යාළුවනේ මෙතන නිකන් බොරු තර්ක වලින් වැඩක් නැහැ. ස්වර්ගයට යන මාර්ගය සොයා ගන්න උත්සහ කරන්න.
අල්ලහ්ව විශ්වාස කරන්න, නබි තුමාගේ් (peace be upon him) ජිවිතය පිලිපදින්න
3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය
3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය
4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
-------------------------
ඉස්ලාමය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.
ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)
දරුවන් ලෙසට ස්වර්ගයට යනවද නැතිනම් වැඩුණු මිනිසෙක් හැටියට යනවාද යන්න නොදනිමි.
මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)
මේ සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ස්වර්ගස්ත වෙනු ඇත
මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය.
------------------------
ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.
අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.
ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
ඒසේනම් මිනිසා විසින් සාදා ගත් ආගම් ගැන මොන කතාද?
-------------------------
බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඔින තරම්. ඒක හින්දා අවුලක් නැහැ.
නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.
------------------------
ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
සදා සැප. දුකක් නැත
සදා නිරෝගි. ලෙඩ නැත
සදා සම වයස. මහලු වෙන්නේ නැත
ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.