති. ඒව මට උඹට දෙන්න බෑ. මන් උඹට කියන්නෙ නෑ නිවන විශ්වාස කරන්න කියල. නිරාගමිකයින්ට මම කවදාවත් කියන්නෙ නෑ. ඒත් උඹට තියන ප්‍රශ්නෙ මම විශ්වාස කරන්නෙ ඇයි කියලනෙ ඒකට තමා මේ කිව්වෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෞද්ගලික අත්දැකීම් හොදටම තියනව. ඒව නිරාගමිකයින්ට මම ඔප්පු කරන්නෙ නෑ. උඹට තිබ්බ ප්‍රශ්නෙ මම නිවන විශ්වාස කරන්නෙ ඇයි කියන එකනෙ. ඔන්න මම කිව්ව. මට තියන අත්දැකීම් හොදටම ඇති. ඒව මට උඹට දෙන්න බෑ. මන් උඹට කියන්නෙ නෑ නිවන විශ්වාස කරන්න කියල. නිරාගමිකයින්ට මම කවදාවත් කියන්නෙ නෑ. ඒත් උඹට තියන ප්‍රශ්නෙ මම විශ්වාස කරන්නෙ ඇයි කියලනෙ ඒකට තමා මේ කිව්වෙ.

    ඔහොමමම තමයි බන් බොක්කෙන්ම ආගම ෆලෝ කරන කතෝලික මිනිස්සුත් කියන්නෙ... :lol: අවුලක් නෑ උබේ විශ්වාස වෙනස් කරන්න මට ඕනෙ නෑ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔහොමමම තමයි බන් බොක්කෙන්ම ආගම ෆලෝ කරන කතෝලික මිනිස්සුත් කියන්නෙ... :lol: අවුලක් නෑ උබේ විශ්වාස වෙනස් කරන්න මට ඕනෙ නෑ...
    බොක්කෙන් කතෝලික ආගම අදහන මිනිස්සුන්ගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ලෝකෙ දෙවියො මැව්ව කියන එකයි සර්වබලදාරී කතාවයි ඇරුනහම මම කතෝලික ආගම එක්ක එකගයි.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    i feel some sri lankans use religion to show who is the boss. they use religion to demonstrate they own this place and others should shut the f*ck up. most people who talk about religion all day dont even bother to follow it. this mainly a power struggle and nothing else.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොක්කෙන් කතෝලික ආගම අදහන මිනිස්සුන්ගෙ වැරැද්දක් දකින්නෙ නෑ. ලෝකෙ දෙවියො මැව්ව කියන එකයි සර්වබලදාරී කතාවයි ඇරුනහම මම කතෝලික ආගම එක්ක එකගයි.

    :rofl: ඒක ඇරුනම කතෝලික ආගමක් නෑ බන්... එක තමයි කතොලික ආගම... එක නිකන් හරියට බුදු හාමුදුරුවො නැතුව බුද්ද දර්මෙට එකගයි කිව්ව වගේ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    :rofl: ඒක ඇරුනම කතෝලික ආගමක් නෑ බන්... එක තමයි කතොලික ආගම... එක නිකන් හරියට බුදු හාමුදුරුවො නැතුව බුද්ද දර්මෙට එකගයි කිව්ව වගේ...
    තියනව. පාපයෙන් වැළකී ඉන්නවත් කතෝලික ආගම උගන්නනව. සර්වබලදාරී කියල මම අදහස් කරේ හැම දේම කරන්න පුලුවන් කෙනෙක් කියන එක. ඒත් දෙවියන්ට කරන්න පුලුවන් මට්ටමක් තියනව. එයාල දෙවියන්ට කරන යාඥා වලින් ඒ මට්ටමට දෙවියන්ගෙන් උදව් ලැබෙනව. හරියට කතෝලික ආගම අදහගෙන ඉන්න කෙනෙක්ට ඊලග ආත්මෙ දිවිය ලෝකෙට යන්න ලොකු හැකියාවක් තියනව. එහෙම අය අද සමාජෙ අඩුයි ඒක වෙනම කතාවක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    ආගමක් අදහනවානම් එක අදහගෙන නැත්තම් නැති විදිහට පාඩුවේ හිටපන්කෝ මෙතන එක එකා මරාගන්නේ නැතුව.. :angry::angry::angry:
     
    ඉතින් එතකොට ඒක කතොලික ආගම නෙමෙයි බන් කතොලේක අගමේ මූලිකම පනත් 3.

    1. එකම දෙවියන්ට පමනක වන්ශනා කරව.
    2. දෙවියන්ගෙ ශ්‍රී නාමය ගැන නොදියුරව
    3. ඉරු දිනත් නය මන්ගල්ය දිනත් නිවාඩු වලන්ගු කරව.

    ඔක්කොම තියෙන්නෙ දෙවියන් වහන්සේට වන්ශනා කරන්න කියල.. දෙවියො සර්වාලදාරි නෑ කියල හිතපු ගමන් කතොලිකයො අපායෙ..:rofl: පුලුවන් නම් ඉරිදවක පාලිලි කෙනෙක් කියන දෙශනාවක් අහල බලපන්..

    ඒව කොහොම උනත් දෙවියන්ට තියන බය නිසා හරි මිනිස්සු වැරදි නොකර වීවත් වෙන එක මාත් අගය කරනව.. නමුත් අපේ මුලික කතාව ඒක ගැන නෙමෙයිනෙ.. අපි කතා කරේ හම ආගමක්ම හිතේ මවාගත්ත විශ්වාසයන් විතරයි කියල...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙනයා;20444620 said:
    ආගමක් අදහනවානම් එක අදහගෙන නැත්තම් නැති විදිහට පාඩුවේ හිටපන්කෝ මෙතන එක එකා මරාගන්නේ නැතුව.. :angry::angry::angry:

    උබෙ ගෙදට්ට ඇවිල්ල මරාගත්ත් නෑනෙ හෙනය ඇනයක් නොවී ඉන්නවද..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ටහිකේ එළකිරියේ atheist සෙට් එකක්ම ඉන්න පාටයි. :love::love::love:
    රාමුවෙන් පිට හිතන්න පුළුවන් උන් අපේ රටෙත් ඉන්න එක ගැන ආඩම්බරයි :yes::yes::yes::yes::yes: