ආගම

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    උබ කියන කතාව හරි බන්... ඒත් මම හිතන්නෙ නෑ ආගමික බයගැන්වීම නිසාම වැරදි වැඩ නොකරන මිනිස්සු කිරියෙ ගොඩක් ඉන්නව කියල... මෙතන තර්කය උනේ තමන්ගේ ආගම විතරක් හරි වෙලා අනිත් ආගම් වැරදි කියන මතය ආගම් අදහන මිනිස්සු ගොඩක් අතර තිබීම

    අනික ආගම අත් හැරීම නිසා මිනිස්සු වැරදි කරයි කියල හිතන නිසාම ආගම් වල වැරදි පෙන්න නොදුන්නොත් සමාජෙ හැමදාම එකම තැන තියෙයි..

    අනික මම පවුද්ගලිකව දන්නව පල්ලියෙ පැය ගානක් දෙවියන්ට යාඥා කරල.. එලියට ආවම බල්ලො මරල හරි සල්ලි හොයන මිනිස්සු...

    ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඇදහීම හෝ විස්වාසය නිසා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා නම්...
    නියම බුදු දහමේ එහෙම අනුන්ට අවැඩක් වෙන විදියේ ඉගැන්වීම් මම නම් දැකල නැහැ...
    අනිත් එක උබ අහන ප්‍රශ්න මෙතන ඉන්න අපි වගේ නස්තාර් උන පන්සිල් පද පහ රකින්න බැරි, යාළුවා හෝ දන්නා කියන එකෙක් වරදක් කරනකොට ඌව යහමගට ගන්නේ නැති, පෙන්න විතරක් බෞද්ධ උන එකෙක් ගෙන් අහල වැඩක් නැහැ.
    මන් උදෙත් මේ ත්‍රෙඩ් එක දැක්ක. එත් මුකුත් නොකිව්වේ කියන්න තරම් දැනුමක් මට නැති නිසා.
    උබ කියන දේ හෝ කරන දෙයින් ලැබෙන අවසාන ප්‍රතිපලය හොද එකක් කියල හිතෙනවා නම් කරපන්.
     
    • Like
    Reactions: maxboysl

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මිනිසා “පරලොව” / "ආගම් " ගොඩ නගන්නේ ඇයි?

    1. ජීවිතය උපතට පෙර පැවතියාද? තමා ආවේ කොහේ සිටද? තමා ආවේ ඇයි? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    2. මරණයෙන් පසුව යළි පැවැත්මක් තිබේද? යන්නේ කොහේටද? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

    4. සමාජ ව්‍යුහයන් හැසිරවීමට….
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර

    3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

    මේ කියන දේයි නිවනයි පරස්පරයි නේද බන්?
     
    • Like
    Reactions: ruwantheekshana

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිසා “පරලොව” / "ආගම් " ගොඩ නගන්නේ ඇයි?

    1. ජීවිතය උපතට පෙර පැවතියාද? තමා ආවේ කොහේ සිටද? තමා ආවේ ඇයි? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    2. මරණයෙන් පසුව යළි පැවැත්මක් තිබේද? යන්නේ කොහේටද? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

    4. සමාජ ව්‍යුහයන් හැසිරවීමට….

    නොදන්න මගුල් :P මාත් නිතර ෆලෝ කරන තැනක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ඇදහීම හෝ විස්වාසය නිසා වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනවා නම්...
    නියම බුදු දහමේ එහෙම අනුන්ට අවැඩක් වෙන විදියේ ඉගැන්වීම් මම නම් දැකල නැහැ...
    අනිත් එක උබ අහන ප්‍රශ්න මෙතන ඉන්න අපි වගේ නස්තාර් උන පන්සිල් පද පහ රකින්න බැරි, යාළුවා හෝ දන්නා කියන එකෙක් වරදක් කරනකොට ඌව යහමගට ගන්නේ නැති, පෙන්න විතරක් බෞද්ධ උන එකෙක් ගෙන් අහල වැඩක් නැහැ.
    මන් උදෙත් මේ ත්‍රෙඩ් එක දැක්ක. එත් මුකුත් නොකිව්වේ කියන්න තරම් දැනුමක් මට නැති නිසා.
    උබ කියන දේ හෝ කරන දෙයින් ලැබෙන අවසාන ප්‍රතිපලය හොද එකක් කියල හිතෙනවා නම් කරපන්.

    බවුද්දාගම ගැන සැලකියයුතු දැනුමක් තියන්ව කියන අය මේකෙ ඉන්නව බන්.. එකයි මේක දිගට ඇදගෙන ගියේ... උබ කියන එක ඇත්ත බවුද්දාගම කියන්නෙ අවිහින්සාවාදී ආගමක් එකෙ තර්කයක් නෑ... එකයි මම කියන්නෙ මමත් බවුද්ද 'දර්ශනය' අනුගමනය කරන්න උත්සාහ කරන කෙනෙක් කියල.. ඒත් මට ප්‍රශ්නෙ තියෙන්නෙ බවුද්ද 'ආගම' ගැන.. ඒකෙ super natural/metaphysical පැත්ත ගැන..

    එක අතකින් මේ තර්ක කිරීමෙන් ලැබෙන එකමදේ ආගම නිසා හරි අයහපත් වැඩ නොකර ඉන්න කෙනෙක් විශ්වාසය නති වෙලා අයහපත් වෙන එක.. . මම මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන එක මෙතනින් නවත්තන්ව..:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිනිසා “පරලොව” / "ආගම් " ගොඩ නගන්නේ ඇයි?

    1. ජීවිතය උපතට පෙර පැවතියාද? තමා ආවේ කොහේ සිටද? තමා ආවේ ඇයි? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    2. මරණයෙන් පසුව යළි පැවැත්මක් තිබේද? යන්නේ කොහේටද? යන ප්‍රශ්ණ වලට අනුභූතිකව 100% විශ්වාසවන්ත පිළිතුරු සපයා ගත නොහැකි බැවින් ඒවා බැර කිරීම සඳහා විවෘත ගිණුමක් ලෙස

    3. සිය පැවැත්ම මරණයෙන් පසුව අහෝසි වී යාම සහ ඒ ඔස්සේ “බලාපොරොත්තු” අතුරුදහන් වීම නිසා ඇතිවන පරම භීෂණයෙන් මිදී ශාන්තිය උදා කර ගැනීමට / වේදනා නාශකයක් ලෙස

    4. සමාජ ව්‍යුහයන් හැසිරවීමට….

    :lol: අපේ උන්ට මොන බෝතිකවාදී චින්තන ද බන්

    අරහේ ගහනෝ කියුව හැටියේම පපුවේ ලේ දගලද්දී
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    මමත් බවුද්ද 'දර්ශනය' අනුගමනය කරන්න උත්සාහ කරන කෙනෙක් කියල..

    එහෙමනං රාග ද්වේශ මෝහ දවසකට පොඩ්ඩක් හරි අඩු කරගන්න බලන්න :yes:. මොකද ඕක තමයි බුදුදහමේ practical පැත්ත :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙමනං රාග ද්වේශ මෝහ දවසකට පොඩ්ඩක් හරි අඩු කරගන්න බලන්න :yes:. මොකද ඕක තමයි බුදුදහමේ practical පැත්ත :)

    රාගය නම් අඩු කරගන්න බෑ බන්... රාගය පාලනයක් ඇතිව විදිනව නම්, මම ලබන රාගයෙන් කාටවත් නරකක් වෙන්නෙ නැත්තන් එක ලොකු වරදක් කියල මට නම් පේන්නෙ නෑ.., ඒත් ඉතින් රාගයට බැදුනම දුක වැඩී... love is the worst drug කියනවනෙ..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    රාගය නම් අඩු කරගන්න බෑ බන්... රාගය පාලනයක් ඇතිව විදිනව නම්, මම ලබන රාගයෙන් කාටවත් නරකක් වෙන්නෙ නැත්තන් එක ලොකු වරදක් කියල මට නම් පේන්නෙ නෑ.., ඒත් ඉතින් රාගයට බැදුනම දුක වැඩී... love is the worst drug කියනවනෙ..
    මෙන්න මෙතන තමා බුදු දහම ගැන නොදන්න තැන වෙන්නෙ. ඒක අනිත් අයට මොන දේ උනේ නැතත් රාගය තියනකන් තමන්ටම තමා හානිය වෙන්නෙ. අපි හැමෝටම රාගය තියනව. මේ රාගය අහිතකරයි කියලවත් තේරුම් ගත්තනම් එයාට යම් ප්‍රමාණයකට හරි අවබෝධයක් තියනව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;20443840 said:
    13101363_1246990808659427_1325639129_n.jpg

    Yao-Ming-Face-throwing-computer-Facebook-Picture-Comments-26-150x150.jpg

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සුරංගනාවියොයි, සුරංගනාවොයි දේවදූතයොයි, තව එකෙක් ඇවිත් ඉළ ඇටෙන් ලෝකෙ මැව්වයි, මැරිච්ච එකා තාමත් ජීවමානයි කියලා ඌට ඉටිපන්දම් ගහලා සිංදු කියලා ආතල් එකක් දෙන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    සමහර අය මිය යන්නේ ලෝකයට හොදක් කරලා. ඒ අය අනුස්මරණය කිරීම වැරදිද?

    පාරවල් වහගෙන පුක උඩ තියාගෙන, අනුන් ගේ ආගමික ස්තානවලට වඩා තමන් ගේ එක ලොකු කරගන්න ඕනේ කියලා හිතන, දකින්න තියා සුවදක්වත් නැති එකෙක් දෙයියෙක් කරගෙන ඌට බයේ ඉන්න එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    පිලිතුරු දීමට අවශ්‍ය නැත. සාමාන්‍ය දැනුම ඇති අයට පිලිතුර වටහාගත හැක

    මේ ලෝකේ අනන්තවත් දුප්පත් දරුවෝ බඩගින්නේ මැරිලා යනකොට, මේක අපේ දෙයියන් ගේ බිජ්ජ, මේක කිරිවලින් නාවන්න ඕනේ කියලා ශිව ලිංගේ කිරි වලින් නාවන එක ශ්‍රද්ධාවද? භක්තියද? මෝඩකමද?

    ‍ලෝකයට හොදක් කරපු කෙනෙක් අනුස්මරණය කිරිම අනුමත කල හැක. ‍අනන්තවත් දරුවන් මියයාම සැමදා සිදුවන්නකි. අපි හැමෝම නොනවත්වාම ඉපදෙති - මැරෙති. මෙය නැවැත්විය හැක. එනමුත් එම නැවැත්විම පිලිබද දේශනා කරන්නේ එකම එක දර්මයකින් පමණි බුද්ධිමතාගේ ධර්මය හොදින් විමසා බැලිමේදි සියලුම පිලිතුරු වටහාගත හැක

    සංවාදයට ව්වෘතයි
    :dull:
    බුද්ධිමතාගේ ධර්මය හොදින් විමසා බැලිමේදි සියලුම පිලිතුරු වටහාගත හැක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මේ ලෝකේ අනන්තවත් දුප්පත් දරුවෝ බඩගින්නේ මැරිලා යනකොට, මේක අපේ බුදු හාමුදුරුවන් ගේ පිළිමේ කියල එකට කෑම බිම පුජා කරන එක ශ්‍රද්ධාවද?

    පූජා කරපුව පරිබෝජනය කිරිම තහනම් නෑ නේද. එපා කියලත් නෑ නේද. එත් බිජ්ජ(ගල) නාවන කිරි ආයෙත් අරන් බොන්නේ කොමෙයි :P
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    බවුද්දාගම ගැන සැලකියයුතු දැනුමක් තියන්ව කියන අය මේකෙ ඉන්නව බන්.. එකයි මේක දිගට ඇදගෙන ගියේ... උබ කියන එක ඇත්ත බවුද්දාගම කියන්නෙ අවිහින්සාවාදී ආගමක් එකෙ තර්කයක් නෑ... එකයි මම කියන්නෙ මමත් බවුද්ද 'දර්ශනය' අනුගමනය කරන්න උත්සාහ කරන කෙනෙක් කියල.. ඒත් මට ප්‍රශ්නෙ තියෙන්නෙ බවුද්ද 'ආගම' ගැන.. ඒකෙ super natural/metaphysical පැත්ත ගැන..

    එක අතකින් මේ තර්ක කිරීමෙන් ලැබෙන එකමදේ ආගම නිසා හරි අයහපත් වැඩ නොකර ඉන්න කෙනෙක් විශ්වාසය නති වෙලා අයහපත් වෙන එක.. . මම මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන එක මෙතනින් නවත්තන්ව..:)

    EK ලොග් උනේ හුඟක් කාලෙකට පස්සේ මේක දැකල..

    උඹේ තර්ක වගේම, කුණුහරප නැතුව ඒවා ඉදිරිපත් කරන විදිහත් ඇත්තටම අගය කල යුතුයි.. :yes:

    අපි ඉදිරියට යන්න නම් මේවගේ දේවල් සාකච්චා වෙන්න ඕන..සමහර අය අහල තියෙනවා ඕව තර්ක කරන එකෙන් වෙන සෙතේ මොකක්ද කියල..තර්ක, විවාද, සාකච්චා තුලින් තමයි අපිට ඉදියට යන්න පුළුවන්..වැරැද්ද තර්ක කරන එක නෙවෙයි කරන විදිහයි.

    මම උඹේ අදහස් වලට එකඟ නැති උනත් ලොග් වෙලා මේක කියන්න හිතුනේ, ආගමික ත්‍රෙඩ් එකක විවාද කරන්නේ කොහොමද කියල උඹෙන් මේකේ අනික් උන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියේ කියල හිතුන නිසා..

    පුලුවන්නං මරණින් පස්සේ මොකක්ද වෙන්නේ කියල උඹට හිතන එකත් කියපන්..
     
    මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.

    මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)

    ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ... :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතන විදිය ගොඩක් nihilistic, depressive කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්... ඒත් එහෙම නෑ... මේ කෙටිකාලයෙ තමයි 'මම' කියන කෙනා ඉන්නෙ කියල හිතුවම අපේ ජීවිතත් අනිත් අයගෙ ජීවිතත් වැඩියෙන් අගය කරන්න අපිට පුලුවන්...:yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මරනෙන් පස්සෙ මොකද් වෙන්නෙ කියන දේ කවෞරුත් දන්නෙ නෑනෙ බන්.. ඒත් මට අනුමානයක් කරන්න කිව්වොත් මට මෙහෙම් අකියන්න පුලුවන්.

    මරනෙන් පස්සෙ 'මට' මොකද වෙන්නෙ කියන සන්කල්පෙ ගොඩනැගිල තියෙන්නෙත් අපිට තියන 'අපි' උතුම්, අපි තමයි මේ විශ්වයේ අග්‍ර ප්‍රතිපලය, විශ්වය ගොඩනැගිල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන මතය උඩනෙ... නමුත් මම දකින විදියට 'මම' කියන්නෙ මේ විශ්වයේ අතුරුපලයක් විතරයි, 'මම' එහෙම නැත්තන් consciousness එක, මේ බවුතික ශරීරය ආරක්ශා කරගන්න හැදිශ්ශ සන්කීර්න දෙයක් ( පරිගනක විද්‍යා analogy එකක් විතියට ගත්තොත් අපේ 'මම' කියන කෙනා සොෆ්ට්වෙයා එකක් වගේ)

    ඉතින් මැරුනට පස්සෙ වෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නෙ නැතුව යන එක. අපි ඉපදෙන්න පෙර කොයිවගේද , මැරුනට පස්සෙත් ඒ වගේම තමයි..., ඉපදෙන්න ඉස්සෙල්ල වෙච්ච දේවල් ගැන අපි දුක්වෙන්නෙ නෑ වගේම මරනෙන් පස්සෙ වෙන දේවල් ගැන දුක් වෙන්න ඕනෙත් නෑ... :)

    http://www.elakiri.com/forum/showthread.php?p=20330192#post20330192