දෙමව්පියන්ගෙ බොරු හින්ද කියන සිද්ධි ඇති. ඒත් ඇත්තටම එහෙම කියපු අය ඉන්නව කියල මන් සිද්ධි 2ක් ම දන්නව. මේ සිද්ධි එකක්වත් ලංකාවෙ ප්රසිද්ධ උනේ නෑ. ඉතින් නැවත ඉපදීම සංකල්පය නැති රටවල මෙහෙම ඒව වෙන්නෙම නෑ කියල මෙහෙ ඉදන් කියන්න බෑ කාටවත්. මේ සිද්ධි වෙන්නෙ හරිම කලාතුරකින්. නැවත ඉපදීම සංකල්පය නැති අය මේව ප්රසිද්ධ කරන්නෙ නෑ කොහොමටත්.
නැවත ඉපදීම කියන සන්කල්පය නති උනාට paranormal , meta physical දේවල් ගැන ඇමරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් අවදානෙන් ඉන්නෙ... ඔහොම ලමයෙක් තමන්ගෙ පෙර ආත්මෙ කියන්න ගත්තොත් එක ලොක ප්රසිද්ද නිවුස් එකක් වෙයි... පැය 24ම නිවුස් දෙන චැනල් අත අරින එකක් නෑ... මෙච්චr පොඩි ජන ග්රහනයක් ඉන්න ලන්කාවෙ ඔහොම වෙනව නම් ඇමරිකාවෙ නොවෙන්නෙ ඇයි...



අවුලක් නෑ උබේ විශ්වාස වෙනස් කරන්න මට ඕනෙ නෑ...
ඒක ඇරුනම කතෝලික ආගමක් නෑ බන්... එක තමයි කතොලික ආගම... එක නිකන් හරියට බුදු හාමුදුරුවො නැතුව බුද්ද දර්මෙට එකගයි කිව්ව වගේ...

