උබ කියන කතාව හරි බන්... ඒත් මම හිතන්නෙ නෑ ආගමික බයගැන්වීම නිසාම වැරදි වැඩ නොකරන මිනිස්සු කිරියෙ ගොඩක් ඉන්නව කියල... මෙතන තර්කය උනේ තමන්ගේ ආගම විතරක් හරි වෙලා අනිත් ආගම් වැරදි කියන මතය ආගම් අදහන මිනිස්සු ගොඩක් අතර තිබීම
අනික ආගම අත් හැරීම නිසා මිනිස්සු වැරදි කරයි කියල හිතන නිසාම ආගම් වල වැරදි පෙන්න නොදුන්නොත් සමාජෙ හැමදාම එකම තැන තියෙයි..
අනික මම පවුද්ගලිකව දන්නව පල්ලියෙ පැය ගානක් දෙවියන්ට යාඥා කරල.. එලියට ආවම බල්ලො මරල හරි සල්ලි හොයන මිනිස්සු...
ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඇදහීම හෝ විස්වාසය නිසා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා නම්...
නියම බුදු දහමේ එහෙම අනුන්ට අවැඩක් වෙන විදියේ ඉගැන්වීම් මම නම් දැකල නැහැ...
අනිත් එක උබ අහන ප්‍රශ්න මෙතන ඉන්න අපි වගේ නස්තාර් උන පන්සිල් පද පහ රකින්න බැරි, යාළුවා හෝ දන්නා කියන එකෙක් වරදක් කරනකොට ඌව යහමගට ගන්නේ නැති, පෙන්න විතරක් බෞද්ධ උන එකෙක් ගෙන් අහල වැඩක් නැහැ.
මන් උදෙත් මේ ත්‍රෙඩ් එක දැක්ක. එත් මුකුත් නොකිව්වේ කියන්න තරම් දැනුමක් මට නැති නිසා.
උබ කියන දේ හෝ කරන දෙයින් ලැබෙන අවසාන ප්‍රතිපලය හොද එකක් කියල හිතෙනවා නම් කරපන්.
මාත් නිතර ෆලෝ කරන තැනක්
අපේ උන්ට මොන බෝතිකවාදී චින්තන ද බන්
. මොකද ඕක තමයි බුදුදහමේ practical පැත්ත

